කොස්ගම මේ වන විට අලුත්ම තත්වය (Photos Available)

KDH

Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    Capture_zps4itvkhl5.png

    මහින්දගෙන් තොර ලෝකයක් නැත.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රට පාවල දෙන්න හිටන් ට කතිරේ ගහල , යුද්දේ සහ රණවිරුවෝ පවල දීලා , යුද්දේ අමතක කරපු මිනිස්සු මේ වෙඩි හඬ , බෝම්බ හඬ අපහු ඇහෙන කොට සරම් උස්සගෙන , රෙද්දවල් උස්සගෙන නැට්ට පුකේ ගහන , කකුල් දෙකේ ගු හලාගෙන පන එපා කියල දුවන කොට කොහොමද ආතල් එක ?

    මිනිස්සු පන බයේ දුවන එක ආතල් ලු මේ අවජාතක බල්ලට ..හුත්තිගේ පුතෝ දේශපාලනේ අදාලම නැ .උබ වගේ අමන බල්ලෝ මේ සමාජේ ඉන්න එක ගැන අප්පිරියයි පොන්නය
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මේක ජාතික ප්‍රශ්ණයක්.
    ඒ නිසා දේශපලනය ගාවගන්නත් බෑ.
    ඒත් මචංලා,
    මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා රටේ මිනිස්සුන්ට හරිම දරුණු කාලයක් ඇවිල්ලා කියලා හිතෙන්නේ මට විතරද..?
    උඹලා දැක්කද දන්නේ නෑ.සිරිසේන ඇවිත් විවෘත කලා විතරයි හම්බන්තොට ෂැන්ග්‍රිලා එකත් ගිනි ගත්තා.
    ගින්න නතර කලෙත් හරිම අමාරුවෙන්.

    දැඩි අව් රශ්මිය...
    රට පුරා විදුලි බලාගාර පිපිරීම..
    ඉතිහාසගතවන ගංවතුර..
    දරුණු යුධ සමයකදී හෝ සිදු නොවූ පරිදි ටොන් 80ක ආයුධ පිපිරීම..
    දරුණු ගැටළු බරගාණක්..

    ඉස්සරහට තව මොනවා වේවිද දන්නේ නෑ බං.
    අනේ උඹලා පරිස්සමින් ඉඳපල්ලා.
    අපිට වෙච්ච වැරදි දැන් හදන්න බෑ..
    :no::no:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    රට පාවල දෙන්න හිටන් ට කතිරේ ගහල , යුද්දේ සහ රණවිරුවෝ පවල දීලා , යුද්දේ අමතක කරපු මිනිස්සු මේ වෙඩි හඬ , බෝම්බ හඬ අපහු ඇහෙන කොට සරම් උස්සගෙන , රෙද්දවල් උස්සගෙන නැට්ට පුකේ ගහන , කකුල් දෙකේ ගු හලාගෙන පන එපා කියල දුවන කොට කොහොමද ආතල් එක ?

    uba nam maha pissek ban minissunta karadara unama ohoma katha karanawa dakkama wamane yanna enawa...

    anika modayo kosgama avissawella kiyanne jan 08 wedipura mahinda mahattayata chande dipu aya, uba patu deshapalanayata ohoma kiyawanam wedipura karadara wela tiyenne e minissunta. minihekta karadarayak unama ube oya deshapanalaya gawaganna epa
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේක ජාතික ප්‍රශ්ණයක්.
    ඒ නිසා දේශපලනය ගාවගන්නත් බෑ.
    ඒත් මචංලා,
    මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා රටේ මිනිස්සුන්ට හරිම දරුණු කාලයක් ඇවිල්ලා කියලා හිතෙන්නේ මට විතරද..?
    උඹලා දැක්කද දන්නේ නෑ.සිරිසේන ඇවිත් විවෘත කලා විතරයි හම්බන්තොට ෂැන්ග්‍රිලා එකත් ගිනි ගත්තා.
    ගින්න නතර කලෙත් හරිම අමාරුවෙන්.

    දැඩි අව් රශ්මිය...
    රට පුරා විදුලි බලාගාර පිපිරීම..
    ඉතිහාසගතවන ගංවතුර..
    දරුණු යුධ සමයකදී හෝ සිදු නොවූ පරිදි ටොන් 80ක ආයුධ පිපිරීම..
    දරුණු ගැටළු බරගාණක්..

    ඉස්සරහට තව මොනවා වේවිද දන්නේ නෑ බං.
    අනේ උඹලා පරිස්සමින් ඉඳපල්ලා.
    අපිට වෙච්ච වැරදි දැන් හදන්න බෑ..
    :no::no:

    පොල් ගහන්න කන්නලව් කරන්න එපා කියල බන කියන බුද්ධ් පුත්‍රයො කොච්චර කිව්වද බන් අහන්නෙ නෑනෙ :(:(
     
    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    පොල් ගහන්න කන්නලව් කරන්න එපා කියල බන කියන බුද්ධ් පුත්‍රයො කොච්චර කිව්වද බන් අහන්නෙ නෑනෙ
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    මේක ජාතික ප්‍රශ්ණයක්.
    ඒ නිසා දේශපලනය ගාවගන්නත් බෑ.
    ඒත් මචංලා,
    මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා රටේ මිනිස්සුන්ට හරිම දරුණු කාලයක් ඇවිල්ලා කියලා හිතෙන්නේ මට විතරද..?
    උඹලා දැක්කද දන්නේ නෑ.සිරිසේන ඇවිත් විවෘත කලා විතරයි හම්බන්තොට ෂැන්ග්‍රිලා එකත් ගිනි ගත්තා.
    ගින්න නතර කලෙත් හරිම අමාරුවෙන්.

    දැඩි අව් රශ්මිය...
    රට පුරා විදුලි බලාගාර පිපිරීම..
    ඉතිහාසගතවන ගංවතුර..
    දරුණු යුධ සමයකදී හෝ සිදු නොවූ පරිදි ටොන් 80ක ආයුධ පිපිරීම..
    දරුණු ගැටළු බරගාණක්..

    ඉස්සරහට තව මොනවා වේවිද දන්නේ නෑ බං.
    අනේ උඹලා පරිස්සමින් ඉඳපල්ලා.
    අපිට වෙච්ච වැරදි දැන් හදන්න බෑ..
    :no::no:

    :( :( Niwatayage luck ekathamai api me bukthi widinne. :angry::angry:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    රට පාවල දෙන්න හිටන් ට කතිරේ ගහල , යුද්දේ සහ රණවිරුවෝ පවල දීලා , යුද්දේ අමතක කරපු මිනිස්සු මේ වෙඩි හඬ , බෝම්බ හඬ අපහු ඇහෙන කොට සරම් උස්සගෙන , රෙද්දවල් උස්සගෙන නැට්ට පුකේ ගහන , කකුල් දෙකේ ගු හලාගෙන පන එපා කියල දුවන කොට කොහොමද ආතල් එක ?

    බයි සතුට කියන්නේ ඔකට රටට හෙන ගියත් බයියා බයියමයි
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අලුත්ම තත්වේ මොකද්ද බන්??

    පාර ඇරලාද දන්න කෙනෙක් කියපන්කෝ.. අපි පිටරට ඉන්නේ දන්න කෙනෙක්ගේ ගෙවල් ඒ පැත්තේ... ෆෝන් එක වැඩ නෑ කාව හරි යවලා බලන්න පාර ඇරලද දන්නේ නෑ...
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අලුත්ම තත්වේ මොකද්ද බන්??

    පාර ඇරලාද දන්න කෙනෙක් කියපන්කෝ.. අපි පිටරට ඉන්නේ දන්න කෙනෙක්ගේ ගෙවල් ඒ පැත්තේ... ෆෝන් එක වැඩ නෑ කාව හරි යවලා බලන්න පාර ඇරලද දන්නේ නෑ...
    කෑම්ප් එකට 500m වගේ වෙනකන් යන්න පුළුවන්.