කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ගින්නක් හටගෙන ඇති කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පොලොව යට මල්ටි බැරල් සහ ප්‍රභල පතුරම් ගබඩා කර ඇති බව වාර්තා වනවා..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    එෙහම සීන් එකක් නෑ බන්.... ලන්කාව පුරාම අාර්මරි තිෙයනවා එකක් කියල නෑ. අනික ඔක්ෙකාම අාර්මරිි අාමි එකට දීලත් නෑ. රාගම තිෙයන එක ෙන්වි එෙකන් කරන්ෙන.....

    අනික බන්... ඔය බුලට් නන් ෙකාෙහාමත් කාෙලකට පස්ෙස එක්ස්පයර් ෙවනවා....
    Rata purama nodammath onawata wada eka thana noda than 30 ka 40 ka spread karala neda danna one. :oo:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    අපරාදෙ බං :( :(
    කෝ ලංකාදීපෙ එහෙම එක්කෙනෙක් වත් මැරුණ කියල දාල නෑනෙ :eek: :eek:
    මිනිස්සු මලා කියන්නෙ කටකතාද ? :eek: :eek:

    ඒවා දැන් ම කියන්නෙ නෑ බං .............. සිර සෙ එකා කියුවෙ ඌ කෑම්ප් එක ට 2km ඉදන් report කරවන කියලා යන්න පුලුවන් උපරිම ලග එච්චරයි කියුව:baffled::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Top secret info :angry:

    ආසන්න වශයෙන් ප්‍රමාණය top secret වෙන්නෙ කොහොමද බං ? :sorry: :sorry:
    ඔත්තු කාරයෙක් නිකං ඒක අතුගාන්න යැව්වත් දළ අදහසක් ගන්න පුළුවං ඇතිනෙ බං සයිස් එකෙන් :sorry: :sorry:
     
    Mozilla

    Well-known member
  • මට ආරංචි විදයට ඔය පොට් එකේ පොලව යට ගබඩා කරල තියෙන්නේ භයානකම විශාල පුපුරන අවිලු.. සෑහෙන කේස් එකක් යයි වගේ..

    capture166.jpg
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    අපරාදෙ බං :( :(
    කෝ ලංකාදීපෙ එහෙම එක්කෙනෙක් වත් මැරුණ කියල දාල නෑනෙ :eek: :eek:
    මිනිස්සු මලා කියන්නෙ කටකතාද ? :eek: :eek:

    පැය තුනකට පසු පිපිරුම් සැර බාල වේ

    කොස්ගම කඳවුරේ ඇති වූ ගින්න සවස 5.30 ට පමණ ආරම්භ වී ඇති බවත් රාත්‍රී 8.30 පමණ වන විට පිපිරීම් වේගය අඩු වී වරින් වර පමණක් පිපිරුම් හඬ අසෙන බවත් ගින්න ඇතිවූ අවස්ථාවේ කඳවුරේ සිටි රණවිරුවන් හා අසල රණවිරු ගම්මානයේ සිටි පිරිස් ගැන කිසිදු ආරංචියක් නැති බවත් පොලිසිය කියයි.

    සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා කිජනතාවගෙන් ඉල්ලා සිටියේ බිය නොවී කල්පනාවෙන් කටයුතු කරන ලෙසත් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙසත් මේ වන විට තත්වය භයානක නොවන බවත්ය.

    lankadeepa
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Walisara nevy eke ekanam polawa yata thiyanawalu sahena visaleta. Issara rsthinchca hadana porak ekka giya wedi beth genna..

    ow ow ekale kiwwa eka thama lankawe lokuma eka kiyala... ara ragamin ahu wechcha thadi kibulath pitaratin aran awith armory eke diya agale hitapu ekek kiyanawa ban.....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පැය තුනකට පසු පිපිරුම් සැර බාල වේ

    කොස්ගම කඳවුරේ ඇති වූ ගින්න සවස 5.30 ට පමණ ආරම්භ වී ඇති බවත් රාත්‍රී 8.30 පමණ වන විට පිපිරීම් වේගය අඩු වී වරින් වර පමණක් පිපිරුම් හඬ අසෙන බවත් ගින්න ඇතිවූ අවස්ථාවේ කඳවුරේ සිටි රණවිරුවන් හා අසල රණවිරු ගම්මානයේ සිටි පිරිස් ගැන කිසිදු ආරංචියක් නැති බවත් පොලිසිය කියයි.

    සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා කිජනතාවගෙන් ඉල්ලා සිටියේ බිය නොවී කල්පනාවෙන් කටයුතු කරන ලෙසත් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙසත් මේ වන විට තත්වය භයානක නොවන බවත්ය.

    lankadeepa

    එහෙනං මැරිල ඇති බං :sorry: :sorry:
    ඇම්බියුලන්ස් වලට යන්න බෑ කියන්නෙ ඉතුරු වෙන්න විදිහක් නෑනෙ :no: :no: