කොස්තාපල් වැටුප රු 67000 ක් කරලා

taxacco83

Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    මමත් පව්ද්ගලිකව පොලිස් උන්ට කැමති නෑ පොඩ්ඩක් වත්. ඒත් බන් උනුත් අවුවෙ ඉදන් මොලේ නැති ගොන් හරක් දේශපාලකයොන්ට සැලියුට් ගහ ගහ පුදුම කුනු කට්ටක් කන්නෙ බන්. උන් එහෙම ඉන්න නිසා තමයි මම් හිතන්නෙ ජරාව ගන්න පුරුදු වෙලා ඉන්නෙ. උන්ටත් හරි හමන් පඩියක් මුල ඉදන්ම හම්බුනානම් තත්වෙ ඔයිට වඩා ටිකක් වෙනස් වෙන්න තිබ්බ. මම පොලිස් කියන ජාතියට කැමති නෑ. ඒත් බන් අපි වගේ ඔක්කොම එපා වෙලා බන් උනුත් ඉන්නෙ. % ක් හරි හොද එවුනුත් ඉන්නව බන්.

    :yes::yes::yes::yes::yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උපාදි කියල දෙන හැම ලබ්බම කරන්නෙ නැතුව හොද ඩිමාන්ඩ් එකක් තියන උපාදියක් කරානම් ජොබ් තියනව .
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පව් බන් අහිංසකයෝ... හූල්ලන්න හොඳනෑ...
    උපාධි කාරයොන්ටත් කඳුළු ගෑස්, බැටන් පොලු, ජල ප්‍රහාර දෙන්නෙ එයාල නේ...
    ඉතිං ඊටවඩා ගෙව්වම මොකෝ....
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    ඕනෑම කෙනෙක්ගේ වැටුප් වැඩිවීම හොදයි. දැනට වැටුප් වැඩිකිරීමේ ක්‍රමවේදයක් තියෙනවා .එක හරි හෝ වැරදි හෝ , වෙනවා නම් වෙන්න ඕන ඒ විදියට . කෙනෙක්ගේ පළමු වැටුප තිරණය කරන්නේ ඒ ක්‍රමවේදයට . ඉතින් පළමු වැටුපෙ ඉදන් ඒ හැමෝම ඒ ක්‍රමව්දයට අනුරුප වෙනවා.එක කාණ්ඩයක වැඩි කිරීමක් කලොත් ඊට අනුරූපව අනිත් අයගෙත් වෙනස් වෙන්න ඕන. නොවුනොත් ඒ ඉල්ලීම දිනා ගන්න ඒ ඒ කාණ්ඩයන් උත්සහා කරනවා. එකේ නරකම පියවර තමයි වැඩ වර්ජන..ඉතින් පාලකයෝ තීරණයක් ගන්න කලින් ඔය දේවල් හිතන්න ඕන. දැන් වෙලා තියෙන්නේ ඉන්න පාලකයෝ 8 පාස් .මොකෙක් හරි එක කෙනෙක් කියන දේ කරලා නා ගන්නවා .. මේ දේවල් කවද වෙනස් වෙයිද කියල හිතන්නවත් දවසක් නැ ..
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Dawasak police strike kaloth eyala karana sewaye agaya terei. Lakshayak kalath kamak na a minissu widina dukata. Wassa wahiddi temennati tanakata yanna ona unath yanna baha dutya nisa. Mona karumayakda. Krana sewayata sarilana watupak na.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    උපාධිකාරයො රටට බරක් පුලුවනන් උන්ව විකුණලා දාන්න ඕනෙ පිටරටවලට හොඳගානකට

    විකුණන්න එපා ආයිබෝං...
    99 අවුරුදු බදු දෙන්න...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ලා පොලිස් කොස්තාපල් වැටුප 67000 ක් කරන්න යනවා නේද 2020 මොකක්ද මේ රටට වෙන්න යන්නේ?

    උපාධි කාරයෝ හිඟමනේ යනවා

    ඉතින් නිකන් ඉගෙන ගෙන රජයෙ ජොබක් බලන් ඉන්නෙ නැතුව ලෝකෙ වටේ රටවල් තියෙන්නෙ ගිහින් ජොබ් කරල සල්ලි ගෙනෙන්....

    මේකෙම ඉන්නෙ පුක දෙන්න
     
    Tomcat Kolla

    Member
    Mar 18, 2019
    149
    21
    0
    oka mokakda ban ape game o/l withrak thiyana ekek waraye wadata giya me lagadi deshapalana pathwimak aran ,u me para padi withrak 1laks wada wadi ya gaththa
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉතින් නිකන් ඉගෙන ගෙන රජයෙ ජොබක් බලන් ඉන්නෙ නැතුව ලෝකෙ වටේ රටවල් තියෙන්නෙ ගිහින් ජොබ් කරල සල්ලි ගෙනෙන්....

    මේකෙම ඉන්නෙ පුක දෙන්න

    මට සල්ලි තියෙනවා පොන්නයෝ ආණ්ඩුවට පුක දීලා සල්ලි හොයන්නේ නෑ උබලා වගේ :lol:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉතින් නිකන් ඉගෙන ගෙන රජයෙ ජොබක් බලන් ඉන්නෙ නැතුව ලෝකෙ වටේ රටවල් තියෙන්නෙ ගිහින් ජොබ් කරල සල්ලි ගෙනෙන්....

    මේකෙම ඉන්නෙ පුක දෙන්න

    පොන්නයෝ උබට ඕනේ නම් කියපන් ආන්ඩුවේ ලක්ෂෙකට වඩා පඩි ගන්න ජොබක් සෙට් කරලා දෙන්න :lol:
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    මමත් පව්ද්ගලිකව පොලිස් උන්ට කැමති නෑ පොඩ්ඩක් වත්. ඒත් බන් උනුත් අවුවෙ ඉදන් මොලේ නැති ගොන් හරක් දේශපාලකයොන්ට සැලියුට් ගහ ගහ පුදුම කුනු කට්ටක් කන්නෙ බන්. උන් එහෙම ඉන්න නිසා තමයි මම් හිතන්නෙ ජරාව ගන්න පුරුදු වෙලා ඉන්නෙ. උන්ටත් හරි හමන් පඩියක් මුල ඉදන්ම හම්බුනානම් තත්වෙ ඔයිට වඩා ටිකක් වෙනස් වෙන්න තිබ්බ. මම පොලිස් කියන ජාතියට කැමති නෑ. ඒත් බන් අපි වගේ ඔක්කොම එපා වෙලා බන් උනුත් ඉන්නෙ. % ක් හරි හොද එවුනුත් ඉන්නව බන්.

    ඇත්ත.
    හොඳ පඩියක් ගෙවල හරියට නීතිය තද කෙරුවනම් කාටවත් හොරකමි කරන්න බැැනේ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඇත්ත.
    හොඳ පඩියක් ගෙවල හරියට නීතිය තද කෙරුවනම් කාටවත් හොරකමි කරන්න බැැනේ.

    කවුද කියන්නේ ලක්ශ දහයක් දුන්නත් හොරා කනවා නිසි අධ්්‍යාපනයක් නෑ ගොඩක් උන්ට
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    yako ithin graduates lata jobs nathi ekata police karayo pali da? eka graduates lage nohakiyawa. eetath police kiyanne athywashyra sewa. Kuhaka haththa meke inne ponna Sinhalese.
     
    Last edited:

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    කවුද කියන්නේ ලක්ශ දහයක් දුන්නත් හොරා කනවා නිසි අධ්්‍යාපනයක් නෑ ගොඩක් උන්ට

    හරි නීතියක් නැතිකම තමයි ඉතිං. හොරා කන වුන්ට කරන දේවල් මේ රටවල තියෙනවා. ලංකාවෙ හැම දේටම වැරදි කරල උද්ඝෝෂණ කරන ප#ව් නේ ඉන්නෙ..
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    පඩි හොද උනාම ඔය ජොබ් එකට කොලිටි සෙට් එකක් attract වෙනවා එක නිසා හොදක් වෙන්න පුළුවන්.අනික උන්ගේ පාගා ජඩ වැඩ පැත්තකින් තිබ්බෝත් හෙනම කට්ටක් කන සෙට් එකක් තමා පොලිසියේ ඉන්නේ කොහේ හරි ඩියුටියක් දැම්මම ඉන්න හිටින්න හරි හමන් තැනක නෑ අව්වේ වැස්සේ පාරවල් වල දුම් කාගෙන වැඩ කරන්න ඕනේ .අනික හැම එකාම පාගා ගහන්නෙත් නෑනේ මේක වෙනවනං හොදයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    පඩි හොද උනාම ඔය ජොබ් එකට කොලිටි සෙට් එකක් attract වෙනවා එක නිසා හොදක් වෙන්න පුළුවන්.අනික උන්ගේ පාගා ජඩ වැඩ පැත්තකින් තිබ්බෝත් හෙනම කට්ටක් කන සෙට් එකක් තමා පොලිසියේ ඉන්නේ කොහේ හරි ඩියුටියක් දැම්මම ඉන්න හිටින්න හරි හමන් තැනක නෑ අව්වේ වැස්සේ පාරවල් වල දුම් කාගෙන වැඩ කරන්න ඕනේ .අනික හැම එකාම පාගා ගහන්නෙත් නෑනේ මේක වෙනවනං හොදයි.

    yako badaama anana un ehenamkochchara kattak kanawada :shocked: