කොස්ගොඩ තාරක මරුට

shenat

Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක

    සිවිල් සමාජයට මතක් කළ යුතු කරුණු 3 ක්..

    හිට්ලර් පාලනයකට ආවඩන හෝ පාතාල නායකයන් මරා දමන විට නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස සිටින සිවිල් සමාජයට මතක් කළ යුතු කරුණු 3 ක් ඇත

    1. පොලිසිය විසින් සැකකරුවෙකු ඝාතනය කරන විට එම රාජ්‍ය අවනීතිය රජ කරන ෆැසිස්ට් රාජ්‍යයක් බවට පත් වෙයි
    2. සැකකරු සමග ගණුදෙනු කළ දේශපාලකයන්ට සහ ඉහල පෙලේ ජාවාරම්කරුවන්ට නීතියේ ‍රැහැනින් පැන යා හැකිය.
    3. නීතියේ ආධිපත්‍යය සහ නීතිය බලාත්මක කරන ආයතන කෙරේ ඇති විශ්වාසය අහෝසි වී යයි.

    තාරක ඝාතනය කෝටි ගණනක කොන්ත්‍රාත්තුවක්..

    කොස්ගොඩ තාරක ඝාතනය කරන්නේ පාතාලය සුද්ධ කිරීමට නොව එය ඩබල් ප්‍රමෝට් කිරීමට ය. පසුගිය අවුරුදු 5 පුරා පාතාල ලෝකයේ අනසක පතුරුවා සිටියේ මාකදුරේ මදූෂ් සහ කොස්ගොඩ තාරක ය. මදූෂ් මේ වන වීට ඝාතනය කොට අවසානය. ඉතිරි වූ තාරක ඝාතනය කරන්නේ පාතාලයට නව 'ගෝඩ් ෆාදර්' කෙනෙකු පත් කිරීම වෙනුවෙනි. තාරකගේ වියෝවත් සමග පාතාලයේ නව 'ගෝඩ් ෆාදර්' බවට පත් වන්නේ 'කොස්ගොඩ සුජී' ය.

    කෙස් කෙලින් කරන කුමන්ත්‍රණය මෙන්න..

    කොස්ගොඩ සුජී හිටපු CID අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසාගේ ලඟම ඥාතියෙකි. (නිශාන්ත ද සොයිසා සුජීගේ මාමාය) ඩුබායි හි දී මාකදුරේ මදූෂ් එරට පොලීසියට අල්ලා දුන්නේ සුජී ය. තාරක ඝාතනය කරන්නේ කොස්ගොඩ සුජී සිය මාමාට දුන් කොත්‍රාත්තුව අනුවය.

    ඊයේ නවගමුව පොලීසිය විසින් ඝාතනය කළ දිනිත් මෙලන් හෙවත් 'ඌරු ජුවා' තාරකගේ හොඳම සගයෙකි. මෙම ඝාතන සියල්ල සිදුවන්නේ සුජීගේ මාමා හෙවත් ජ්‍යෙ.පො.අ. නිශාන්ත ද සොයිසාගේ සම්බන්ධීකරණයෙනි. දේශබන්දු තෙන්නකොන් සහ නිශාන්ත ද සොයිසා මේ ඉ‍ටු කරන්නේ කොස්ගොඩ සුජී පාතාලයේ අග රජු කිරිමේ කොන්ත්‍රාත්තුව ය. එය ද රුපියල් කෝටි ගණනක ගණුදෙනුවකි.

    තාරකගේ නොදත් ඉතිහාසය..

    කොස්ගොඩ තාරකගේ සත්‍ය නම ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර ය. ඔහු බලපිටිය රේවත විද්‍යාලයේ ආදි සිසුවෙකි. තාරක 5 වසර ශිෂ්‍යවත්වය සහ අපොස සාමාන්‍ය පෙළ විශිෂ්ඨ ලෙස සමත්ව ඇත. ඔහු උසස් පෙල ගණිත විෂය ධාරාව හැදැරූ අතර එයද වැඩ තුනක් සමත් වී ඇත. ඉන් අනතුරුව සාමාන්‍ය සෙබලෙකු ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉන්ජිනේරු බලකායට බැඳී වසර කිහිපයක් එහිද සේවය කොට ඇත. නමුත් අවාසනාවේ කර්ම ප්‍රවාහයට හසුවූ තාරක අවසානයේ පාතාලයේ සොල්දාදුවෙකු විය.

    මේ පේනවනේ ඉතින්.

