කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    capture426.jpg
    [/IMG]

    :angry:
     
    • Like
    Reactions: toi

    mucore

    Member
    Dec 20, 2015
    38
    6
    0
    ඔය ආපු දුම ආශ්වාස කලාම, එක පාරටම එන case වලට වඩා දරුණු එව්වා අවුරුදු ගානකින් (15-20) පිළිකා වගේ වෙලා මතු වෙන්න පුලුවන්.

    ඇමරිකාවෙ වෙච්ච 9/11 සිද්දිය හොඳ උදාහරණයක්.
    Health effects arising from the September 11 attacks

    හැබැයි අහුවෙච්ච හැමදෙනාටම එහෙ රජයෙන් වන්දියි වෙනම අවුරුද්දකට සැරයක් Check-up එකක් කරගන්න වෙනම Health Program පහසුකම් හදලා තියෙන්නේ. ලංකාවෙ නම් එහෙම වෙන්නැතිවෙයි.
     

    Albat

    Member
    Jul 17, 2012
    96
    13
    0
    දැන් යුද්ධයක් තියන්න වුනොත් එහෙම ආයුද නෑ, ලංකාවට මොකක්ද මේ වෙන්න යන්නේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    දැන් යුද්ධයක් තියන්න වුනොත් එහෙම ආයුද නෑ, ලංකාවට මොකක්ද මේ වෙන්න යන්නේ

    තව ආයුධ ඇති බං.......ඔක්කොම ඔකේ දායි යෑ :oo:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,579
    17,638
    113
    Auckland
    ai ban mechchara loku armory mechchara population eka wedi pethi wala hadala thiyenne. me camp wala mechchara loku armory thiyenawa kiyala e pethiwala minissu dannewath nethuwa athi. Welisara navy camp eketh loku armory ekak thiyenawalu neda. Owa population eka godakma adu pethiwala hadanawanam hondaine.

    එහෙම තමා හමුදාවක් උනාම කොහෙන් ගැහුවත් රෙඩි වෙලා ඉන්න ඕනෙ. නැත්තන් ඉන්දියන් පොන්නයො කොලබට ගැහුවොත් වෙපන් ටික කුරියර් එකේ එවන්න කියන්නද :rofl: