මට කොරෝනා හැදුනා

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ado parissam weyalla.. thathwe bayanakai
    ඔව්. පරිස්සම් වෙන්න. මම ලිපියක දැක්කා ලංකාවේ මේ වෙනකොට රෝගීන් ලක්ෂ 30 ක් වත් ඇති කියලා. ඒක ඇත්ත වෙන්න පුළුවන්.
    maranaya mathak unada bang ??
    monada hithune ??
    වේදනාවක් නැතුව මැරෙනවා නං කැමතියි.
    ikamanin suwa wenna one.
    thkx
    අඩේ ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා. විස්තර කරාට ගොඩක් ස්තුති.

    අපේ ගෙවල්වල අයට මොන වැක්සින් එකක්වත් නෑ. අද දුම් හට්ටිය පැකට් ටිකක් ගත්තා. වැඩ ඇරිලා එනගමන් පස් යාලේ හාමුවුරුවන්ගේ ඉන්හේල් හතරක් ගත්තා. වෙන මොනවා කරන්නද.

    සින්හල බෙහෙත් කඩේට ගිහින් ඔක්කොම බෙහෙත් තියන ටික බලන් අවා. හදිස්සියක් උනොත් ගන්න.
    ඔව්. සිංහල බෙහෙත් වලින් සනීප කරගන්න පුළුවන්. හැබැයි හුස්ම ගැනීමේ අපහසුතා සැලකිය යුතු විදියට එනවා නං හොස්පිටල් යන්න වෙනවා. කසාය ජාති ටිකක් ගෙනත් තියා ගන්න. ඉගුරු, මී පැණි වගේ ජාතිත් එක්ක.
    Thanks for sharing your experience.
    තව අයට වැදගත් වෙයි කියලා දැම්මේ.
     
    • Like
    Reactions: praveenKF

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    Thanks for sharing. Get well soon.
    thkx
    උන ගත්තෙම නැද්ද?
    උන ගතියක් දැනුනා. උන කටුවක් තියලා බැලුවේ නැහැ.
    Heta PCR krnawa Ape Ofz Eketh. :(
    ඔව්. ඒක හොදයි.
    Uba steam kare naththe ayi. machine ekak onaya
    ස්ටීම් කරන්න මැෂින් එකක් තිබුනේ නැහැ මගේ ලග. අසනීප උනාම පස්සේ ඕඩර් කරන්න බැලුව. ඒක ගන්න බැරි උනා රට ලොක් කරපු නිසා හදිසියේ.
     
    • Like
    Reactions: thusthara

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    රස නෙමේ බං සුවඳ
    මං උඹලට ඉස්සර සුද්ද සිංහලෙන්ම කියල තියෙනව අපි කෑම වලින් බාගයක්ම කන්නෙ නහයෙන් කියල
    මට හැදිච්ච දෙතුන් දෙන්නෙක් කිව්වා රස, සුවද දැනෙන එක නැති වෙනවා කියලා බන්, සුවද කැල්ල මිස් උනා
    :yes:
     
    • Like
    Reactions: NJ6

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    23RNhAc.png
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    දුම් අල්ලන්න මැශින් ගන්කන් ඉන්න එපා, පරන පුරුදු විදිහට ම දුම අල්ලගනිල්ලා,
     
    • Like
    Reactions: NJ6 and lilD

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    uba kettu ekekda mahata ekekda?
    Thanks for sharing. Get well soon.
    කිව්වට තෑන්ක්ස් බන්..ඉක්මනට සනීප වෙන්න... :yes: :yes: (y)
    Up... get well soon
    mage 13 date aith ugura ridenava
    saneepa veyi ikmanata.
    ikmanata saneepa wenna machan
    thanx
     
    • Love
    Reactions: PrasangaSPerera

    smjhunter

    Member
    Mar 25, 2016
    10
    6
    3
    ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, අත්දෑකිම අපිත් එක්ක බේදාගත්තට ගොඩාක් ස්තූති.
     
    • Like
    Reactions: NJ6