කොහමද අපේ අයගේ profit margin එක ?

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    local foreign hama baduwakatama mila palanayak thiyenna ona. mokada thamange yahapatha wenuwen market eka control karanna tharam Lankawe consumers la diyunu na. thaman wisinma sadarana widiyata thamawa palanaya karaganna tharam lankawe business walata sadacharekuth na.

    dan whole sale retail shop walinuth VAT eka ganna lahasthi wenne.
    gedarata badu mallak ganna salli mallak geniyanna wenawa
    mona palanayak da
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    dan whole sale retail shop walinuth VAT eka ganna lahasthi wenne.
    gedarata badu mallak ganna salli mallak geniyanna wenawa
    mona palanayak da
    :yes::(
    ඔව්වා ගැන කතාකරලා වැඩක් නැහැ කොල්ලෝ ,,,,
    කොච්චර කිව්වත් අපේ මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නැහැ
    තේරෙන්නේ නැහැ නෙවෙයි ගානක් නැහැ.
    එහා ගෙදර එකා බඩගින්නේ මැරුණත් ගානක් නැහැ.
    හැබැයි තමන්ගේ ළමයෙක් බඩගින්නේ මරුන දවසට තේරෙනවා.
    එතකොට ඉතින් පෙරහැර ගොහින් අවසානයි .......... :(
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    dan whole sale retail shop walinuth VAT eka ganna lahasthi wenne.
    gedarata badu mallak ganna salli mallak geniyanna wenawa
    mona palanayak da

    ara Zimbabwe wala wage pan gediya ganna wheel barrow ekaka salli dagena yanna wei. :lol:

    lankawe VAT gahana hati balapan ban. kisi charayak na. wena ratawala tax gahuwath ewa walin karapu wedak thiyenawa. excess profit apahu minissunta bedanawa. ape e salli walin night race padala Russian ganu natawanawa.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    meka kalin reply ekath ekkamai denne.

    mehemai machan. competition eka hadaganna Lankawe ewath ekka compete kalamath puluwan thamai. eth ethkota uparimen kalath hadenne lankawe maximum quality eka witharai. ara running races wala duwana un kiyanawa dakala thiyeda un ekka duwana anik unge wegeth unge best record walata balapanawa kiyala? anna e wage. mata mathakai issara ape sir kenek kiyanawa class eke best studentge performance anuwa thamai anik un weda karanne kiyala. eka loka swabawe. market ekath e wage. competitors la thaman diyunu wenna hadanne thamange hondama tharanga karayage level eka anuwa. eka management walath ugannanawa ne. ithin wada honda product adu market ekaka market average ekath adui. ethanadiy apita foreign goods ekka competition ona.

    10000 shirt eka Ganna kamathi minihatath e option eka thiyenna ona ban. that determines the society's quality of life.
    කොලිටිය කෙසේ වෙතත් ලෝක ආර්ථික අර්බුදේ එක්ක කම්පැනි ඔහොම 10000 ශර්ට් ගැන බලාපොරොත්තු තියාගන්නෙ නෑ,, කොහොමටත් අපේ රට පොඩි රටක් බන්,, ඉන්දියාව වගේ ලොකු රටවල, රට ඇතුලෙ කම්පැනිය දියුනුවුනාම ලෝකෙන් භාගයක් අල්ලන්න පුලුවන් තරමෙ ලොකු කම්පැනි එලියට එන්නෙ, සල්ලිවලින් කොලිටිය මනින කාලයක් නෙමෙයි බන් මේ, මේ හැමෝම වැටිලා ඉන්න කාලයක්, සුද්දා පවා දැන් මෙහෙ ඇවිත් හුඟක් සල්ලි වියදම් කරන්නෙ නෑ, හුඟක් එවුන් ආප්ප කඩෙන් ආප්පකාලා ප්ලේන්ටියක් බොන තත්වෙක ඉන්නෙ.

