කොස් තම්බලා, පොල් සම්බෝල. ඔන්න ගෙනාවා කොස් තම්බලා, පොල් සම්බෝල.
rusaku Well-known member Nov 9, 2007 3,682 765 113 Jan 24, 2020 #1 කොස් තම්බලා, පොල් සම්බෝල. ඔන්න ගෙනාවා කොස් තම්බලා, පොල් සම්බෝල.
wqe123 Well-known member Aug 21, 2015 9,791 12,962 113 ලංකාවේ.. ලංකාවේ Jan 24, 2020 #3 මේකේ ඉන්න උන් කොස් දෙල් අදුන්නන්නේ නෑ.....
wqe123 Well-known member Aug 21, 2015 9,791 12,962 113 ලංකාවේ.. ලංකාවේ Jan 24, 2020 #4 උදේම මේවා දන්නා එපා යකු බඩගිනි වැඩි වෙනවා
ROCCO-X Well-known member May 12, 2017 10,076 3,535 113 Pls wear a MASK Jan 24, 2020 #5 rusaku said: ඔන්න ගෙනාවා කොස් තම්බලා, පොල් සම්බෝල. Click to expand... wqe123 said: මේකේ ඉන්න උන් කොස් දෙල් අදුන්නන්නේ නෑ..... Click to expand...
rusaku said: ඔන්න ගෙනාවා කොස් තම්බලා, පොල් සම්බෝල. Click to expand... wqe123 said: මේකේ ඉන්න උන් කොස් දෙල් අදුන්නන්නේ නෑ..... Click to expand...
N nalin0001 Well-known member Jun 12, 2014 20,129 34,711 113 Jan 24, 2020 #6 මේ දෙල් බං. කොස් දෙල් අඳුරන්නේ නැද්ද ?
Boralugoda01 Well-known member Apr 23, 2017 3,378 1 3,143 113 නගරසභාවේ Jan 24, 2020 #7 ජීවිතේට දෙල් ගෙඩියක් තම්බලා කාපු නැති එකෙක් ද මූ
sirajstc Well-known member Apr 2, 2008 58,814 1,618 113 ~*~CeYLoN..~*~ Jan 24, 2020 #8 wqe123 said: මේකේ ඉන්න උන් කොස් දෙල් අදුන්නන්නේ නෑ..... Click to expand...
sirajstc Well-known member Apr 2, 2008 58,814 1,618 113 ~*~CeYLoN..~*~ Jan 24, 2020 #9 wqe123 said: උදේම මේවා දන්නා එපා යකු බඩගිනි වැඩි වෙනවා Click to expand...
chatura_CN Well-known member Jun 2, 2016 6,463 1 8,634 113 kandy Jan 24, 2020 #10 දෙල් බං දෙල් මම දෙල් කන්න කැමති ඔහොම තම්බලා විතරයි
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Jan 24, 2020 #11 කොස් කාලා නෑ බං
topkollek Well-known member May 22, 2014 43,904 1 58,184 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 24, 2020 #12 රස විතරයි. කිසිම ගුණයක් නෑ
O obirin Banned Jun 30, 2008 1,724 107 48 Jan 24, 2020 #13 මේ තියෙන්නේ කොස් තම්බල පොල් සම්බෝල එක්ක.ඕක වැරදි
samsri Well-known member May 15, 2018 3,174 2,421 113 Jan 24, 2020 #15 Kos gediya nikan Nikan deluth wage
deanXX Well-known member Oct 15, 2013 21,539 16,328 113 Jan 24, 2020 #16 topkollek said: රස විතරයි. කිසිම ගුණයක් නෑ Click to expand... https://facty.com/food/nutrition/13...angRFA4AUJkNmKIuc_1QkCMnmk7q1osAaAhC6EALw_wcB https://www.verywellfit.com/breadfruit-nutrition-facts-calories-carbs-and-health-benefits-4773017
topkollek said: රස විතරයි. කිසිම ගුණයක් නෑ Click to expand... https://facty.com/food/nutrition/13...angRFA4AUJkNmKIuc_1QkCMnmk7q1osAaAhC6EALw_wcB https://www.verywellfit.com/breadfruit-nutrition-facts-calories-carbs-and-health-benefits-4773017
wqe123 Well-known member Aug 21, 2015 9,791 12,962 113 ලංකාවේ.. ලංකාවේ Jan 24, 2020 #17 obirin said: මේ තියෙන්නේ කොස් තම්බල පොල් සම්බෝල එක්ක.ඕක වැරදි Click to expand... ඔව් බන් මේ කොස් අල නේද..,,,,
obirin said: මේ තියෙන්නේ කොස් තම්බල පොල් සම්බෝල එක්ක.ඕක වැරදි Click to expand... ඔව් බන් මේ කොස් අල නේද..,,,,
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Jan 24, 2020 #18 topkollek said: රස විතරයි. කිසිම ගුණයක් නෑ Click to expand... deanXX said: https://facty.com/food/nutrition/13...angRFA4AUJkNmKIuc_1QkCMnmk7q1osAaAhC6EALw_wcB https://www.verywellfit.com/breadfruit-nutrition-facts-calories-carbs-and-health-benefits-4773017 Click to expand... පේනව නේද අපේ පස්ස කළු සුද්දො හිතන හැටි..ඒත් සුද්ද ඒ දේවල් වල ගුණ දන්නවා.ඒකනේ ඔය සයිට් වලත් දාන්නෙ..
topkollek said: රස විතරයි. කිසිම ගුණයක් නෑ Click to expand... deanXX said: https://facty.com/food/nutrition/13...angRFA4AUJkNmKIuc_1QkCMnmk7q1osAaAhC6EALw_wcB https://www.verywellfit.com/breadfruit-nutrition-facts-calories-carbs-and-health-benefits-4773017 Click to expand... පේනව නේද අපේ පස්ස කළු සුද්දො හිතන හැටි..ඒත් සුද්ද ඒ දේවල් වල ගුණ දන්නවා.ඒකනේ ඔය සයිට් වලත් දාන්නෙ..
Tyrion_Lannister Well-known member Dec 23, 2014 5,388 2,388 113 Jan 24, 2020 #20 wqe123 said: මේකේ ඉන්න උන් කොස් දෙල් අදුන්නන්නේ නෑ..... Click to expand...