කොස් මදුළක ලාබ තීරුව

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඉස්කෝලෙ යන කාලේ වෙච්ච සිද්දියක් මතක් උනා..

    හැබැයි ඒකනම් මේ කතාවට ටිකක් වෙනස්..
    ඉස්සර සී.ටී.බී එකෙන් ඉස්කෝලෙ ගාවටම එන ස්කූල් බස් එකේ යද්දී පිටි පස්සෙ කොල්ලො එක රොත්තට හිර වෙලා ෆුට් බෝඩ් එකෙයි, පිටිම පස්සෙ සීට් එකේ ඉඳන් යන උන්ගේ ඔඩොක්කු වලයි පැක් වෙලානේ යන්නේ.. ඔහොම යද්දී එක සැරයක් ඔය වගේම කොස් විකුණන මනුස්සයෙක්ගේ ලෑලී තට්ටුව ඉස්සරහෙන් බස් එක හිමින් හිමින් ගියා ට්‍රැෆික් අහු වෙලා.. ඒ හරිය පහු වෙනවත් එක්කම පිටිම පස්සේ සීට් එකේ අයිනේ හිටියා එකා නිකමට වගේ කෑ ගහලා කිව්වා "අනේ අංකල් අපිටත් කොස් කෑල්ලාක් කියලා.." එතකොටම ට්‍රැෆික් එක ඉවර වෙලා බස් එක හයියෙන් යන්න පටන් ගත්තා.. අනේ අර මනුස්සයා අතට අහු උන කොස් මදුලු ගොඩක් උස්සන් දූවගෙන බස් එක පස්සෙන් ඇවිත් කොහොමහරි ඒක අර ඉල්ලුව එකාගෙ අතට දුන්නා කියහංකෝ..:sorry:

    අපි සෙට් එකටම එදා මාර විදිහට දුක හිතුනා.. ගොඩක් උන් කෑ ගහලා බොහොම ස්තූතියි අංකල් කියන ගමන් හැමෝම අත වනන්න ගත්තා.. ඒ මනුස්සයා බස් එක දිහා හිනා වෙවී බලන් හිටිය හැටි තාම මතකයි..:dull:

    කොස් සිද්දි :P
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    harpic gada enn ona ehenam.
    ekek mehema kalata hodata karana
    ahinsaka minissu innawaa.unta
    bade para wadinawa

    හාපික් දාල ඊට පස්සේ සාමාන්‍ය වතුරෙන් හෝදලා දෙන්නේ බන්

    ඒක ඇත්ත මේ වැඩ වලින් වෙන්නේ ඒ හරියට බිස්නස් එක කරන මිනිස්සුන්ට කෙළ වෙන එක.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කොස් විකුනන අය ගාව වතුර දාපු බාල්දියක් වගේ එකක් තියනව කහට පිපෙන් නැතිවෙන්න දාන්නේ එකේ තමා බාල්දියේ ඔබපු නැති කොස් දෙන්න කියන්න මම නම් බාල්දි තියන උන්ගෙන් ගන්නේ නෑ

    :D:D
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එහෙම නැත්තම් වියලි කෝස් ගන්න, විජලනියකරණය කරපු.. ඒවගේ කිසිම බය වෙන්න දෙයක් නැහැ.. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්කෝලෙ යන කාලේ වෙච්ච සිද්දියක් මතක් උනා..

    හැබැයි ඒකනම් මේ කතාවට ටිකක් වෙනස්..
    ඉස්සර සී.ටී.බී එකෙන් ඉස්කෝලෙ ගාවටම එන ස්කූල් බස් එකේ යද්දී පිටි පස්සෙ කොල්ලො එක රොත්තට හිර වෙලා ෆුට් බෝඩ් එකෙයි, පිටිම පස්සෙ සීට් එකේ ඉඳන් යන උන්ගේ ඔඩොක්කු වලයි පැක් වෙලානේ යන්නේ.. ඔහොම යද්දී එක සැරයක් ඔය වගේම කොස් විකුණන මනුස්සයෙක්ගේ ලෑලී තට්ටුව ඉස්සරහෙන් බස් එක හිමින් හිමින් ගියා ට්‍රැෆික් අහු වෙලා.. ඒ හරිය පහු වෙනවත් එක්කම පිටිම පස්සේ සීට් එකේ අයිනේ හිටියා එකා නිකමට වගේ කෑ ගහලා කිව්වා "අනේ අංකල් අපිටත් කොස් කෑල්ලාක් කියලා.." එතකොටම ට්‍රැෆික් එක ඉවර වෙලා බස් එක හයියෙන් යන්න පටන් ගත්තා.. අනේ අර මනුස්සයා අතට අහු උන කොස් මදුලු ගොඩක් උස්සන් දූවගෙන බස් එක පස්සෙන් ඇවිත් කොහොමහරි ඒක අර ඉල්ලුව එකාගෙ අතට දුන්නා කියහංකෝ..:sorry:

    අපි සෙට් එකටම එදා මාර විදිහට දුක හිතුනා.. ගොඩක් උන් කෑ ගහලා බොහොම ස්තූතියි අංකල් කියන ගමන් හැමෝම අත වනන්න ගත්තා.. ඒ මනුස්සයා බස් එක දිහා හිනා වෙවී බලන් හිටිය හැටි තාම මතකයි..:dull:

    :( touching story
     
    • Like
    Reactions: richlife

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    විකුනන්න තියෙන කිසිම දෙයක් රසයි ගුණයි කියලා විශ්වාස කරලා ගන්න හොද නෑ