මට කොරෝනා හැදුනා

djsuran

Junior member
  • Dec 10, 2008
    98
    7
    18
    මට මේ ටිකේ එළකිරි එක පැත්තේ එන්න උනේ නැහැ. මට කෝවිඩ් පොසිටිව් උනා. මේ තියෙන්නේ මගේ අත්දැකීම.

    ඉස්සෙල්ලම මට ඔලුවේ කැක්කුමක් හැදුනා. මේක දවස් දෙකක් වගේ තිබ්බා. මම හිතුවේ කලින් දවසේ ටිකක් වැඩිපුර ඩ්‍රින්ක් එකක් ගත්තා. ඒ නිසා වෙන්න ඇති කියලා. ඉවසන්න බැරි පාර පැරසිටිමෝල් දෙකක් බිව්වා. ඒත් අඩු උනේ නැහැ.

    මම මගේ රෝග ලක්ෂණ පහත විදියට දාන්නම් කට්ටියට පැහැදිලි වෙන්න.

    දවස 1 - හතියක් වගේ ආවා. ඔලුවේ කැක්කුමක් ආවා. එච්චර ගණන් ගත්තේ නැහැ.
    දවස 2 - හතිය තියෙනවා. ඔලුවේ කැක්කුමක්, පැරසිටිමෝල් වලට අඩු උනේ නැහැ.
    දවස 3 - හතිය තියෙනවා. ඔලුවේ කැක්කුම අඩු උනා. අතපය රිදෙන්න ගත්තා.
    දවස 4 - හතිය තියෙනවා. ඔලුවේ කැක්කුමක් නැහැ. අතපය රිදෙනවා. උගුරේ අමුත්තක් දැනෙන්න ගත්තා.
    දවස 5 - උගුරේ සෙම ගතියක් දැනෙන්න ගත්තා. නිදන් ඉන්නකොට හුස්ම හිර උනා.
    දවස 6 - පපුවේ සෙම ගතියක් දැනෙන්න ගත්තා. වියලි සෙම ගතියක්. කැස්ස ආවා. පපුවෙන් එන කැස්සක්.
    දවස 7 - වියලි සෙම ගතිය සමග , කැස්ස. නිදන් ඉන්නකොට හුස්ම හිර උනා.
    දවස 8 - වියලි කැස්ස අඩු උනා. පපුවේ සෙම ගතිය අඩු උනා.
    දවස 9 - හෙම්බිරිස්සාව හැදුනා. රස,සුවඳ දැනෙන එක අඩු උනා.
    දවස 10 - හෙම්බිරිස්සාව වැඩි උනා. කැස්ස හදුනා. කලින් දවස් වල තිබ්බ පපුවෙන් එන වියලි, කැස්ස නෙමෙයි.
    දවස 11 - මේ දවසේ රෑ හොදටම කැස්ස, හෙම්බිරිස්සාව හැදුනා.
    දවස 12 - කැස්ස අඩු උනා. හෙම්බිරිස්සාව අඩු උනා. හොදටම අඩු උනා.
    අද දවස 13 - දැන් ලෙඩ අඩුයි. තාම කෑම රස දැනෙන්නේ නැහැ.

    ඔන්න ඔහොම තමයි මගේ ලක්ෂණ. ඇගට විශේෂ මහන්සියක් නං දැනෙන්නේ නැහැ. හුස්ම ගන්න අමාරු ගතියක් තමයි දැනුනේ. මම ගෙදරම හිටියේ. ඉංග්‍රීසි බෙහෙත් විදියට මුලින්ම ගත්තු පැරසිටිමෝල් දෙක විතරයි. ඊට පස්සේ හැමදාම දවසට හය හත් සැරයක් කසාය , පස් පංගුව බීවා. වෙනිවැල් ගැට, ඉගුරු, පාවට්ටා එහෙම දාලා. වෙනදා වගේ කෑම කෑවා. උණු වතුර බීවා. හුමාලය නං ඇල්ලුවේ නැහැ. මගේ ලග හුමාලය අල්ලන මැෂින් එකක් නැහැ.

    කැස්ස නවත්ත ගත්තේ ඉගුරු ඉස්ම, දෙහි ඇඹුල්, ගම්මිරිස් කුඩු,මී පැණි එක්ක මිශ්‍ර කරලා දවසට පස් හය සැරයක් කාපු එකෙන්. මේ බෙහෙතෙන් වියලි කැස්ස ඉක්මනට අඩු වෙනවා. මට දවස් දෙකෙන් හරි ගියා.

