කොසොල් රජුන් දු‍ටු සිහින

ripe

Banned
Feb 6, 2011
131
6
0
මචන් උඹ ඕක දාලා මොකක්ද බලාපරොත්තුවෙන්නේ කියපන්කො
අද අපේ රටේ අධර්මය රජ කරන්නේ.පාලකයෝ හරිම සැහැසි විදිහට තමයි වැඩ කරන්නේ.පාලකයෝ රටේ නීතීය ක්‍රියාත්මක කරනවා වෙනුවට මැරයන්ගෙන් තමයි අවනීතී වැඩ කරන්නේ.මේ අධර්මය දිගටම අපේ රටේ ක්‍රියාත්මක වුනොත්, අපේ රටට විශාල විනාශයක් වෙනවා නො අනුමානයි.ඒක නිසා නීතියට, ධර්මයට ගරු කරන්න පාලකයන්ට ජනතාවක් පාඩමක් උගන්වන්න ඕනී.නැත්නම් ඊලඟට භූමිකම්පාවක් තමයි වෙන්නේ.
 
Banned User

Member
Feb 1, 2011
920
159

අනේ මන්දා බන් :confused:
 
Banned User

Member
Feb 1, 2011
920
159
0

machan budu hamuduruwoth agamai deshapalenei gawa gena ohama wistara kara nan, uba kohamada deshapalaneta agama gawa ganna apa kiyanne?
ඒක මෙහෙමනෙ මචා බුදු හාමුදුරුවො ඒක කළේ මිනිස්සුන්ට බුද්ධ ධර්මය වටහල දීලා සංසාරෙන් ගොඩයවන්න මිසක්කා ඒකාලෙ හිටපු රට පාලනය කරපු පක්ෂ විපක්ෂ කාටවත් දේශපාලන වාසි අරන් දෙන්න නෙවේ නෙ දැන් මේ ඉන්න රට පාලනය කරන/කරන්න බලන් ඉන්න බලු හැත්ත කරන්නේ ඒ දේනේ උන් කරන්නේ ආගම මාර්කට් කරලා කරන පාහර දේශපාලනයක් :( ඒකට දේශපාලනේ කියන්නත් බෑනේ ඇයි කරන්නේ හොරකමනේ