කොසොල් රජතුමා දුටු සිහින 16 සහ ඒහි තෙරුම් ...

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    budu hamuduruwo kiyapu widiyata e hamadema dan wenna patan aran.
    habai ewa nathara karanna nam baha.
    budu hamuduruwo kiyala nahane ewa nathara karanna puluwan kiyala
    me dewal wenawamai.
    apita itin karanna tiyenne mewa wena eka pramada karanna puluwan deyak karana ekai.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මේක මම දැකලා තියනවා පින්තුරත් එක්ක තියනවා
    මුළු ආණ්ඩු පක්ෂෙම ඉන්නවා :rofl:

    ඇත්තටම මේ වගේ හීන ටිකක් පෙනුනා කියන එක නම් මාරම පුදුමයි

    rep added +9
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    මේක මම දැකලා තියනවා පින්තුරත් එක්ක තියනවා
    මුළු ආණ්ඩු පක්ෂෙම ඉන්නවා :rofl:

    ඇත්තටම මේ වගේ හීන ටිකක් පෙනුනා කියන එක නම් මාරම පුදුමයි

    rep added +9
    thnx for the reps :yes::yes::yes::yes:
    ow bn mulu government ekama innawa methana :P:P:P
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    " භාග්‍යවතුන් වහන්ස මා දුටුවා ගැල් පේළියක ඉදිරිපස ගැල් වල ළපටි ගොනුන් බැඳ පසුපස ගැල් වල ජවසම්පන්න ගොනුන් බැඳ තිබුනා. ඉතින් ඉදිරිපස ගැල් වල බැඳ සිටියේ ළපටි ගොනූන් නිසා එම ගැල් පේළිය ඇදගන්න බැරිව නතර වෙලා තිබුනා. මෙහි තෙරුම කුමක්ද ස්වමීනී? " - ada ape rata
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    " භාග්‍යවතුන් වහන්ස මා දුටුවා ගැල් පේළියක ඉදිරිපස ගැල් වල ළපටි ගොනුන් බැඳ පසුපස ගැල් වල ජවසම්පන්න ගොනුන් බැඳ තිබුනා. ඉතින් ඉදිරිපස ගැල් වල බැඳ සිටියේ ළපටි ගොනූන් නිසා එම ගැල් පේළිය ඇදගන්න බැරිව නතර වෙලා තිබුනා. මෙහි තෙරුම කුමක්ද ස්වමීනී? " - ada ape rata
    :lol::lol::lol::yes::yes::yes::yes::yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,142
    113
    Dubai
    උදා වෙමින් නෙවෙයි මචන් උදා වෙලා ඉවරයි. අපි දැන් බුදුන් ඒ කාලේ දේශනා කරපු දේවල් වලට මුහුන දෙමින් ඉන්නේ.. බුදුන් වහන්සෙ දේශනා කරපු ඒ සත් ධර්මය මේ ලොකය පවතිනාක් කල් වලන්ගුයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    උදා වෙමින් නෙවෙයි මචන් උදා වෙලා ඉවරයි. අපි දැන් බුදුන් ඒ කාලේ දේශනා කරපු දේවල් වලට මුහුන දෙමින් ඉන්නේ.. බුදුන් වහන්සෙ දේශනා කරපු ඒ සත් ධර්මය මේ ලොකය පවතිනාක් කල් වලන්ගුයි.
    :yes::yes::yes::yes::yes:
     
    Similar threads