කොසොල් රජුන් දුටු සිහින
අනාගත ලෝ තතු පවසන කොසොල් රජතුමා දුටු සිහින
කෑගල්ල තපෝවනය භාවනා මධ්‍යස්ථානයේ
තපෝවනයේ සුමේධ හිමි
බුදු දහමට අනුකූලව සලකා බලන කල්හි පෘථිවිය තුළ මිනිස් සම්භවයෙන් අනතුරුව මුල්කාලීනව ඉතා ශිෂ්ට සම්පන්න සමාජ පසුබිමක් පැවැත පසු කාලීනව ඇති වූ සමාජ විෂමාචාර, අධාර්මික ක්‍රියා හේතුවෙන් මුල්කාලීන ශිෂ්ටත්වය ගිලිහී ගොස් ඇත. පසුව ජනතාව විසින් ප්‍රජාතාන්ත්‍රිකව නම් කරගත් මහා සම්මත රජුගේ පැමිණීමත් සමගම රාජ්‍යය නායකත්වය හා රාජ්‍ය පාලනය ඇති විය. මේ ආකාරයට ජනතාවගේ සම්මතයෙන් ගොඩනගාගත් නායකත්වය හා පාලන තන්ත්‍රය පසුකාලීනව අයහපත් වීම නිසා සමාජයට සිදුවන දුර්භාග්‍ය පිලිබඳව සමාලෝචනයක් ගෙන ඒමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමු. පාලන තන්ත්‍රයෙහි ඇති විවිධාකාර අඩු ලුහුඩුකම් සමස්ත රට වැසියා කෙරෙහි කෙසේ බලපායි ද යන්න පිළිබඳ ඉතා පැහැදිළි විස්තරයක් කොසොල් මහ රජතුමා විසින් දකින ලද සිහින 16 පිළිබඳ විවරණයේ දී තථාගත බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කොට ඇත.
දිනක් කෝසල රාජ්‍යාධිපති පසේනදී කොසොල් මහරජු විසින් භයානක යැයි සැළකෙන සිහින 16 දකින ලදී. මෙම සිද්ධියෙන් පසු රජු ස්වකීය උපදේශක බමුණන් කැඳවා මෙම සිහින සොළොසෙහි පලාපල විමසන ලදී. එහිදී බමුණන් කියා සිටියේ දකින ලද සිහින දහසය ඉතා අසුභ බවත් ඒ තුළින් ගෙනෙන අසුභ පලාපල දුරු කරගැනීම සඳහා සියලු වර්ගයේම සිවුපා සතුන් දහස බැගින් රැගෙන ඔවුන් ඝාතනය කරමින් මහා බිළි පූජාවක් කළ යුතු බවය. සතුන් දහස් ගණනකගේ ජීවිත විනාශ කෙරෙන එම අපරාධය පිළිබඳව තථාගතයන් වහන්සේට දැනුම් දුන් විට කොසොල් රජතුමාට මෙම සිහින සොළොසෙහි සැබෑ තතු දේශනා කරන ලදී. උන්වහන්සේ මෙම සිහින දහසයෙහි නියම තතු පැහැදිළි කරමින් දේශනා කළේ අනාගතයේදී ලොව පහළ වන අධර්මිෂ්ට රාජ්‍ය නායකයින් නිසා එකී පාලන තන්ත්‍රයන්ගෙන් ජනතාවට ඇති වන අනිසි බලපෑම පිළිබඳව බව දතයුතුය.

උන් කූඩැල්ලො වගේ මේක කාගෙන ඉන්නව මිසක් ඒ යක්කු දෙගොල්ලොම තමන්ගෙ ටාර්ගට්වලට යන්න ආගම් මාර්කට් කළා
. නිධන් හා පුරාවස්තු පිළිබද එයාගෙ පවුලෙ අතීතය අපි හැමෝම දන්නවා නොදැනුවත් කමින් හෝ දේශපාලනය නිසා සංඝ භේදය කරලා තව පොඩ්ඩෙන් ආනන්තරීය පාපකර්මයත් කරගන්නවා