කොවිඩ් හැදුනම මොකද වෙන්නේ ?

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    දැන් අවුරුද්දක් වෙනවා කොවිඩ් ඇවිල්ල දැන් දැන් ඔන්න අලුත් ලෙඩ එන්න පටන් අරන් , මේ ක්රිටිකල් වෙන්ටිලේටර්ස් වල හිටපු අය නෙවෙයි Mild cases අපෙත් දැන් සැහෙන ගානක් රිකවර් වෙලා එයාලගේ දැන් තත්වය හොයන්නේ නැද්ද? ඩොක්ටර්ස්ලා දැනුවත් නැද්ද මිනිස්සු මේවා දන්නේ නැද්ද.

    මොකක්ද මේ වෙන්නේ personal trainers ලට බැග් දෙකක් උස්සන් කඩේ යන්න බැ . කිලෝ මීටර් දුර දුවපු අයට අඩි දෙකක් ඇවිද ගන්න බැ

    ඉරුවාරදය, මස්පිඩු වේදනා, ඇගිලි තුඩු වල වේදනා, බැලන්ස් නැතිකම , දෘෂ්ටි දෝෂ, කැරකිල්ල, මතකය සම්බන්ද ප්‍රශ්න, කියවන්න අමාරුකම්,

    විශේෂයෙන්ම අවුරුදු 20 -40 ත් අතර අයට තමා මේ ලක්ෂණ ඇවිල්ල තියෙන්නේ, අඩුම තරමේ මේ අයගෙන් වැඩිම පිරිසක් ඉස්පිරිතාලේටවත් ගියපු අය නෙවෙයි.

    මරණ පරීක්ෂණ වලින් , පෙනහළු, හදවතට, වකුගඩුවලට හානි වලට අමතරව රුදිර කැටිගසිම් මොලයේ පවා දැකල තියෙනවා වීඩියෝ එකේ බැලුවම ඒක බලන්න පුළුවන්

    තව ඕනෙනම් කමෙන්ට් බලන්න කි දෙනෙක් ඉන්නවද හැදිලා මේ symptoms එක්ක ජිවත් වෙන. මේවා දැනුවත් කරන්න කෙනෙක් නැ අඩුම ගානේ මාද්‍ය වලින් වත්, මැරිච්ච ගාන, හැදෙන ගාන චාර්ට් ගගහ ඉන්න එක කරන්නේ

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    rata inna knkta hadila tianawa api danna. Dubai.
    dan hoda wela gdra awt inne, e wunata tama rasa danen nalu, suwada danennet nalu.
    dehi nkn kawat danen kyala kyanne.. ane mnda
     
    • Like
    Reactions: tsomeone

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    හරියටම දන්නේ නම් නෑ ඒ උනාට ඕකේ ලක්ෂ්‍ණ අයින් වෙලා recover වෙන්න සෑහෙන්න කාලයක් යයි වගේ.. දිගටම physical workout කරල fit එකේ ඉන්න එක තමයි හොද කවුරු උනත්
     
    • Like
    Reactions: tsomeone and NRTG

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,854
    113
    USA
    ඕක හැදුනට පස්සේ ස්වසන ප්‍රශ්න ගොඩාක් හැදෙනවලු හනේ හපොයි අපිට වෙච්ච දෙයක්.
    මම දැක්කා නෙට් එකේ දාලා තියනවා කොරෝනා හැදිලා නිව්මෝනියාවට ඇවිල්ලා මැරිච්ච කෙනෙක්ගේ පෙනහළු වල ෆොටෝ එකක් එක නිකන් මස් ගොඩාක් වගේ.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Dr. Uthpala Sankapala

    මගේ පුද්ගලික වෛද්‍ය ආයතනයේදී ගත් ..photo එකක් ..

    Post covid situation ....මම වෛද්‍යවරයකු වශයෙන් අත්දැකපු පලමු අවස්ථාව ....

