කොසොල් රජු දුටු සිහින 16.(ලෝක විනාසය ගැන)

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් මේවා වෙන එක නවත්තන්න බැහැ..
    ටිකක් හරි පරක්කු කරන්න විතරයි
    පුළුවන්.එත් ඒක කරන්නත් බැහැ..
    මොනවා උනත් මේ දේවල් බෙදා ගත්තට
    ගොඩක් පින් යාළුවා...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එදා අනාගතය..මෙදා වර්තමානය ලෙස අප හමුවේ තිබේ..:yes:
    කාලෝච්ත පණිවිඩයක් අප අතරබෙදා හැරියාට ස්තූතියි !
    :)
    hmm watina kathawak..kawda mul himi karu?
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,362
    771
    113
    තොපිට මොකෑ ඒක
    කොසොල් රජු දුටු සිහින 16 (මඟහැරුණු සිහින 03)

    මෙන්න යාළුවනේ C$K සහෝදරයට මග ඇරිලා තිබ්බ 5 වන සිහිනය 9 වන සිහිනය හා 11 වන සිහිනය

    rb036.jpg


    rb040.jpg


    rb042.jpg



    මමත් මේක පොතකින් Scan කරලා ගත්ත එකක්. image එකේ පොඩි පොඩි අඩුපාඩු තියෙනවා ඒවට සමාව භජනය කරනවා.
     
    Last edited:
    • Like
    Reactions: dumasrc

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    මචන් මේවා වෙන එක නවත්තන්න බැහැ..
    ටිකක් හරි පරක්කු කරන්න විතරයි
    පුළුවන්.එත් ඒක කරන්නත් බැහැ..
    මොනවා උනත් මේ දේවල් බෙදා ගත්තට
    ගොඩක් පින් යාළුවා...
    ඔවු සහෝ,දැනටමත් ලොකෙ ගොඩක් රටවල් කොච්චර පිස්සු නටනවද
    ස්තූතී සහෝ!


    rep++++++++++++++
    ගොඩාක් ස්තූතී යාලු!:yes: