thnx machanවටිනා ලිපියක්4+
ow ban eka nam aththaOkkoma wage dakinna thiyenawa me kaale![]()
ow bn eka nam aththaE a agate dan evilla wage
thnx for the bumpbump
bump
bump
BuMp
thnx for the bumpsbump .....
rep +

thnx for the repsමේක මම දැකලා තියනවා පින්තුරත් එක්ක තියනවා
මුළු ආණ්ඩු පක්ෂෙම ඉන්නවා
ඇත්තටම මේ වගේ හීන ටිකක් පෙනුනා කියන එක නම් මාරම පුදුමයි
rep added +9






" භාග්‍යවතුන් වහන්ස මා දුටුවා ගැල් පේළියක ඉදිරිපස ගැල් වල ළපටි ගොනුන් බැඳ පසුපස ගැල් වල ජවසම්පන්න ගොනුන් බැඳ තිබුනා. ඉතින් ඉදිරිපස ගැල් වල බැඳ සිටියේ ළපටි ගොනූන් නිසා එම ගැල් පේළිය ඇදගන්න බැරිව නතර වෙලා තිබුනා. මෙහි තෙරුම කුමක්ද ස්වමීනී? " - ada ape rata








උදා වෙමින් නෙවෙයි මචන් උදා වෙලා ඉවරයි. අපි දැන් බුදුන් ඒ කාලේ දේශනා කරපු දේවල් වලට මුහුන දෙමින් ඉන්නේ.. බුදුන් වහන්සෙ දේශනා කරපු ඒ සත් ධර්මය මේ ලොකය පවතිනාක් කල් වලන්ගුයි.




