කොස් ගස් price

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අහ්, දිරලනම් කපාන්, නැත්තම් මලාට කොස් ගස් කපන්න එපා, දෙවැනි බත කොස්. බඩගින්නේ මැරෙන්න වෙන්නෙ නෑ කොස්, දෙල් තියේ නම් :yes:
     

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    කොස් කපන්න පර්මිට් ඕන, ට්‍රාන්ස්පෝර්ට් වලටත් කපපු පර්මිට් එක ඕන.
    හොරෙන් කපලා හොරෙන්ම විකුනනවා නම් ඉතින් අව්ලක් නෑ.. :D
    ගෙදරකට හෝ පාරකට අවධානම් නම් ග්‍රාමසේවක දනුවත් කරලා මේ දැන් උනත් කපලා බිම දාන්න පුළුවන්,
    හැබැයි ඉරන්න බෑ.. ඉරන්න නම් පර්මිට් හදන්න ඕන.
    අවධානම් කියලා කපලා බිම දාපු ගහකට ඉරන්න පර්මිට් එකක් හදාගන්න සාපේක්ෂව ලේසි, මොකද ගහ කපලා ඉවරයිනේ.
    ලී විකුණන ක්‍රම දෙකක් තියෙනවා, හතරැස් අඩි සහ දික් අඩි.
    4x3 දික් අඩියක් දැන් 500-550 වගේ යනවා.
    ගහ පිටින් විකුනන්න ඕන නම් ඔය පැත්තේ ලී මෝලකට කියන්න, එයාලා අදාළ දේවල් ඔක්කොම කරගෙන ගහත් කපාගෙන යාවි, ලියකිවිලි වලට උදව් කරන්න විතරයි ඔයාට තියෙන්නේ.
     
    • Like
    Reactions: emoboy

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගහක් හොයලා හොයලා අන්තිමට ලක්ෂයකට එකක් ගත්තා..
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    රබර් - 5000-6000
    ගිණිකුරු - 8000-15000
    මහෝගනී - ,80,000- 100,000
    වගේ යන්නේ..
    වට අඩි ප්‍රමාණය, ගහ මොරලාද ඇතුලේ කුහරද , පාර කොහොමද කියන එක මත ගාන තීරණය වෙනවා..
    හල්මිල්ල කියක් වගේද යන්නෙ?