    ඊට අමතරව යාලුවෙක් දුන්නා කෝවිඩ් වලට දවස් තුනක් බොන්න කියලා බෙහෙත් බෝතලයක්. එක බීවා දවස් 5,6,7 තුනේ. එකේ නමක් නං මතක නැහැ. වතුර වගේ එකක්.

    මම ගෙදර අනික් අය හම්බෙන්නේ නැතුව වෙනම හිටියේ මේ දවස් ටිකේ. ගෙදර අයට කොවිඩ් හැදුනේ නැහැ. එයාලා වැක්සින් දෙකම අරං හිටියේ. මම අරං තිබ්බේ නැහැ.

    ඔන්න ඕකයි මගේ විස්තරේ.
    mata rasaduwada hariyanna masa 3 2/1 wage giya...
     
    • Like
    Reactions: NJ6

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    කෑම රස දැනෙන්නේ නැති එකත් සිදු වෙනවා. ලුණු රස ටිකක් දැනෙනවා. අනික් රහ දැනෙන්නේ නැහැ. තිත්ත රහ එහෙම ගොඩක් අඩුවෙන් දැනෙන්නේ. කසාය එහෙම බොද්දි වතුර වගේ තමයි දැනෙන්නේ.
    e kiyanna anithama danger kiyana eka.
     
    • Like
    Reactions: NJ6

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මට මේ ටිකේ එළකිරි එක පැත්තේ එන්න උනේ නැහැ. මට කෝවිඩ් පොසිටිව් උනා. මේ තියෙන්නේ මගේ අත්දැකීම.

    ඉස්සෙල්ලම මට ඔලුවේ කැක්කුමක් හැදුනා. මේක දවස් දෙකක් වගේ තිබ්බා. මම හිතුවේ කලින් දවසේ ටිකක් වැඩිපුර ඩ්‍රින්ක් එකක් ගත්තා. ඒ නිසා වෙන්න ඇති කියලා. ඉවසන්න බැරි පාර පැරසිටිමෝල් දෙකක් බිව්වා. ඒත් අඩු උනේ නැහැ.

    මම මගේ රෝග ලක්ෂණ පහත විදියට දාන්නම් කට්ටියට පැහැදිලි වෙන්න.

    දවස 1 - හතියක් වගේ ආවා. ඔලුවේ කැක්කුමක් ආවා. එච්චර ගණන් ගත්තේ නැහැ.
    දවස 2 - හතිය තියෙනවා. ඔලුවේ කැක්කුමක්, පැරසිටිමෝල් වලට අඩු උනේ නැහැ.
    දවස 3 - හතිය තියෙනවා. ඔලුවේ කැක්කුම අඩු උනා. අතපය රිදෙන්න ගත්තා.
    දවස 4 - හතිය තියෙනවා. ඔලුවේ කැක්කුමක් නැහැ. අතපය රිදෙනවා. උගුරේ අමුත්තක් දැනෙන්න ගත්තා.
    දවස 5 - උගුරේ සෙම ගතියක් දැනෙන්න ගත්තා. නිදන් ඉන්නකොට හුස්ම හිර උනා.
    දවස 6 - පපුවේ සෙම ගතියක් දැනෙන්න ගත්තා. වියලි සෙම ගතියක්. කැස්ස ආවා. පපුවෙන් එන කැස්සක්.
    දවස 7 - වියලි සෙම ගතිය සමග , කැස්ස. නිදන් ඉන්නකොට හුස්ම හිර උනා.
    දවස 8 - වියලි කැස්ස අඩු උනා. පපුවේ සෙම ගතිය අඩු උනා.
    දවස 9 - හෙම්බිරිස්සාව හැදුනා. රස,සුවඳ දැනෙන එක අඩු උනා.
    දවස 10 - හෙම්බිරිස්සාව වැඩි උනා. කැස්ස හදුනා. කලින් දවස් වල තිබ්බ පපුවෙන් එන වියලි, කැස්ස නෙමෙයි.
    දවස 11 - මේ දවසේ රෑ හොදටම කැස්ස, හෙම්බිරිස්සාව හැදුනා.
    දවස 12 - කැස්ස අඩු උනා. හෙම්බිරිස්සාව අඩු උනා. හොදටම අඩු උනා.
    අද දවස 13 - දැන් ලෙඩ අඩුයි. තාම කෑම රස දැනෙන්නේ නැහැ.

    ඔන්න ඔහොම තමයි මගේ ලක්ෂණ. ඇගට විශේෂ මහන්සියක් නං දැනෙන්නේ නැහැ. හුස්ම ගන්න අමාරු ගතියක් තමයි දැනුනේ. මම ගෙදරම හිටියේ. ඉංග්‍රීසි බෙහෙත් විදියට මුලින්ම ගත්තු පැරසිටිමෝල් දෙක විතරයි. ඊට පස්සේ හැමදාම දවසට හය හත් සැරයක් කසාය , පස් පංගුව බීවා. වෙනිවැල් ගැට, ඉගුරු, පාවට්ටා එහෙම දාලා. වෙනදා වගේ කෑම කෑවා. උණු වතුර බීවා. හුමාලය නං ඇල්ලුවේ නැහැ. මගේ ලග හුමාලය අල්ලන මැෂින් එකක් නැහැ.

    කැස්ස නවත්ත ගත්තේ ඉගුරු ඉස්ම, දෙහි ඇඹුල්, ගම්මිරිස් කුඩු,මී පැණි එක්ක මිශ්‍ර කරලා දවසට පස් හය සැරයක් කාපු එකෙන්. මේ බෙහෙතෙන් වියලි කැස්ස ඉක්මනට අඩු වෙනවා. මට දවස් දෙකෙන් හරි ගියා.

    ඊට අමතරව යාලුවෙක් දුන්නා කෝවිඩ් වලට දවස් තුනක් බොන්න කියලා බෙහෙත් බෝතලයක්. එක බීවා දවස් 5,6,7 තුනේ. එකේ නමක් නං මතක නැහැ. වතුර වගේ එකක්.

    මම ගෙදර අනික් අය හම්බෙන්නේ නැතුව වෙනම හිටියේ මේ දවස් ටිකේ. ගෙදර අයට කොවිඩ් හැදුනේ නැහැ. එයාලා වැක්සින් දෙකම අරං හිටියේ. මම අරං තිබ්බේ නැහැ.

    ඔන්න ඕකයි මගේ විස්තරේ.
    Headache kiwwe.. Mulu oluwama ridenawada. Eka tenakada
     
    • Like
    Reactions: NJ6

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,367
    113
    කෑගල්ල
    අඩේ ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා. විස්තර කරාට ගොඩක් ස්තුති.

    අපේ ගෙවල්වල අයට මොන වැක්සින් එකක්වත් නෑ. අද දුම් හට්ටිය පැකට් ටිකක් ගත්තා. වැඩ ඇරිලා එනගමන් පස් යාලේ හාමුවුරුවන්ගේ ඉන්හේල් හතරක් ගත්තා. වෙන මොනවා කරන්නද.

    සින්හල බෙහෙත් කඩේට ගිහින් ඔක්කොම බෙහෙත් තියන ටික බලන් අවා. හදිස්සියක් උනොත් ගන්න.
     
    • Like
    Reactions: NJ6

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    get well soon bro
    thkx
    පරිස්සමෙන් ඉන්න මචෝ.
    අත්දැකීම පැහැදිලිව දැම්මට බොහොම ස්තූතියි.
    thkx

    Lungs damage welada danne
    එක නං දන්නේ නැහැ.
    Headache kiwwe.. Mulu oluwama ridenawada. Eka tenakada
    ඔළුවේ ඇතුලේ මැදින් වගේ රිදෙන්නේ.
    get well soon bro
    thkx

    Thanks for share with us
    thkx

    matath corona dan nm adui
    පරිස්සම් වෙන්න.

    mata rasaduwada hariyanna masa 3 2/1 wage giya...
    සමහර අයට එහෙම වෙනවා කියනවා නේද.
    Vaccine dose 2 ma dunna nam hodaine gedara ayata.
    kohenda gahuwe? area?
    රජයෙන් නෙමෙයි. වැඩ කරපු ආයතන වලින් දුන්නේ.
    e kiyanna anithama danger kiyana eka.
    ඔව් නේද. දැන් කරන්න දෙයක් නැහැ.
    Oya gedarada hitiye?,Hospital giye nedda?,PHI balanna awada?
    ගෙදර. නැහැ. නැහැ.
    Pcr kare kawadada machan?
    රෝග ලක්ෂණ පහල වෙන්න කලින් දවසේ ටෙස්ට් එක කරේ.
    ------ Post added on May 19, 2021 at 7:28 PM
     
    • Like
    Reactions: PHBhagya