කොස් මදුළක ලාබ තීරුව

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පර බල්ලට හපික් එකම පොවන්න තියෙන්නේ ..:angry::angry:

    ලංකාවේ උන්ට හරියන්නෙම නැත්තේ ඕක තමයි .බිස්නස් කරන්නෙත් වංචාවෙන් :angry::angry:

    මෙව්වා කරන උන්ට හොදම දඩුවම තමයි ලක්ෂ ගානක් දඩ ගහන එක .මුන්ව හිරේ දැම්මට වැඩක් නැ .(දෙකයි පනහේ දඩ වැඩක් නැ )
    මේ රටවල නම් රෙස්ටුරන්ට් කම විකුණන හැමදේම හිටපු ගමන් චෙක් කරනවා .පොඩ්ඩක් ඇති ආයේ පට්ට ලොකු දඩ ගහන්නේ .කාම බිම එක්ක සෙල්ලම් කරන්න මෙහෙ බැ .ලක්ෂ ගණන් දඩ ගහල අවුරුදු ගානක් හිරෙත් තපින්න වෙනවා .:angry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මරුසිරා;22528477 said:
    පර බල්ලට හපික් එකම පොවන්න තියෙන්නේ ..:angry::angry:

    ලංකාවේ උන්ට හරියන්නෙම නැත්තේ ඕක තමයි .බිස්නස් කරන්නෙත් වංචාවෙන් :angry::angry:

    මෙව්වා කරන උන්ට හොදම දඩුවම තමයි ලක්ෂ ගානක් දඩ ගහන එක .මුන්ව හිරේ දැම්මට වැඩක් නැ .(දෙකයි පනහේ දඩ වැඩක් නැ )
    මේ රටවල නම් රෙස්ටුරන්ට් කම විකුණන හැමදේම හිටපු ගමන් චෙක් කරනවා .පොඩ්ඩක් ඇති ආයේ පට්ට ලොකු දඩ ගහන්නේ .කාම බිම එක්ක සෙල්ලම් කරන්න මෙහෙ බැ .ලක්ෂ ගණන් දඩ ගහල අවුරුදු ගානක් හිරෙත් තපින්න වෙනවා .:angry:

    mehe ewa bh :dull:
     
    • Like
    Reactions: DJU9

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    ලංකාවේ නම් එහෙම නෑ. ඉස්සර අපි පොඩි කාලේ කඩවල් වල තිබුණ අඹ, ගස්ලබු, කෙසෙල්, දොඩම්, ඇපල් වගේ නෙවේ දැන් තියෙන එව්වා. පාට, පෙනුම, රස, පොත්තේ ස්වභාවය වගේ හැම දේම වෙනස්. දැක්ක ගමන් පේනවා අස්වාභාවිකයි කියලා. ඒත් ඕවා බලන්ඩ කෙනෙක් නෑ.
     
    • Like
    Reactions: DJU9

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    දැං බලපල්ල බෙහෙත් ගහපු නැති කෙසෙල් හොයාගන්න එකත් අමාරුයි දැං
    කෙසෙල් කැන ඉදෙනකං දවසක් දෙකක් ඉන්ඩ බෑ.
    කාබයිඩ් ගහල ඉදෝනව..
     
    • Like
    Reactions: DJU9

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ලංකාවේ නම් එහෙම නෑ. ඉස්සර අපි පොඩි කාලේ කඩවල් වල තිබුණ අඹ, ගස්ලබු, කෙසෙල්, දොඩම්, ඇපල් වගේ නෙවේ දැන් තියෙන එව්වා. පාට, පෙනුම, රස, පොත්තේ ස්වභාවය වගේ හැම දේම වෙනස්. දැක්ක ගමන් පේනවා අස්වාභාවිකයි කියලා. ඒත් ඕවා බලන්ඩ කෙනෙක් නෑ.

    නීතියක් නැතිකම තමයි මේ පිරිහීමට මුල.. :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    නීතියක් නැතිකම තමයි මේ පිරිහීමට මුල.. :dull:

    මිනිස්සු මිනිස්සුන්ට ආදරේ නෑ..
    අනුන්ට හෙන ගැහුවත් අපිට මොකද කියල හිතන්නෙ. මොකද අපිට හෙන ගැහුවට එයාල ඇහැක් ඇරල බලන්නෙ නෑනෙ කියන සිතුවිල්ල එයාල ගාව තියෙනව..
    ඔන්න ඕකයි හේතුව..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මිනිස්සු මිනිස්සුන්ට ආදරේ නෑ..
    අනුන්ට හෙන ගැහුවත් අපිට මොකද කියල හිතන්නෙ. මොකද අපිට හෙන ගැහුවට එයාල ඇහැක් ඇරල බලන්නෙ නෑනෙ කියන සිතුවිල්ල එයාල ගාව තියෙනව..
    ඔන්න ඕකයි හේතුව..

    :yes::sorry:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මේන්න මේ වගේ දේවල් වලටයි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන.
    ජීවත්වීම කියන්නේ සල්ලිම නෙවෙයි.
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    මිනිස්සු මිනිස්සුන්ට ආදරේ නෑ..
    අනුන්ට හෙන ගැහුවත් අපිට මොකද කියල හිතන්නෙ. මොකද අපිට හෙන ගැහුවට එයාල ඇහැක් ඇරල බලන්නෙ නෑනෙ කියන සිතුවිල්ල එයාල ගාව තියෙනව..
    ඔන්න ඕකයි හේතුව..
    hmm true....:yes: