අද අපේ රටේ අධර්මය රජ කරන්නේ.පාලකයෝ හරිම සැහැසි විදිහට තමයි වැඩ කරන්නේ.පාලකයෝ රටේ නීතීය ක්රියාත්මක කරනවා වෙනුවට මැරයන්ගෙන් තමයි අවනීතී වැඩ කරන්නේ.මේ අධර්මය දිගටම අපේ රටේ ක්රියාත්මක වුනොත්, අපේ රටට විශාල විනාශයක් වෙනවා නො අනුමානයි.ඒක නිසා නීතියට, ධර්මයට ගරු කරන්න පාලකයන්ට ජනතාවක් පාඩමක් උගන්වන්න ඕනී.නැත්නම් ඊලඟට භූමිකම්පාවක් තමයි වෙන්නේ.මචන් උඹ ඕක දාලා මොකක්ද බලාපරොත්තුවෙන්නේ කියපන්කො

ඒකට දේශපාලනේ කියන්නත් බෑනේ ඇයි කරන්නේ හොරකමනේ