බොරු ෆොටෝ දාන්න එපා පකෝ
බෝම්බ වලට මොන බූරුවද වතුර දාල නිමන්නෙ?![]()
ජබොක් ... කවුද ඒ ලිදය වැටිච්ච එකා
බොරු ෆොටෝ දාන්න එපා පකෝ
බෝම්බ වලට මොන බූරුවද වතුර දාල නිමන්නෙ?![]()
බොරු ෆොටෝ දාන්න එපා පකෝ
බෝම්බ වලට මොන බූරුවද වතුර දාල නිමන්නෙ?![]()
ඔය පැත්තෙ ඉන්න සොන්නයො ඔක්කොම ඉක්මනට වෙන පලාතකට දුවපියව්
නැත්නම් තොකො CO poisoning වෙලා මැරෙයි![]()
ඔච්චර හිතන්න එපා බන්... උබ චන්දෙ නොදුන්නත් ඔය ආන්ඩුව පත් වෙනවනෙ..

හපොයි...අපේ උන් ඕවත් උස්සන් ගෙදර අරන් යයිද දන් නෑ..
ape unuth sure naa neAmmunition nam manda... ayuda nam pannai...Army eken hamathanama search kara Kara yanawa kiyala kiwwa yudha hamudaapathiape unuth sure naa ne
Helicopter eke size ekata oka nam fire eka colombo ewarai...oya forest fire seen ekak da koheda ban. anith eka helicopter eka black hawk ekak
ඔය පැත්තෙ ඉන්න සොන්නයො ඔක්කොම ඉක්මනට වෙන පලාතකට දුවපියව්
නැත්නම් තොකො CO poisoning වෙලා මැරෙයි![]()

kokatath tikak ehata wela inna eka hodai thama minissu 
Mama me kalpana kale heta cse eke stock bahida kiyala.. ewwath kalpana wenawa ithin..


Sirasa wawagena kanawa.. rupavahiniya lotarai adinawa.ආරක්ෂිත ඉවත් කිරීම යටතේ අහක් වෙලා ඉන්න එකෙක් අහනවා කෑම්ප් එකේ මිසයිල් වගේ දේවල් තියෙනවද කියල... උන් බයෙන් ඉන්නේ තවත් අෑතට යන්න වෙයිද කියලා. මම දන්නවයෑ ඕවා. ආණ්ඩුවෙන් එපෑ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන එක කරන්න. මුං මාධ්‍ය මර්ධනය කරගෙන මොකක්ද මේ නටන නාඩගම. මේ තරං බය වෙලා නටන්නේ අපි හිතනවට වඩා දරුණු දෙයක් වෙලාද...?
ආරක්ෂිත ඉවත් කිරීම යටතේ අහක් වෙලා ඉන්න එකෙක් අහනවා කෑම්ප් එකේ මිසයිල් වගේ දේවල් තියෙනවද කියල... උන් බයෙන් ඉන්නේ තවත් අෑතට යන්න වෙයිද කියලා. මම දන්නවයෑ ඕවා. ආණ්ඩුවෙන් එපෑ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන එක කරන්න. මුං මාධ්‍ය මර්ධනය කරගෙන මොකක්ද මේ නටන නාඩගම. මේ තරං බය වෙලා නටන්නේ අපි හිතනවට වඩා දරුණු දෙයක් වෙලාද...?



Sirasa wawagena kanawa.. rupavahiniya lotarai adinawa. Itn eke hitan uk giya eka pennanawa.
thama pipirenwalu issella wagemalu
gedara ekka palayan.. ibba diyata dammama annawe kiwwalu...ado kosgama innawa kellek adurana.
unwa kaduwelata gennalla dala army eken.
thama pipirenwalu issella wagemalu