    .⁣මෙම.කාන්තාවට කොවිඩි රෝගය වැලදිලා රෝහල් ගත කලේ මීට මාස දෙකකට පමන පෙර...ඇය අප රෝහල් ගත.කරන විටත් කිසිදු රෝග ලක්ෂනයක් තිබුනේ නැහැ.රෝහලේදීත් ඇයට රෝග ලක්ෂන කිසිවක් තිබුනේ නැහැ....ඇය ඒවගේම තරැන කෙනෙක් ..

    එහෙත් දැන් ඇයට තදබල වෙහෙසක් .හුස්ම ගැනීමට අපහසු බවක් තියෙනව....පෙනහලු පරීක්ෂාවෙිදී පෙනහලු වල ඇදුම රෝග ලක්ෂන පෙන්වනවා.ඇයට මෙතෙක් ඇදුම රෝගය තිබිල නැහැ..අඩි දහයක් වත් යන්න බැරි තරමි ඇයට හති...තදබල හිසරදයක් .අමතක වීම.සහ ගද සුවද දැනීම අඩු බවක් ..පැමිනිලි කරනවා....

    Covid රෝගය සුව වූ පසුවත් බරපතල අතුරැ ආබාධ පැවතිය හැකි බව ලොව පුරා වෛද්‍යවරැ වාර්තා කරනවා...

    ඇත්තටම වෛද්‍යවරැ...
    අප වුවත් තරැන කෙනෙකුට කොවිඩි හැදුන කිවිවහම සැහැල්ලුවෙන් ගන්න tendency එකක් තියෙනවා..මෙි සිදුවීම මට eye opener එකක් ..

    මෙි රෝගය කිසිසේත්ම සැහැල්ලුවට ගත යුතු නැහැ ඔබෙි වයස කුමක් වුවත් .

    From FB
     
    මේක තමයි සීන් එක අච්චර හොද උනා කියල ලොකුවට චාර්ට් ගහන්න විතරයි දන්නේ, මේක පස්සේ එන බයානක යක්ෂයා ගැන මහජනතාව දැනුවත් කරන්නේ නැ . කාර්යක්ෂම මිනිස්සු අකාර්යක්ෂම උනාම රට දියුණු වෙයිද මේ ගැන සෞක්‍ය අංශ වගේම මහජනතාව දැනුවත් කල යුතුමයි

    ආයේ බම්ප් කරා, මේක ඇත්ත අයිය ආර්මි එකේ ඉන්නේ පොර පොසිටිව් වෙලා නිරෝදායනය වෙලා ආවේ. උණක් හෙම්බිරිස්සාවක් තිබ්බේ නැ. හොද ෆිට්නස් එකේ km ගණන් දුවපු පොර දැන් 20Kg ඉස්සුව ගමන් කරකිල්ලයි කලන්තේ හැදෙනවා කිව. දොස්තර කෙනෙක් ලගට ගියාම කිවා ප්‍රතිශක්තිකරනය ගොඩක් අඩු වෙලා තියන්නේ කියල. හැදිලා තියෙන අය පරිස්සමින් ඉන්න.
    ------ Post added on Feb 3, 2021 at 9:43 AM

    ආයේ බම්ප් කරා, මේක ඇත්ත අයිය ආර්මි එකේ ඉන්නේ පොර පොසිටිව් වෙලා නිරෝදායනය වෙලා ආවේ. උණක් හෙම්බිරිස්සාවක් තිබ්බේ නැ. හොද ෆිට්නස් එකේ km ගණන් දුවපු පොර දැන් 20Kg ඉස්සුව ගමන් කරකිල්ලයි කලන්තේ හැදෙනවා කිව. දොස්තර කෙනෙක් ලගට ගියාම කිවා ප්‍රතිශක්තිකරනය ගොඩක් අඩු වෙලා තියන්නේ කියල. හැදිලා තියෙන අය පරිස්සමින් ඉන්න.
    ------ Post added on Feb 3, 2021 at 9:45 AM
     
    • Like
    Reactions: animation