bump"පොලීසිය නඩු අසා, පොලීසියම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් රචනා ලියන්නන්ට හොඳ සිහිය ලබා ගැනීමට සේයා දැරිය ඝාතන නඩුව පමණක් සෑහේ යැයි සිතමි.
සේයා ඝාතන නඩුවේදී පොලීසිය පළමුවෙන් සැකකරු ලෙස ඉදිරිපත් කලේ පාසල් දරුවෙකි.
ඔහුගේ පරිගණකය, ඔහු බැලූ නිරුවත් දර්ශන මාධ්‍ය ඉදිරියේ රසකර පෙන්වනු අපට පෙනුනි. සමස්ත සමාජයක් ඉදිරියේ ඔහු දරුණු අපරාධකරුවෙක් බවට පත්විය.
ඒ අනුව පලමුවෙන් ආයුධ පෙන්වීමට රැගෙන යායුතුව තිබුනේ ඔහුය.
දෙවනුව කොණ්ඩයා කරළියට පැමිණියේය.
අවම වශයෙන් ඔහුට කොණ්ඩයා යනුවෙන් අන්වර්ථ නාමයක් හෝ නොතිබුණි.
එහෙත් වැඩේ බරපතලකම සමාජයට පෙන්වීමට අවශ්‍ය නිසා ඔහුගේ නම කොණ්ඩයා බවට පත්කරන ලදී.
කොණ්ඩයා සොහොන් වලවල්වල නිදාගන්නා ආකාරය ,ඔහු අමුමස් ආහාරයට ගන්නා ආකාරය පිලිබඳ උගත් මාධ්‍යවේදීන් ඇඟකිළිපොලා යන වාර්තා ලියුවා පමණක් නොව කොණ්ඩයා විසින් සේයා දැරිය ඝාතනය කල ආකාරය පිළිබඳ ඔහු විසින්ම කලායැයි කියූ ඔහුගේ පාපොච්චාරණයද ඉදිරිපත් කරන ලදී.
DNA වාර්තාව නොවන්නට අදටත් ඔහු අපරාධකරුවෙකි
ඒ මොහොතේ කොණ්ඩයාව ආයුධ පෙන්වීමට රැගෙන ගියේ නම් මුළු ලංකාවම සතුටු වන්නටත් ආයුධ පෙන්වීමට රැගෙන ගිය අය ගැන ප්‍රශස්ති ලියන්නටත් ඉඩ තිබුනි.
නමුත් අවසානයේ සැබෑ අපරාධකරු වූයේ ඒ කිසිවෙකු නොවේ."
Copied from Facebook.
ko link?Supiri.ubela dakkada police ekkenawai bank security wai wedi thiyala marapu hati![]()
කන්ජිපානිටයි, පොඩි ලැසීයි දෙන්නටම දෙන්න ඕනා ෂොට් එක...කලබලයක් නෑ හෙමීට දෙමු.ඊලඟට කවුද ලිස්ට් එකේ ඉන්නේ?
කංජිපානි ද? පොඩි ලැසීද?
බොහෝදුරට මේ දෙන්නගෙන් කෙනෙක්.
Sirasa news.minissu 7k marapu parayek oya.ko link?
උගෙ අපරාද ඔක්කොම එළි කරගෙනද ෆෙන් මරල තියෙන්නෙ.හම්ම ගෝඨා පාතාලෙට දෙනව වගේ දුවන්නම...අන්න ඵහෙමයි වැඩ කරන්න ඕන...![]()
Officer yana path eka hamoma danne naha bro.සිස්සත්තෙත් පාස්ලු සාපේත් පාස් ලු එ ලෙවල් මැත්ස් කරල වැඩ තුනම ගොඩ ලූ හැබැයි හමුදාවට ගිහින් සා සේ විදිහට. යකෝ කොතලාවල ගිහින් ඔෆිස අදින්න සුදුසුකම් තියන් සා සේ යන්නේ කවුද බූරුවො. බොරු ලියද්දී ටිකක් තාත්විකව ලියපං. රටේ ඉන්න ඔක්කොම ගොන්නු නෙමෙයි![]()
Ahinsaka genu lamai wenai mini maruwo wenai ban. Pathalayo kiyanne samaja denumak nethi modayo nemei. Maths karala weda 3 dana kollekta office yanna terenne nehe kiyana eka thathwika nehe. Maths stream eka hema podi iskolekama ugannaneth nehe maths stream tiyana iskola wala hitapu ekek office yanna kiyala denna ekek hitiye ne kiyanne boruwak.Officer yana path eka hamoma danne naha bro.
Uba wiswasa karai da danne naha. Computer science uni eke karapu lamayek awilla thibba factory ekaka cutting department ekata weda karanna cutter kenek widiyata.
Eeta passe HR eken thama lamayata executive kenek widiyata enna puluwan path eka kiyala thiyenne.
Long term meka healthy approach ekak newei.හම්ම ගෝඨා පාතාලෙට දෙනව වගේ දුවන්නම...අන්න ඵහෙමයි වැඩ කරන්න ඕන...![]()
Mu marunu eka gena mama narakai kiyanawa nemei.Ahinsaka genu lamai wenai mini maruwo wenai ban. Pathalayo kiyanne samaja denumak nethi modayo nemei. Maths karala weda 3 dana kollekta office yanna terenne nehe kiyana eka thathwika nehe. Maths stream eka hema podi iskolekama ugannaneth nehe maths stream tiyana iskola wala hitapu ekek office yanna kiyala denna ekek hitiye ne kiyanne boruwak.
Mathara nileka jewellers eketa mu gahapu eka alluwe mage hodama yaluwek STF eke. Mu maha epa karapu naruma ballek meruna eka loku deyak.