කොස් පැහිලද බලන්නේ කොහොමද?

chatudil

Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    කොස් පැහිලද බලන්නේ කොහොමද?

    මචං, අපේ ගෙදර කොස් ගහක් තියනවා, ඒකේ ගෙඩි හැදිලා, ඒවා පැහිලද බලන්නේ කොහොමද යට ඉදලා? :oo:

    jackfruit.jpg
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    uba danne natham gedara ammata thaththata hari keyapan, eyala dannawa owa hodata

    owa wala katu hodata wehidila thiyanawanam[katu laga laga natham], thada kola pata natham, kos wediyata kanna puluwan, wela or waraka kanna onenam gediya kaha wenakan edapan, natham kosgediya kadala thiyala thiyapan edenakan
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,644
    113
    Colombo
    oya laa kola paata tada kola paatata herenawa. katu tikak loku wenawa

    oyita wada details ammala dannawa ban.ahala balapan ;)
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    photo eke thiyena kosnam pahila naa.
    pahena kota langa langa tiyena katu duras wela ul gathiya adu wenawa.
    gediye kaha patath tikak wadi wenawa..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොස් කට්ටේ තියෙන කටු ටික ටිකක් ඈත් වෙනවා ගෙඩිය පැහුනාම... ඔය කටු ඈත් වෙන එක නොතේරෙනවානම් පොලොස් ගැට වලයි ලොකු වෙච්චි කොස් ගෙඩියකයි වෙනස බලන්න කටු වල.....

    බිම ඉඳං කොස් පැහිලද කියලා බලන්න ඕනේ නම් උඹ ගහ යට ඉඳගෙන වෙන කෙනෙක්ව ගහට නග්ගල බලපන්....... ;)
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    බිම ඉදන් කොස් ගෙඩියට ගලක් ගහපන් බන්....

    බොල් සද්දෙන් කියන්න පුලුවන්