අද කාලෙට හරියටම ගැලපෙනවා.
+5
Machan, Meke PDF ekak or eBook ekak nadda ?
Thiye nam Link eka Daanna..
ඔවු සහො!Adath mehema thama
Kosol Rajathumage heena sebewela
ඔවු ඉස්සරහට තවත්..Budun wahanse kiyapu hama dema atta wela!
අපි අසරන වෙලා වගේබුදුන්ගේ අමා දර්මේ...
නොතේරී දනා මේ..
වෙලීලා බැදී ප්‍රේමේ.
විනාසේ මුලාවේ.........
BUMP
mata me tika hamba une pothakin. mama a potha scan karagaththa umbata oni nam a images tika ewannam


ගොඩක් ස්තූතී යාලු,උබටත් ගොඩක් පින්!C$K සහෝ බොහොම පින් මේ පෝස්ට් එකට
ස්තූතී යාලුවා!ela machan
yes machanall of those have become true..



එහෙම කියල නැ බන්eh? budu hamuduruwo kiuwada oya hennawala inna anagatha palakaya belle satakayak dan innawa kiyala![]()
![]()


ඔවු වෙන්න පුලුවන්.Machan meka baluwama mata therena dey nam mey dey dan siduwenawa kiyana ekai
meka danata loka winashaye mulaarambaya kiyala hitha ganna puluwan
maru maru,godak watinawa,,




ස්තූතී හොර ගෙඩියො!:පට්ටයි මචන්...!!! yes:![]()
![]()
![]()


මම අද මේ සිහින 16 හොයා හොයා හිටියේ... ගොඩක් වටිනා එකක්.. අපි එක්ක බෙදා ගත්තට ගොඩක් ස්තුති....![]()