    බලන් ඉඳපල්ලකො ඔය කොස්‌ගොඩ සුජී කියන එකත් ඔය විදිහටම මරයිද කියලා.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ඊලඟට කවුද ලිස්ට් එකේ ඉන්නේ?
    කංජිපානි ද? පොඩි ලැසීද?
    බොහෝදුරට මේ දෙන්නගෙන් කෙනෙක්.
     
    ALPHECCA

    Member
    Dec 28, 2019
    4
    5
    3
    “සී.අයි.ඩී. එකෙන් ආවාම බන්ධනාගාරේ විතරක් නෙමෙයි ලොකු ලොක්කෝ ඔක්කෝගෙම රෙදි ගලවලා දානවා මම. සල්ලි විසික් කරද්දි ඒවා ගන්න පුළුවන්. ඒවා බෙදා ගන්න පුළුවන්. මුන්ට දුන්නු සල්ලි මදිවෙලා.” තාරක බූස්සේ උස තාප්පවලට ඇසෙන්නට කෑ ගසා ඇතැයි ද බන්ධනාගාරය තුළින් ඇසෙන කතාවකි. ඒ කතාව එසේ තිබිය දී මේ සියල්ලෙන්ම සතුටු වෙන්නේ ඩුබායි ඉන්න ‘සුජී’ ය. කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ තාරක මරා දමන්නට වෙර දරන සුජීට මේ ආරංචි ඉහවහා ගිය සතුට දනවන ඒවා විය.

    “තොට හොඳ වැඩේ. කොහොමත් තොට මම ඉන්න දෙන්නේ නැහැ. කොස්ගොඩට අයියලා දෙන්නෙක් බෑ. එක්කෝ උඹ. එක්කෝ මම”

    කොස්ගොඩ සුජී එහේ සිට දන්න කියන හැම කෙනෙක්ගේම අතේ තාරකට පණිවිඩ එවන්නේ මරන වරෙන්තුව ද සමගය. තාරක මරා දමන්නට සුජී ආයුධ රැස් කරමින් සිටියේය. නවීන පන්නයේ ආයුධ රැසක් ඔහුගේ කල්ලිය සතුව ඇති බවට පොලිස් විමර්ශකයින්ට තොරතුරු සැලවීමත් සමගම දැන් දැන් ඒවා සොයා පොලිස් දැල එළා ඇතැයි ද පැවසෙයි. මේ කියන ආයුධ සොයා යද්දි තවත් ආයුධ ගබඩාවක් එළියට එන්නේ ඒ අනුවය.

    හෝමාගම පිටිපන ප්‍රදේශයේ ගෘහ භාණ්ඩ අලෙවි සලක ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබූ ටී 56 වර්ගයේ ගිනි අවි 11ක් සහ ටී 81 වර්ගයේ ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වූයේ ඉකුත් ජුනි මස 29 වැනිදාය.
    “කාගේ ද මේවා?”

    “කොස්ගොඩ තාරකගේ”

    විමුක්ති කුමාරසිංහ
     
    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    1620871498502.png
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ඇත්තටම මේ අය නිසි විදියට නීතිමය ක්‍රියාමාර්ගයකින් දඬුවම් කරන්න ඇත්නම් හොඳයි තමයි

    ඒත්,

    ලංකාවෙ තත්වය අනුව ගොඩක් ප්‍රායෝගික ගැටලු තියෙනව විසඳන්න අමාරු සහ කල්ගතවන.

    නීතිපති දෙපාර්තමේන්තුවෙ ඉන්න මගේ යාළුවෙක් පිට පළාතක අපරාධ නඩුවකට කතා කරල රජයේ පාර්ශවයෙන්, තීන්දුවෙන් අපරාධකරු වැරදිකරු කරල, පස්සේ රජයේ නීතිඥ කණ්ඩායමට එන්න වුනේ විශේෂ පොලිස් ආරක්ෂාවක මැද.

