රට පාවල දෙන්න හිටන් ට කතිරේ ගහල , යුද්දේ සහ රණවිරුවෝ පවල දීලා , යුද්දේ අමතක කරපු මිනිස්සු මේ වෙඩි හඬ , බෝම්බ හඬ අපහු ඇහෙන කොට සරම් උස්සගෙන , රෙද්දවල් උස්සගෙන නැට්ට පුකේ ගහන , කකුල් දෙකේ ගු හලාගෙන පන එපා කියල දුවන කොට කොහොමද ආතල් එක ?

මේක ජාතික ප්‍රශ්ණයක්.
ඒ නිසා දේශපලනය ගාවගන්නත් බෑ.
ඒත් මචංලා,
මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා රටේ මිනිස්සුන්ට හරිම දරුණු කාලයක් ඇවිල්ලා කියලා හිතෙන්නේ මට විතරද..?
උඹලා දැක්කද දන්නේ නෑ.සිරිසේන ඇවිත් විවෘත කලා විතරයි හම්බන්තොට ෂැන්ග්‍රිලා එකත් ගිනි ගත්තා.
ගින්න නතර කලෙත් හරිම අමාරුවෙන්.
දැඩි අව් රශ්මිය...
රට පුරා විදුලි බලාගාර පිපිරීම..
ඉතිහාසගතවන ගංවතුර..
දරුණු යුධ සමයකදී හෝ සිදු නොවූ පරිදි ටොන් 80ක ආයුධ පිපිරීම..
දරුණු ගැටළු බරගාණක්..
ඉස්සරහට තව මොනවා වේවිද දන්නේ නෑ බං.
අනේ උඹලා පරිස්සමින් ඉඳපල්ලා.
අපිට වෙච්ච වැරදි දැන් හදන්න බෑ..
![]()

Niwatayage luck ekathamai api me bukthi widinne. 

රට පාවල දෙන්න හිටන් ට කතිරේ ගහල , යුද්දේ සහ රණවිරුවෝ පවල දීලා , යුද්දේ අමතක කරපු මිනිස්සු මේ වෙඩි හඬ , බෝම්බ හඬ අපහු ඇහෙන කොට සරම් උස්සගෙන , රෙද්දවල් උස්සගෙන නැට්ට පුකේ ගහන , කකුල් දෙකේ ගු හලාගෙන පන එපා කියල දුවන කොට කොහොමද ආතල් එක ?
රිදිලා..Put F*cking all Rajapakshala in the jail with no mercy![]()
කෑම්ප් එකට 500m වගේ වෙනකන් යන්න පුළුවන්.අලුත්ම තත්වේ මොකද්ද බන්??
පාර ඇරලාද දන්න කෙනෙක් කියපන්කෝ.. අපි පිටරට ඉන්නේ දන්න කෙනෙක්ගේ ගෙවල් ඒ පැත්තේ... ෆෝන් එක වැඩ නෑ කාව හරි යවලා බලන්න පාර ඇරලද දන්නේ නෑ...