මචන්ලා කොස්ගම කෑම්ප් එක පුපුරනවා බොම්බ පුපුරනවා වගේ ඇහැනෙවා මම ඉන්නේ කෑම්ප් එකෙන් කිලෝමිටර් 20 ක් විතර ඈතින් දැන් විනාඩි 20 එ ඉදන් පුපුරන සද්දේ ඇහෙනවා ඒ පැත්තම දුම්වලින් වැහිලාලු තියෙන්නේ අවිස්සාවේලේ සමහර පැතිවලට කරන්ට් එකත් නැතිලු අවිස්සාවේල්ලේ ටවුන් එකටත් දුම ඇවිල්ලාලු .අකුණු ගහනවා වගේ පුපුරනවා මොකක් වුනත් ලොකු කේස් එකක් .
ලංකාවෙ හමුදාව පාවිච්චි කරන ආයුධ වලිං කොච්චර ප්‍රතිශතයක් ඔය ගබඩාවෙ තියං ඉඳල තියෙනවද ?![]()
පුපුරණ බෝම්බ නිමන්නෙ පකෙන්ද යකෝ
fire ekanam niwanna puluwan athi
eth pupurana ewa kohoma niwannda ban
india walath me lagadi bara ganak marune
katawath anthurak une nathi unoth hodai
ආ දැන්න ආවේ?? අද නුවර ගියේ නැද්ද??? අන්න අරහේ දළදා මාලිගාවට උඩින් පල්ලි ගහන්න යනවා....

ඔය කියුවෙ ඉදල ඉදල කියුව කතාවක්.


panagoda base eka loku unata,mekalu westerna province wala lokuma armory eka



western province lokuma eka.
lankawema thunweni eka kiyala thama aranchi



අවිස්සාවේල්ල කොස්ගම ශාලාව ප‍්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරේ මහා පිරිමාණ පිපරීමක් සිදුවෙමින් තිබේ.
පතොරොම් හා අත්බෝම්බ ගබඩාවක් මෙසේ පිපිරි යමින් ඇතැයි වාර්තා වෙයි.
හයිලෙවල් පාරේ ගමනාගමනය නවතා දමා ඇති අතර කිලෝ මීටර 5-6ක පමණ දුරට ජනතාව ඇත් කරමින් ඇත.
පිපිරීම පාලනය සඳහා ත‍්‍රිවාධ හමුදාවම මැදිහත් වී මෙහෙයුම් ආරම්භ කර තිබෙන අතර මෙම කඳවුරේ කාලතුවක්කු උණ්ඩ ගබඩාව පිපිරීමෙන් බේරා ගැනීමට හමුදාව දැඩි පරිශ‍්‍රමයක් දරන්නේ යයිද වාර්තා වෙයි.
මෙම කඳවුරේ පුපුරණ ද්‍රව්‍ය ටොන් 800ක් පමණ වෙතැයිද සඳහන්ය.


අපරාදෙ බං![]()
කෝ ලංකාදීපෙ එහෙම එක්කෙනෙක් වත් මැරුණ කියල දාල නෑනෙ![]()
මිනිස්සු මලා කියන්නෙ කටකතාද ?![]()
![]()
Rate salline ban mehema pichchenne
Bittara godak eka wattiyaka danna epa kiyanne ooka thama![]()
Ayuda nam aye ganna bariya.. minissu marune naththam echcharai..මං ආයුධ වලට ආසයි බං ඔව් සිරාවටම දුකයි![]()
![]()
ලංකාවෙ හමුදාව පාවිච්චි කරන ආයුධ වලිං කොච්චර ප්‍රතිශතයක් ඔය ගබඩාවෙ තියං ඉඳල තියෙනවද ?![]()

Walisara nevy eke ekanam polawa yata thiyanawalu sahena visaleta. Issara rsthinchca hadana porak ekka giya wedi beth genna..එෙහම සීන් එකක් නෑ බන්.... ලන්කාව පුරාම අාර්මරි තිෙයනවා එකක් කියල නෑ. අනික ඔක්ෙකාම අාර්මරිි අාමි එකට දීලත් නෑ. රාගම තිෙයන එක ෙන්වි එෙකන් කරන්ෙන.....
අනික බන්... ඔය බුලට් නන් ෙකාෙහාමත් කාෙලකට පස්ෙස එක්ස්පයර් ෙවනවා....
ලංකාවෙ හමුදාව පාවිච්චි කරන ආයුධ වලිං කොච්චර ප්‍රතිශතයක් ඔය ගබඩාවෙ තියං ඉඳල තියෙනවද ?![]()