    ලංකාවේ පාතාලෙ ගොඩක් ඔඩුදුවල තියෙන්නේ. විනිසුරුවරයෙකුට සාපේක්ෂව ලැබෙන්නෙ අඩු පොලිස් ආරක්ෂාවක් විශේෂයෙන් මහේස්ත්‍රාත් මට්ටමෙන්. ඒ වුනාට පාතාලෙ අයට ලොකු නෙට්වරක් එකක් තියෙනව, ෆෝසස් වල වැඩකරපු අය ඉන්නව ඝාතන වලට, ආයුධ ගබඩා තියෙනව, ඒ වගේම සල්ලිත් තියෙනව. දැන් ඔය පාතාලෙ අයට විරුද්ධව නඩු යනකොට උන්ට පුලුවන් ඔවුන්ට විරුද්ධ සාක්ෂිකාරයොන්ට තර්ජනය කරන්න නැත්නම් මරන්න, විනිසුරුවරුන්ට, ඔවුන්ට විරුද්ධ ලෝයර්ස්ලට තර්ජනය කරන්නත් හැකියාවක් තියෙනව, ගොඩක් අය සල්ලි වලට නම්මගන්නත් පුලුවන් ධනයක් පාතාල කල්ලි වලට තියෙනව. නඩුත් කොහෙමත් කාලයක් ඇදෙනව ඒ අතර උන් බන්ධනාගාරෙ ඉඳල ෆෝන් එකෙන් හරි ඒ අයගෙ වැඩ ගොඩක් කරගන්නව දූෂිත බන්ධනාගාර නිලධාරින් හරහා. ඔය කලින් මැරිච්ච ඌරුජුවා බිස්නස්කාරයොන්ගෙන් මාර විදියට කප්පන් ගත්ත කෙනෙක්, සමහර අයට වටින ඉඩමක් වුනත් විකුණගන්න අමාරුයි උන්ට ගානක් දෙන්න වෙනව.

    ප්‍රායෝගික තත්වෙ බැලුවාම ඔය විදියට පාතාලෙ ලොක්කො ඔය විදියට යන එක හොඳයි.
     
    • Like
    Reactions: skymicro

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale

    සිවිල් සමාජයට මතක් කළ යුතු කරුණු 3 ක්..

    හිට්ලර් පාලනයකට ආවඩන හෝ පාතාල නායකයන් මරා දමන විට නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස සිටින සිවිල් සමාජයට මතක් කළ යුතු කරුණු 3 ක් ඇත

    1. පොලිසිය විසින් සැකකරුවෙකු ඝාතනය කරන විට එම රාජ්‍ය අවනීතිය රජ කරන ෆැසිස්ට් රාජ්‍යයක් බවට පත් වෙයි
    2. සැකකරු සමග ගණුදෙනු කළ දේශපාලකයන්ට සහ ඉහල පෙලේ ජාවාරම්කරුවන්ට නීතියේ ‍රැහැනින් පැන යා හැකිය.
    3. නීතියේ ආධිපත්‍යය සහ නීතිය බලාත්මක කරන ආයතන කෙරේ ඇති විශ්වාසය අහෝසි වී යයි.

    තාරක ඝාතනය කෝටි ගණනක කොන්ත්‍රාත්තුවක්..

    කොස්ගොඩ තාරක ඝාතනය කරන්නේ පාතාලය සුද්ධ කිරීමට නොව එය ඩබල් ප්‍රමෝට් කිරීමට ය. පසුගිය අවුරුදු 5 පුරා පාතාල ලෝකයේ අනසක පතුරුවා සිටියේ මාකදුරේ මදූෂ් සහ කොස්ගොඩ තාරක ය. මදූෂ් මේ වන වීට ඝාතනය කොට අවසානය. ඉතිරි වූ තාරක ඝාතනය කරන්නේ පාතාලයට නව 'ගෝඩ් ෆාදර්' කෙනෙකු පත් කිරීම වෙනුවෙනි. තාරකගේ වියෝවත් සමග පාතාලයේ නව 'ගෝඩ් ෆාදර්' බවට පත් වන්නේ 'කොස්ගොඩ සුජී' ය.

    කෙස් කෙලින් කරන කුමන්ත්‍රණය මෙන්න..

    කොස්ගොඩ සුජී හිටපු CID අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසාගේ ලඟම ඥාතියෙකි. (නිශාන්ත ද සොයිසා සුජීගේ මාමාය) ඩුබායි හි දී මාකදුරේ මදූෂ් එරට පොලීසියට අල්ලා දුන්නේ සුජී ය. තාරක ඝාතනය කරන්නේ කොස්ගොඩ සුජී සිය මාමාට දුන් කොත්‍රාත්තුව අනුවය.

    ඊයේ නවගමුව පොලීසිය විසින් ඝාතනය කළ දිනිත් මෙලන් හෙවත් 'ඌරු ජුවා' තාරකගේ හොඳම සගයෙකි. මෙම ඝාතන සියල්ල සිදුවන්නේ සුජීගේ මාමා හෙවත් ජ්‍යෙ.පො.අ. නිශාන්ත ද සොයිසාගේ සම්බන්ධීකරණයෙනි. දේශබන්දු තෙන්නකොන් සහ නිශාන්ත ද සොයිසා මේ ඉ‍ටු කරන්නේ කොස්ගොඩ සුජී පාතාලයේ අග රජු කිරිමේ කොන්ත්‍රාත්තුව ය. එය ද රුපියල් කෝටි ගණනක ගණුදෙනුවකි.

    තාරකගේ නොදත් ඉතිහාසය..

    කොස්ගොඩ තාරකගේ සත්‍ය නම ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර ය. ඔහු බලපිටිය රේවත විද්‍යාලයේ ආදි සිසුවෙකි. තාරක 5 වසර ශිෂ්‍යවත්වය සහ අපොස සාමාන්‍ය පෙළ විශිෂ්ඨ ලෙස සමත්ව ඇත. ඔහු උසස් පෙල ගණිත විෂය ධාරාව හැදැරූ අතර එයද වැඩ තුනක් සමත් වී ඇත. ඉන් අනතුරුව සාමාන්‍ය සෙබලෙකු ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉන්ජිනේරු බලකායට බැඳී වසර කිහිපයක් එහිද සේවය කොට ඇත. නමුත් අවාසනාවේ කර්ම ප්‍රවාහයට හසුවූ තාරක අවසානයේ පාතාලයේ සොල්දාදුවෙකු විය.

    පිලිගන්න එකෙක් පිලිගනින්, ඔය කතාව තමයි ඇත්ත.. ඔතනට තව එකෙක් එනවා. කන්ජිපානි මොනද තවම පරක්කු කියලත් හේතුවක් තියෙනව. පුලුවන් එකෙක් හොයගනින්
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ටොයි මාධ්‍ය වලට ලැජ්ජා නැතුව පාතාලය ට කඩේ යන තත්වෙට වැටුණා 🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මුන් මැරෙන්න ඕනේ එත් වමාරලා.... එත් දැන් ලොක්කෝ ටික නිදහස් :yes:

    ඒක තමයි ආණ්ඩුවෙ උන්ට වෙන්න ඕන දේ.
    බයියො හිතන්නෙ උන්ට ආදරේට, රටට ආදරේට කරනවා කියලා.
    බයියොන්ගෙ පුප අතගාලා අරින්නෙ ආදරේට කියල හිතෙන්න. 🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,618
    113
    එකමත් එක රටක
    ඒක තමයි ආණ්ඩුවෙ උන්ට වෙන්න ඕන දේ.
    බයියො හිතන්නෙ උන්ට ආදරේට, රටට ආදරේට කරනවා කියලා.
    බයියොන්ගෙ පුප අතගාලා අරින්නෙ ආදරේට කියල හිතෙන්න. 🤣🤣
    මුන් මිනීමැරුව නම් මරන්න ඇත්තේ එක එකාගේ ඕනෑකම් වලට නේ.
    උන් තව මේ වගේ උන් ටිකක් දාල ඒ වැඩේ කරගන්නවා ඉස්සරහටත්. :rofl:
    ඊට පස්සේ පාතාලයෝ කියලා උන්වත් media වලින්ම උස්සල මුන් මැරුණත් කමක් නැති ගානට කාලයක් මුන්ගේ වීර කම් රස කර කර කියවලා , චෝදනා වලට ඇතුලට අරන් , අයුධ පෙන්නන ගිහින් මරල දානවා. බයිසන් ලා හුරේ දානවා පාතාලේ ඉවරයි කියලා .:rofl:
    වැඩේ කරගත්තා උන් ලග අලුත් පාතාලයෝ වැඩ. 🤣🤣
    පාතාලේ කියන්නේ කොටි වගේ සංවිධානයක් නෙවෙයි මොකෙක් හරි ඇවිත් මුලින්ම ඉවත් කරනවා වගේ ගොන් කතා කියන්න.
    ඕන එකෙක්ට හෙට මනුස්සයෙක් මරල, තග දාල පාතාලේ කියන ලේබල් එක ගහගන්න පුලුවන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බයියො enews එකේ පච කෙලිනවා කිව්වට ඒකේ ඇත්ත දාන සීන් එකක් නේ තියෙන්නෙ. ඔය site එකේ ආණ්ඩුවට කෙලින්ම ගහන news දැම්මට ඕක කරන උන් එකෙක්වත් ඇරෙස්ට් කරල නෑ නේද?

    මාත් ඉස්සර හිතුවේ උන් කොටි හිතවාදී කියල බලන් ගියාම උන් කියන දේවල් ඇත්ත
    බොරු නං නඩු දාන්න පුළුවන් නේ
    විරුවට සිංහාසනේ ගූ යන නිව්ස්මයි දාන්නෙත්
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගෝලයා මැරුවා, ලොක්ක චෝදනා වලින් බේරුනා. ලොක්කගේ ඊලග ගෝලයා වැඩ බාර ගත්තා. සිම්පල් මිනීමරු ප්ලෑන් එකක් ඕක
     
    • Like
    Reactions: Solo Rider