    local foreign hama baduwakatama mila palanayak thiyenna ona. mokada thamange yahapatha wenuwen market eka control karanna tharam Lankawe consumers la diyunu na. thaman wisinma sadarana widiyata thamawa palanaya karaganna tharam lankawe business walata sadacharekuth na.
    මිල පාලනය කලාම කම්පැනි ප්‍රොඩක්ෂන් එක අඩුකරනවා, ඊටපස්සෙ බඩු හිඟ නිසා ආයෙත් කෘතීමව මිල ඉහල යනව, ඒක හේතුව කීයක්වුනත් දීලා බඩු ගන්න කැමති පිරිසක් ඉන්න නිසා.:lol:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    කොලිටිය කෙසේ වෙතත් ලෝක ආර්ථික අර්බුදේ එක්ක කම්පැනි ඔහොම 10000 ශර්ට් ගැන බලාපොරොත්තු තියාගන්නෙ නෑ,, කොහොමටත් අපේ රට පොඩි රටක් බන්,, ඉන්දියාව වගේ ලොකු රටවල, රට ඇතුලෙ කම්පැනිය දියුනුවුනාම ලෝකෙන් භාගයක් අල්ලන්න පුලුවන් තරමෙ ලොකු කම්පැනි එලියට එන්නෙ, සල්ලිවලින් කොලිටිය මනින කාලයක් නෙමෙයි බන් මේ, මේ හැමෝම වැටිලා ඉන්න කාලයක්, සුද්දා පවා දැන් මෙහෙ ඇවිත් හුඟක් සල්ලි වියදම් කරන්නෙ නෑ, හුඟක් එවුන් ආප්ප කඩෙන් ආප්පකාලා ප්ලේන්ටියක් බොන තත්වෙක ඉන්නෙ.

    මිල පාලනය කලාම කම්පැනි ප්‍රොඩක්ෂන් එක අඩුකරනවා, ඊටපස්සෙ බඩු හිඟ නිසා ආයෙත් කෘතීමව මිල ඉහල යනව, ඒක හේතුව කීයක්වුනත් දීලා බඩු ගන්න කැමති පිරිසක් ඉන්න නිසා.:lol:

    economy wala mila palane kiyanne ehema dekata nevei machan. sadarana ceiling price ekak saha floor price ekak thiyena eka. dan hithapan. pan gediyak 1000/= kiwwoth eka asadaranai ne. ehema wenna nodeema thamai mila palanaya. palana mila set karanne market conditions anuwa. ethakota kawuruwath out of business yanne na. asadarana mila niyama kireem thamai palanaya wenne. ehema nathuwa ona ganan ganna dunnoth kohomath artificial inflation and deflation conditions come to play.

    protectionism sampoornayen ain karanna nevei mama kiyanne. eth eken consumer saha seller dennatama fair wenna ona ekkenukuta wedi wasi nowee.

    sudda plain tea gahala yanne na. mokada ada rupiyalata wela thiyena de hatiyata exchange rate mara wadee. unta mehe wiyadam karanna lesiy eheta wada.

    quality wadi wenne wadi quality product ekka compete kalahama. eka Lankawe products walin witharak hoyanna ba. fir one thing technology changes. ape ewa witharak allagena hitiyoth wenas wena global products catch up karanna ba.
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    and mila palanaya nisa production adu karanne na. cost ekatath wada aduwen price geniyanawa kiyana eka nevei ne me. this is about a fair limit. If this was imposed companies still try to gain revenue through economies of scale. That's how it works.
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ganna_ape_de.jpg

    Tipi+Tip.jpg
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉන්දියාවේ 10 කියන්නෙ ලංකාවේ මුදලින් 23 ක් 24 ක් විතර වෙනවනේ. ඕකට ඉතිං ලංකාවට ගෙනාවම, නැව් ගාස්තු, ආනයන බදු, රේගු පගා, ප්‍රවාහන ගාස්තු, හැම මගුලම එකතු උනාම ඔය ගානට දෙන එක හොඳයි, අපේ රටේ කෑම වලට වඩා දැන් කැවෙන්නේ කොහොමත් බදු තමයි. ආශ්චර්ය :lol:
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    economy wala mila palane kiyanne ehema dekata nevei machan. sadarana ceiling price ekak saha floor price ekak thiyena eka. dan hithapan. pan gediyak 1000/= kiwwoth eka asadaranai ne. ehema wenna nodeema thamai mila palanaya. palana mila set karanne market conditions anuwa. ethakota kawuruwath out of business yanne na. asadarana mila niyama kireem thamai palanaya wenne. ehema nathuwa ona ganan ganna dunnoth kohomath artificial inflation and deflation conditions come to play.

