දැන් අවුරුද්දක් වෙනවා කොවිඩ් ඇවිල්ල දැන් දැන් ඔන්න අලුත් ලෙඩ එන්න පටන් අරන් , මේ ක්රිටිකල් වෙන්ටිලේටර්ස් වල හිටපු අය නෙවෙයි Mild cases අපෙත් දැන් සැහෙන ගානක් රිකවර් වෙලා එයාලගේ දැන් තත්වය හොයන්නේ නැද්ද? ඩොක්ටර්ස්ලා දැනුවත් නැද්ද මිනිස්සු මේවා දන්නේ නැද්ද.
මොකක්ද මේ වෙන්නේ personal trainers ලට බැග් දෙකක් උස්සන් කඩේ යන්න බැ . කිලෝ මීටර් දුර දුවපු අයට අඩි දෙකක් ඇවිද ගන්න බැ
ඉරුවාරදය, මස්පිඩු වේදනා, ඇගිලි තුඩු වල වේදනා, බැලන්ස් නැතිකම , දෘෂ්ටි දෝෂ, කැරකිල්ල, මතකය සම්බන්ද ප්රශ්න, කියවන්න අමාරුකම්,
විශේෂයෙන්ම අවුරුදු 20 -40 ත් අතර අයට තමා මේ ලක්ෂණ ඇවිල්ල තියෙන්නේ, අඩුම තරමේ මේ අයගෙන් වැඩිම පිරිසක් ඉස්පිරිතාලේටවත් ගියපු අය නෙවෙයි.
මරණ පරීක්ෂණ වලින් , පෙනහළු, හදවතට, වකුගඩුවලට හානි වලට අමතරව රුදිර කැටිගසිම් මොලයේ පවා දැකල තියෙනවා වීඩියෝ එකේ බැලුවම ඒක බලන්න පුළුවන්
තව ඕනෙනම් කමෙන්ට් බලන්න කි දෙනෙක් ඉන්නවද හැදිලා මේ symptoms එක්ක ජිවත් වෙන. මේවා දැනුවත් කරන්න කෙනෙක් නැ අඩුම ගානේ මාද්ය වලින් වත්, මැරිච්ච ගාන, හැදෙන ගාන චාර්ට් ගගහ ඉන්න එක කරන්නේ