u r wlcm my brother...!tawa wenna deyak ne okkoma wage ada kaleta gelapenawa thanks for sharing brother


u r wlcm my brother...!tawa wenna deyak ne okkoma wage ada kaleta gelapenawa thanks for sharing brother


thank u vry mch my brother!maru oi
mara idea eka sirawatama loweth ne ekenma elakiri
ගොඩක් ස්තූතී යලු!එදා අනාගතය..මෙදා වර්තමානය ලෙස අප හමුවේ තිබේ..
කාලෝච්ත පණිවිඩයක් අප අතරබෙදා හැරියාට ස්තූතියි !![]()
patta ban....ubata danma rep denna balu ne
එකට කමක් නැ යාලු,ගොඩක් ස්තූතී!Good thread machan. rep iwarai lu. passe dennam saho...


ලන්කාවේ හෙන TREND එකක් යනවා නේද නිකන් පුනරුදයක් වගේ..(that is good)
ඕවගේ බුදුන් වදාළ තේරුම් ටිකත් හොයලා දාපන් පුලුවන්නම්..හි හි...පිනක් දහමක් කරන් ඉදිමු බන්bokka thadas ganwa machan. ane apit budusaranai

දිනෙන් දින ලෝකය පිරිහීමට පත් වෙන කාලයක් මේකමචන් ගොඩක් ඉස්තුතියි... අරවා දුන්නා....
මට යමක් කියන්න හිතෙනවා ඇයි දැන් දැන් කට්ට්ය ඔය වගේ දේවල් ගැන උනන්දු වෙන්නේ ඇයි...ලන්කාවේ හෙන TREND එකක් යනවා නේද නිකන් පුනරුදයක් වගේ..(that is good)
මම ඉස්සර ඔය හීන 16 ගැන දැනගෙන හිටියා...දැන් මතක නෑ.ඕවගේ බුදුන් වදාළ තේරුම් ටිකත් හොයලා දාපන් පුලුවන්නම්..
මට ගොඩක්ම ආස හිනය තමයි අර කොච්චි ගහක් යට මිනිස්සු බණ අහපු හීනය