    protectionism sampoornayen ain karanna nevei mama kiyanne. eth eken consumer saha seller dennatama fair wenna ona ekkenukuta wedi wasi nowee.

    sudda plain tea gahala yanne na. mokada ada rupiyalata wela thiyena de hatiyata exchange rate mara wadee. unta mehe wiyadam karanna lesiy eheta wada.

    quality wadi wenne wadi quality product ekka compete kalahama. eka Lankawe products walin witharak hoyanna ba. fir one thing technology changes. ape ewa witharak allagena hitiyoth wenas wena global products catch up karanna ba.

    :yes::yes::yes:
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ඉන්දියාවේ 10 කියන්නෙ ලංකාවේ මුදලින් 23 ක් 24 ක් විතර වෙනවනේ. ඕකට ඉතිං ලංකාවට ගෙනාවම, නැව් ගාස්තු, ආනයන බදු, රේගු පගා, ප්‍රවාහන ගාස්තු, හැම මගුලම එකතු උනාම ඔය ගානට දෙන එක හොඳයි, අපේ රටේ කෑම වලට වඩා දැන් කැවෙන්නේ කොහොමත් බදු තමයි. ආශ්චර්ය :lol:

    Vb5UQ.png

    උඹ වැරදයි මචන්! ඇත්තම කියනවනම් අසූවකට වඩා අඩු ගානකට දෙන්න පුළුවන් :yes: ඉන්දියාවෙන් lays ගෙන්නන ආයතනය lays ගෙනන්නවා ඇත්තේ ඉන්දියානු රුපියල් දහයට වඩා අඩු ගානකට. මහාපරිමාණ වශයෙන් භාණ්ඩ import කරන ආයතන සිල්ලර මිලට බඩු ගන්නේ නැහැ .
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    lays වෙනුවට මට මෙතන දාන්න තිබ්බේ වැඩි මිලකට එළවලු විකුණන එළවලු කඩ කාරයෝ ගැන. මෙතන දේශීය විදේශීය ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ උදාහරණයක් විදිහට මම lays දාපු නිසා නේද ? අසාධාරණ විදිහට භාණ්ඩ හා සේවා වල මිල වැඩි කරලා විකුණන කඩ කාරයෝ නිසා අපිට තව ටිකක් කල් යනකොට කන්න කෑමත් නැති වෙනවා.
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo

    මචන් අපි මෙතන කතා කරන්නේ ලංකාවේ වෙළෙන්දෝ භාණ්ඩ හා සේවා වල මිල අසාධාරණ විදිහට මිල කරන එක ගැනයි. ටිපිටිප් කාපන් ලුණු එක්ක ආප්ප වාටි කාපන් කියලා කඩ කාරයන්ගේ පැත්ත ගන්නේ නැතුව අපේ රටේ පාරිභෝගිකයන්ට සිද්ද වෙලා තියෙන දේ තේරුම් ගන්න උත්සහ කරපන්. වගකිව යුත්තෝ මේවා ගැන හොයලා බලනවනම් අද අපේ රටේ පාරිභෝගිකයන්ට මේ වගේ තත්වයක් උදාවෙන්නේ නැහැ .
     
