කොස්තාපල් වැටුප රු 67000 ක් කරලා

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කොස්තාපල් වැටුප රු 67000 ක් කරලා

    මචන්ලා පොලිස් කොස්තාපල් වැටුප 67000 ක් කරන්න යනවා නේද 2020 මොකක්ද මේ රටට වෙන්න යන්නේ?

    උපාධි කාරයෝ හිඟමනේ යනවා
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පොලිස්කාරයොත් කාලා බීල ඉන්න ඕන නේ බන්.උන්ටත් ලමයි ගෑනු ඉන්නවා
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    kale hetiyatane ban. anika job karana eunta ohoma wedi karama misak neththan ekama ganane hambenne masayak gane. anika ganna thiyena naya serama aran padiyen athata ganne podi ganaine. amathara adayamak ena wedak karannawath welawak nene eyalata. (jarawak unath kanna hemotama bene)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොලිස් කැරියො නම් නොදකින් බ්‍රෝ
    හොර / පගා කපටි ජල්තර මුත්තල
    ඕකුන්ට ඇය් එච්චර පඩි දෙන්නෙ

    අව්ලක් නැ වැඩි කරපල්ල පඩි අනිත් සේවකයොන්ටත් වැඩි කරපල්ල

    හැම පොලිස් නිලදාරියෙකුටම වෙයරබල් විඩියො ඔඩියො රෙකෝන්ඩින් ඩිවය්ස් හැම රජයෙ රත්යකටම විඩියො ඔඩියො රෙකොඩින් ඩිවය්ස් සෙට් කරල මොනිටොර් කරන්න ඕන
     
    pagani69

    Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    මචන්ලා පොලිස් කොස්තාපල් වැටුප 67000 ක් කරන්න යනවා නේද 2020 මොකක්ද මේ රටට වෙන්න යන්නේ?

    උපාධි කාරයෝ හිඟමනේ යනවා

    මමත් පව්ද්ගලිකව පොලිස් උන්ට කැමති නෑ පොඩ්ඩක් වත්. ඒත් බන් උනුත් අවුවෙ ඉදන් මොලේ නැති ගොන් හරක් දේශපාලකයොන්ට සැලියුට් ගහ ගහ පුදුම කුනු කට්ටක් කන්නෙ බන්. උන් එහෙම ඉන්න නිසා තමයි මම් හිතන්නෙ ජරාව ගන්න පුරුදු වෙලා ඉන්නෙ. උන්ටත් හරි හමන් පඩියක් මුල ඉදන්ම හම්බුනානම් තත්වෙ ඔයිට වඩා ටිකක් වෙනස් වෙන්න තිබ්බ. මම පොලිස් කියන ජාතියට කැමති නෑ. ඒත් බන් අපි වගේ ඔක්කොම එපා වෙලා බන් උනුත් ඉන්නෙ. % ක් හරි හොද එවුනුත් ඉන්නව බන්.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මමත් පව්ද්ගලිකව පොලිස් උන්ට කැමති නෑ පොඩ්ඩක් වත්. ඒත් බන් උනුත් අවුවෙ ඉදන් මොලේ නැති ගොන් හරක් දේශපාලකයොන්ට සැලියුට් ගහ ගහ පුදුම කුනු කට්ටක් කන්නෙ බන්. උන් එහෙම ඉන්න නිසා තමයි මම් හිතන්නෙ ජරාව ගන්න පුරුදු වෙලා ඉන්නෙ. උන්ටත් හරි හමන් පඩියක් මුල ඉදන්ම හම්බුනානම් තත්වෙ ඔයිට වඩා ටිකක් වෙනස් වෙන්න තිබ්බ. මම පොලිස් කියන ජාතියට කැමති නෑ. ඒත් බන් අපි වගේ ඔක්කොම එපා වෙලා බන් උනුත් ඉන්නෙ. % ක් හරි හොද එවුනුත් ඉන්නව බන්.

    උබ වැරදි බං..
    තියන උන් තමා හොරා කනවා වැඩී
    අපේ මැති ඇමතිල ගැන උඔ අහල නැද්ද බං.. :confused:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Gov eunta salary wedi karanawa kiyanne boru wedak .unge kisima paladaithayak ne ratata wedakuth ne economy eka thawath drop wenawa me rate mahansi wela weda karana eunta thamai Meka balapanne
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ithin upadi karayo innawa nam ASP danna kiyapan :yes:

    ehema bari nam SI wath yanna kiyapan. oita wada tikak padi wadith athi mama hithanne.

    gihin peya 10, 12k katta kanna kiyahan. raa wedath wetei thiyenawa mama hithanne. :sorry:

    job nathuwa inna upadi thiyena unge upadi balahan ehetath naha mehetath naha. unuth balan inne govt job ekak ganna. nikan indala padiyak ganna. ita wada sewayak karanawa police un.

    hari haman upadiyak thiyena un man dekala naha ehema 67kata wada adu padiyak gannawa

    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    මචන්ලා පොලිස් කොස්තාපල් වැටුප 67000 ක් කරන්න යනවා නේද 2020 මොකක්ද මේ රටට වෙන්න යන්නේ?

    උපාධි කාරයෝ හිඟමනේ යනවා

    25000 හේ දඩ 10ක් මාසෙට දාගත්තොත් මරුනේ බන්.1ක් ගේමක් නෑ
    එහෙනම් පී සී කාරයොත් ආදායම් බදු ගෙවයී
    :lol::lol:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    පොලිස් කැරියො නම් නොදකින් බ්‍රෝ
    හොර / පගා කපටි ජල්තර මුත්තල
    ඕකුන්ට ඇය් එච්චර පඩි දෙන්නෙ

    අව්ලක් නැ වැඩි කරපල්ල පඩි අනිත් සේවකයොන්ටත් වැඩි කරපල්ල

    හැම පොලිස් නිලදාරියෙකුටම වෙයරබල් විඩියො ඔඩියො රෙකෝන්ඩින් ඩිවය්ස් හැම රජයෙ රත්යකටම විඩියො ඔඩියො රෙකොඩින් ඩිවය්ස් සෙට් කරල මොනිටොර් කරන්න ඕන

    උන් වෙන මහනිසියට හරියන්න පැදියක් නැති හින්ද තමයි උන් හොරකමට ජරාව ගන්න පුරුදු වෙලා තියෙන්නේ
     
    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    උපාධිකාරයො රටට බරක් පුලුවනන් උන්ව විකුණලා දාන්න ඕනෙ පිටරටවලට හොඳගානකට