පර බල්ලට හපික් එකම පොවන්න තියෙන්නේ ..

ලංකාවේ උන්ට හරියන්නෙම නැත්තේ ඕක තමයි .බිස්නස් කරන්නෙත් වංචාවෙන්

මෙව්වා කරන උන්ට හොදම දඩුවම තමයි ලක්ෂ ගානක් දඩ ගහන එක .මුන්ව හිරේ දැම්මට වැඩක් නැ .(දෙකයි පනහේ දඩ වැඩක් නැ )
මේ රටවල නම් රෙස්ටුරන්ට් කම විකුණන හැමදේම හිටපු ගමන් චෙක් කරනවා .පොඩ්ඩක් ඇති ආයේ පට්ට ලොකු දඩ ගහන්නේ .කාම බිම එක්ක සෙල්ලම් කරන්න මෙහෙ බැ .ලක්ෂ ගණන් දඩ ගහල අවුරුදු ගානක් හිරෙත් තපින්න වෙනවා .

end of sinhalu