කොස්ගොඩ තාරක මරුට

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    "පොලීසිය නඩු අසා, පොලීසියම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් රචනා ලියන්නන්ට හොඳ සිහිය ලබා ගැනීමට සේයා දැරිය ඝාතන නඩුව පමණක් සෑහේ යැයි සිතමි.
    සේයා ඝාතන නඩුවේදී පොලීසිය පළමුවෙන් සැකකරු ලෙස ඉදිරිපත් කලේ පාසල් දරුවෙකි.
    ඔහුගේ පරිගණකය, ඔහු බැලූ නිරුවත් දර්ශන මාධ්‍ය ඉදිරියේ රසකර පෙන්වනු අපට පෙනුනි. සමස්ත සමාජයක් ඉදිරියේ ඔහු දරුණු අපරාධකරුවෙක් බවට පත්විය.
    ඒ අනුව පලමුවෙන් ආයුධ පෙන්වීමට රැගෙන යායුතුව තිබුනේ ඔහුය.
    දෙවනුව කොණ්ඩයා කරළියට පැමිණියේය.
    අවම වශයෙන් ඔහුට කොණ්ඩයා යනුවෙන් අන්වර්ථ නාමයක් හෝ නොතිබුණි.
    එහෙත් වැඩේ බරපතලකම සමාජයට පෙන්වීමට අවශ්‍ය නිසා ඔහුගේ නම කොණ්ඩයා බවට පත්කරන ලදී.
    කොණ්ඩයා සොහොන් වලවල්වල නිදාගන්නා ආකාරය ,ඔහු අමුමස් ආහාරයට ගන්නා ආකාරය පිලිබඳ උගත් මාධ්‍යවේදීන් ඇඟකිළිපොලා යන වාර්තා ලියුවා පමණක් නොව කොණ්ඩයා විසින් සේයා දැරිය ඝාතනය කල ආකාරය පිළිබඳ ඔහු විසින්ම කලායැයි කියූ ඔහුගේ පාපොච්චාරණයද ඉදිරිපත් කරන ලදී.
    DNA වාර්තාව නොවන්නට අදටත් ඔහු අපරාධකරුවෙකි
    ඒ මොහොතේ කොණ්ඩයාව ආයුධ පෙන්වීමට රැගෙන ගියේ නම් මුළු ලංකාවම සතුටු වන්නටත් ආයුධ පෙන්වීමට රැගෙන ගිය අය ගැන ප්‍රශස්ති ලියන්නටත් ඉඩ තිබුනි.
    නමුත් අවසානයේ සැබෑ අපරාධකරු වූයේ ඒ කිසිවෙකු නොවේ."

    Copied from Facebook.
    bump
     
    • Like
    Reactions: Solo Rider

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඊලඟට කවුද ලිස්ට් එකේ ඉන්නේ?
    කංජිපානි ද? පොඩි ලැසීද?
    බොහෝදුරට මේ දෙන්නගෙන් කෙනෙක්.
    කන්ජිපානිටයි, පොඩි ලැසීයි දෙන්නටම දෙන්න ඕනා ෂොට් එක...කලබලයක් නෑ හෙමීට දෙමු.
    මේ සිවිල් සමාජ්ය මිනීමරුවන් පාතාලයන් සුද්ද කරලා
    යහපත් තැනක් කරන්න ජනපතිතුමනි. ඔබට ජ(y)

