11 වෙනිදා කොවිඩ් පොසිටිව් උනා මචන්ලා
, අම්මට මුලින්ම symptoms පෙන්නපු නිසා ගෙදර කට්ටියම ඇන්ටිජන් කරාට පස්සෙ තමා අම්මයි මමයි පොසිටිව් කියලා දැනගත්තේ, වෙලාවට ගෙදර අය නෙගටිව්
, සැරින් සැරේ කැස්සක් එක්ක පපුව රිදෙන්න ගත්තා පලවෙනි දවස් ටිකේ, ඔලුවෙ කැක්කුමක් එහෙම ආවා අම්මෝ පට්ට සැප ! ,ඇග එහෙම නම් සැරින් සැරේ රිදෙනවා, ඊයේ වෙනකන් කන කෑම වල කිසිම රහක් දැනුනේ නෑ, හැබැයි කෑමනම් කන්න පුලුවන් හොදට
ඒ නිසා දැන් දවසට වේල් 5ක් විතර කැවෙනවා
දැන්නම් දෙයියනේ කියලා ඒ තරම් අමාරු නෑ, මේ ටිකේ ෆිල්ම් එකක් බලාගෙන දවසෙම කිරියට වෙලා ඉන්නවා , ඒකත් ආතල් 