කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

fdk

Well-known member
  • Sep 16, 2011
    5,575
    5,472
    113

    බොරු ෆොටෝ දාන්න එපා පකෝ

    බෝම්බ වලට මොන බූරුවද වතුර දාල නිමන්නෙ?:angry::angry:

    california forwst fire pic ekak, ape ewun uth boru news denna captain la
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය පැත්තෙ ඉන්න සොන්නයො ඔක්කොම ඉක්මනට වෙන පලාතකට දුවපියව්

    නැත්නම් තොකො CO poisoning වෙලා මැරෙයි :angry::angry:

    ආතල් එකේ මැරෙන්න පුලුවන් නෙහ්....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    CkM8wbtXIAArkMM.jpg:large

    oya forest fire seen ekak da koheda ban. anith eka helicopter eka black hawk ekak
     
    ආරක්ෂිත ඉවත් කිරීම යටතේ අහක් වෙලා ඉන්න එකෙක් අහනවා කෑම්ප් එකේ මිසයිල් වගේ දේවල් තියෙනවද කියල... උන් බයෙන් ඉන්නේ තවත් අෑතට යන්න වෙයිද කියලා. මම දන්නවයෑ ඕවා. ආණ්ඩුවෙන් එපෑ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන එක කරන්න. මුං මාධ්‍ය මර්ධනය කරගෙන මොකක්ද මේ නටන නාඩගම. මේ තරං බය වෙලා නටන්නේ අපි හිතනවට වඩා දරුණු දෙයක් වෙලාද...?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය පැත්තෙ ඉන්න සොන්නයො ඔක්කොම ඉක්මනට වෙන පලාතකට දුවපියව්

    නැත්නම් තොකො CO poisoning වෙලා මැරෙයි :angry::angry:

    swasana apahasuthaa thiyenawanam thetha reddak use karanna kiyala kiwwa man ahagena :yes::yes: kokatath tikak ehata wela inna eka hodai thama minissu :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ආරක්ෂිත ඉවත් කිරීම යටතේ අහක් වෙලා ඉන්න එකෙක් අහනවා කෑම්ප් එකේ මිසයිල් වගේ දේවල් තියෙනවද කියල... උන් බයෙන් ඉන්නේ තවත් අෑතට යන්න වෙයිද කියලා. මම දන්නවයෑ ඕවා. ආණ්ඩුවෙන් එපෑ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන එක කරන්න. මුං මාධ්‍ය මර්ධනය කරගෙන මොකක්ද මේ නටන නාඩගම. මේ තරං බය වෙලා නටන්නේ අපි හිතනවට වඩා දරුණු දෙයක් වෙලාද...?
    Sirasa wawagena kanawa.. rupavahiniya lotarai adinawa.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ආරක්ෂිත ඉවත් කිරීම යටතේ අහක් වෙලා ඉන්න එකෙක් අහනවා කෑම්ප් එකේ මිසයිල් වගේ දේවල් තියෙනවද කියල... උන් බයෙන් ඉන්නේ තවත් අෑතට යන්න වෙයිද කියලා. මම දන්නවයෑ ඕවා. ආණ්ඩුවෙන් එපෑ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන එක කරන්න. මුං මාධ්‍ය මර්ධනය කරගෙන මොකක්ද මේ නටන නාඩගම. මේ තරං බය වෙලා නටන්නේ අපි හිතනවට වඩා දරුණු දෙයක් වෙලාද...?

    :baffled::baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Sirasa wawagena kanawa.. rupavahiniya lotarai adinawa. Itn eke hitan uk giya eka pennanawa.

    අන්ඩුවෙ මිඩියා මුකුත් නොවුන ගානට ඉන්නව , ප්‍රයිවට් මිඩියා සිඩ්ඩිය ලොකු කරල පෙන්නනව....
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    thama pipirenwalu issella wagemalu

    6-8 විතර වෙනකම් තමයි බන් දරුණුවටම තිබුණේ... දැන් එච්චර නෑ.කඩින් කඩ පිපිරිම් සද්දයක් ඇහෙනවා දැන්