    Last edited:

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මචන් අපි මෙතන කතා කරන්නේ ලංකාවේ වෙළෙන්දෝ භාණ්ඩ හා සේවා වල මිල අසාධාරණ විදිහට මිල කරන එක ගැනයි. ටිපිටිප් කාපන් ලුණු එක්ක ආප්ප වාටි කාපන් කියලා කඩ කාරයන්ගේ පැත්ත ගන්නේ නැතුව අපේ රටේ පාරිභෝගිකයන්ට සිද්ද වෙලා තියෙන දේ තේරුම් ගන්න උත්සහ කරපන්. වගකිව යුත්තෝ මේවා ගැන හොයලා බලනවනම් අද අපේ රටේ පාරිභෝගිකයන්ට මේ වගේ තත්වයක් උදාවෙන්නේ නැහැ .

    My point is why should you eat expensive lays when you have cheap & good quality snacks like tipi tip
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Vb5UQ.png

    උඹ වැරදයි මචන්! ඇත්තම කියනවනම් අසූවකට වඩා අඩු ගානකට දෙන්න පුළුවන් :yes: ඉන්දියාවෙන් lays ගෙන්නන ආයතනය lays ගෙනන්නවා ඇත්තේ ඉන්දියානු රුපියල් දහයට වඩා අඩු ගානකට. මහාපරිමාණ වශයෙන් භාණ්ඩ import කරන ආයතන සිල්ලර මිලට බඩු ගන්නේ නැහැ .

    හරි බං ඉතිං මං කිවේ ඉන්දියාවේ සිල්ලර මිලත් එක්ක සංසන්දනය කරලා. උඹ රටක ඉඳල ලංකාවට බඩු පෙට්ටියක් හරි එවල තියේනම් ඔය කතාව කියන්නෙ නෑ. අර බදුයි මෙබදුයි..හැම රෙද්දම ගහනවා. ලාභ තියාගන්නේ නැතුව වෙළඳාම් කරන්නෙ කවුද බං. ගෙන්නන ගානටම ඕව බෙදන්න පිස්සුද?
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    My point is why should you eat expensive lays when you have cheap & good quality snacks like tipi tip

    උඹ කියන කතාව හරියට බිස්කට් කන්න කැමති කෙනාට ආප්ප වාටි කන්න කියනවා වගේ කතාවක්. ආප්ප වාටි කාල වෙළෙන්දන් අසාධාරණ විදිහට මිල වැඩි කරලා විකුණන ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න පුලුවන්ද ?
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    හරි බං ඉතිං මං කිවේ ඉන්දියාවේ සිල්ලර මිලත් එක්ක සංසන්දනය කරලා. උඹ රටක ඉඳල ලංකාවට බඩු පෙට්ටියක් හරි එවල තියේනම් ඔය කතාව කියන්නෙ නෑ. අර බදුයි මෙබදුයි..හැම රෙද්දම ගහනවා. ලාභ තියාගන්නේ නැතුව වෙළඳාම් කරන්නෙ කවුද බං. ගෙන්නන ගානටම ඕව බෙදන්න පිස්සුද?

    ලාබයක් තියන්නේ නැතුව වෙළෙන්දෝ වෙළඳාම් කරන්නේ නැති විත්තිය ඇත්ත. හැබැයි තියන ලාබෙ සාධාරණ විදිහට තියන්න ඕනේ. import කරන බඩු ගැන අමතක කරලා දාලා පාරට ගිහිල්ලා ලෝකල් බඩු වල මිල ගණන් අහල බලපන්. එතකොට උඹට තේරෙයි අපේ රටේ එව්න් බඩුවක් විකුණන කොට තියෙන profit margin එක ගැන. මේවා පාලනය කරන්න අපේ රටේ හරි system එකක් නැහැ. බඩුවක් විකුණන කොට වෙළෙන්දා සහ පාරිභෝගියා කියන පාර්ශව දෙකටම සාදාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ. අන්න ඒ සාධරණේ ඉෂ්ට කරන්න පුළුවන් වගකිව යුත්තෝ ඒ ගැන හොයල බැලුවොත් විතරයි. මේ point එක ගැන එළකිරි සාමාජිකයෙක් මේ ත්‍රෙඩ් එකේ පැහැදිලි කරලා තියෙනවා. ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් කියවල බලපන් මචන්.
     
    Last edited: