කොස් තම්බලා, පොල් සම්බෝල.

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    කොස් තම්බලා, පොල් සම්බෝල.

    ඔන්න ගෙනාවා කොස් තම්බලා, පොල් සම්බෝල.


    82775852_453951622153157_1664104517857181696_n.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    මේ දෙල් බං. කොස් දෙල් අඳුරන්නේ නැද්ද ?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    දෙල් බං දෙල්
    මම දෙල් කන්න කැමති ඔහොම තම්බලා විතරයි
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    boiled_manioc.JPG

    මේ තියෙන්නේ කොස් තම්බල පොල් සම්බෝල එක්ක.ඕක වැරදි
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රස විතරයි. කිසිම ගුණයක් නෑ





    පේනව නේද අපේ පස්ස කළු සුද්දො හිතන හැටි..ඒත් සුද්ද ඒ දේවල් වල ගුණ දන්නවා.ඒකනේ ඔය සයිට් වලත් දාන්නෙ..