කොස්ටියුම්_පාටිය

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    කොස්ටියුම්_පාටිය

    කපල් එකකට ඉන්ව්ටේශන් එකක් ඇවිත් පාටියකට් එන්න කියල. මේක නිකම්ම පාටියක් නෙමේ හැලොවීන් පාටියක්. මේකට යන්න තියෙන්නෙ කොස්ටියුම් ඇඳල මාස්ක් දාල. ඒත් වයිෆ්ට ටිකක් ඔලුව කකියන්න අල්ලලා ගෙදර නැවතිලා. හස්බන්ඩ් විතරක් පාටියට ගිහින්.

    කෙල්ල ඇස්පින් දෙකක් ගහල නිදාගෙන. පැයකින් විතර ඇහැරෙද්දි කිසිම ඇඟේ අමාරුවක් නැහැලු. ඉතිං මෙයත් ඩිසයිඩ් කරලා පාටියට යන්න. මෙයාගෙ කොස්ටියුම් එක හස්බන්ඩ් නොදන්න නිසා පොඩ්ඩක් එයාව බයිට් කරන්නත් හිතාගෙන මෙයා ගිහින් තියෙන්නෙ.

    ගිහින් බලද්දි මෙයාගෙ හස්බන්ඩ් ඩාන්සිං ෆ්ලෝ එක පුරාම ඉන්න පට්ටම කෙල්ලො හැම එකත් එක්කම ඩාන්ස් කරනවලු. මෙයාත් ෆ්ලෝ එක පැත්තට ගිහින්. වයිෆ් නුත් හෙන පට්ට ලස්සන කෑල්ලක්ලු. බුවා නට නට හිටිය කෙල්ල අත ඇරල මෙයා එක්ක නටන්න සෙට් වෙලා.

    නටන ගමන් දැන් බුවා ගෑනිගෙ ඇඟපත් අත ගානවලු. මොනා උනත් හස්බන්ඩ්නෙ කියල ගෑනිත් ඉවසගෙන ඉඳල. ටික වෙලාවකින් මෙයාට එලියට යන්න කතා කරල. දෙන්න පොඩි ගෙස්ට් හවුස් එකකට ගිහින් අහවල් වැඩෙත් කරල ආයෙ පාටියට ඇවිත්. හැබැයි මාස්ක් ගලවලා නෑ.

    පාටිය ඉවර වෙන්න කලින් වයිෆ් ගෙදර ඇවිත් බලන් ඉන්නවලු හස්බන්ඩ් එනකම්. බුවා ටික වෙලාවකින් ආවම වයිෆ් අහල පාටිය කොහොමද කියල. බුවා කියල "ඔයා හිටියෙත් නැති නිසා මට එපා වෙලා හිටියෙ" කියල. ඊට පස්සෙ වයිෆ් අහල "ඔයා හොඳට නැ‍ටුවද" කියල. එතකොට හස්බන්ඩ් කියල "නෑ, මගේ යාලුවො සෙට් එක එක්ක අපි පාටියෙන් පැනල ගිහින් කාඩ් ගේමක් ගහල පොඩි ඩ්‍රින්ක් එකක් දැම්මා. හැබැයි මගේ කොස්ටියුම් එක ඉල්ලගත්ත එකානම් කිවුව ඌ පට්ටම ෆන් එකක් ගත්ත කියල"


    ++ ;)