කොස් ගහක් විකුණන්න help
මචන් මගේ වත්තේ කොස් ගහක් තියනවා. ගේ හදන්න ගහ කපන්න වෙනවා . මම බැලුවේ ගහ කාට හරි විකුණන්න. (Aluminum දාන නිසා ලී ඕන නෑ)
මේ ගහ කීයකට වගේ දෙන්න පුළුවන්ද? ගොඩක් ලොකු ගහක් නෙමේ. diameter 1.5ft වගේ ඇති. කද ටිකක් මෝරලා තියන්නේ