    දැන් ඉතින් හොටු පෙරාගෙන අඩාගෙන කතන්දර ලියාගෙන එයි පොලිමේ...
    හැබැයි හොදට බැලුවොත් පෙනෙයි
    වේදනාවන්තයෝ කව්ද කියලා කිබුල් කදුලු පෙරන. 😂
    ------ Post added on May 13, 2021 at 1:21 PM
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    සිස්සත්තෙත් පාස්ලු සාපේත් පාස් ලු එ ලෙවල් මැත්ස් කරල වැඩ තුනම ගොඩ ලූ හැබැයි හමුදාවට ගිහින් සා සේ විදිහට. යකෝ කොතලාවල ගිහින් ඔෆිස අදින්න සුදුසුකම් තියන් සා සේ යන්නේ කවුද බූරුවො. බොරු ලියද්දී ටිකක් තාත්විකව ලියපං. රටේ ඉන්න ඔක්කොම ගොන්නු නෙමෙයි😅
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    මාතරදී පොලිසියේ එකෙක්ට වෙඩි තියලා මරද්දි,අත්තිඩියේ බැංකුවේ සිකියුරිටි මරද්දී
    කොස්ගොඩ සුජී එක්ක තරහට උගේ මාමායි ඉස්කෝලේ යන ළමයි දෙන්නයි මරද්දි
    ඔය එකෙක්වත් කවි ගී ලියන්න හිටියේ නැහැ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මැරයො, සාමාන්‍ය මිනිස්සුන්ට තග දාගෙන ඉදිද්දී නැට්ට දෙපරන්දේ ගහන් ඉන්න උන්ගෙ අනුකම්පාව...........
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,631
    14,825
    113
    සිස්සත්තෙත් පාස්ලු සාපේත් පාස් ලු එ ලෙවල් මැත්ස් කරල වැඩ තුනම ගොඩ ලූ හැබැයි හමුදාවට ගිහින් සා සේ විදිහට. යකෝ කොතලාවල ගිහින් ඔෆිස අදින්න සුදුසුකම් තියන් සා සේ යන්නේ කවුද බූරුවො. බොරු ලියද්දී ටිකක් තාත්විකව ලියපං. රටේ ඉන්න ඔක්කොම ගොන්නු නෙමෙයි😅
    Officer yana path eka hamoma danne naha bro.
    Uba wiswasa karai da danne naha. Computer science uni eke karapu lamayek awilla thibba factory ekaka cutting department ekata weda karanna cutter kenek widiyata.
    Eeta passe HR eken thama lamayata executive kenek widiyata enna puluwan path eka kiyala thiyenne.
     
    • Like
    Reactions: sakuntha1996

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Officer yana path eka hamoma danne naha bro.
    Uba wiswasa karai da danne naha. Computer science uni eke karapu lamayek awilla thibba factory ekaka cutting department ekata weda karanna cutter kenek widiyata.
    Eeta passe HR eken thama lamayata executive kenek widiyata enna puluwan path eka kiyala thiyenne.
    Ahinsaka genu lamai wenai mini maruwo wenai ban. Pathalayo kiyanne samaja denumak nethi modayo nemei. Maths karala weda 3 dana kollekta office yanna terenne nehe kiyana eka thathwika nehe. Maths stream eka hema podi iskolekama ugannaneth nehe maths stream tiyana iskola wala hitapu ekek office yanna kiyala denna ekek hitiye ne kiyanne boruwak.

    Mathara nileka jewellers eketa mu gahapu eka alluwe mage hodama yaluwek STF eke. Mu maha epa karapu naruma ballek meruna eka loku deyak.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කොස්ගොඩ අහුංගල්ල කිව්වම කොහොමත් අපි ඉපදෙන්න කලින් ඉදලම අපේ අම්මල කියන්නේ අමුතු පොරවල් ඉදපු පැත්තක් අහුංගල්ල පොලීසියක් පවා දාල තියෙන්නේ ඒ කාලේ ඔය පතාල කේස් නිසා අහුංගල්ලෙ 90ව කාලෙම ඔවා ශේප් උනා පස්සෙ මචං කොස්ගොඩින් ආයෙ බිහිවෙන්න ගත්තා තාරක කියන්නේ එකේ හිනිපෙත්තටම ගිහින් ගේම් දීපු ඩයල් එකක්.ගමේ ගොඩක් උන්ට උදවු කරපු එකෙක් තියෙන උන්ගෙන් හොදට ගේම් දුන්නා පොර දන්සැලක් දෙනවා පොරත් සෙට් වෙලා කොස්ගොඩ හෑගල්ල ඉස්කෝලෙ ඉස්සරහ පිට්ටනියේ පස්සෙ කාලෙකත් ඩයල් එකව මම දැකල තියෙනව කොස්ගොඩදී
     
    • Like
    Reactions: ML1987 and waca

    planner123

    Well-known member
  • May 22, 2018
    8,631
    14,825
    113
    Ahinsaka genu lamai wenai mini maruwo wenai ban. Pathalayo kiyanne samaja denumak nethi modayo nemei. Maths karala weda 3 dana kollekta office yanna terenne nehe kiyana eka thathwika nehe. Maths stream eka hema podi iskolekama ugannaneth nehe maths stream tiyana iskola wala hitapu ekek office yanna kiyala denna ekek hitiye ne kiyanne boruwak.

    Mathara nileka jewellers eketa mu gahapu eka alluwe mage hodama yaluwek STF eke. Mu maha epa karapu naruma ballek meruna eka loku deyak.
    Mu marunu eka gena mama narakai kiyanawa nemei.
    A/L maths kara kiyala officer noya kenek private giyapu eka wenna puluwan deyak.