local foreign hama baduwakatama mila palanayak thiyenna ona. mokada thamange yahapatha wenuwen market eka control karanna tharam Lankawe consumers la diyunu na. thaman wisinma sadarana widiyata thamawa palanaya karaganna tharam lankawe business walata sadacharekuth na.
dan whole sale retail shop walinuth VAT eka ganna lahasthi wenne.
gedarata badu mallak ganna salli mallak geniyanna wenawa
mona palanayak da



dan whole sale retail shop walinuth VAT eka ganna lahasthi wenne.
gedarata badu mallak ganna salli mallak geniyanna wenawa
mona palanayak da

ara Zimbabwe wala wage pan gediya ganna wheel barrow ekaka salli dagena yanna wei.
lankawe VAT gahana hati balapan ban. kisi charayak na. wena ratawala tax gahuwath ewa walin karapu wedak thiyenawa. excess profit apahu minissunta bedanawa. ape e salli walin night race padala Russian ganu natawanawa.




කොලිටිය කෙසේ වෙතත් ලෝක ආර්ථික අර්බුදේ එක්ක කම්පැනි ඔහොම 10000 ශර්ට් ගැන බලාපොරොත්තු තියාගන්නෙ නෑ,, කොහොමටත් අපේ රට පොඩි රටක් බන්,, ඉන්දියාව වගේ ලොකු රටවල, රට ඇතුලෙ කම්පැනිය දියුනුවුනාම ලෝකෙන් භාගයක් අල්ලන්න පුලුවන් තරමෙ ලොකු කම්පැනි එලියට එන්නෙ, සල්ලිවලින් කොලිටිය මනින කාලයක් නෙමෙයි බන් මේ, මේ හැමෝම වැටිලා ඉන්න කාලයක්, සුද්දා පවා දැන් මෙහෙ ඇවිත් හුඟක් සල්ලි වියදම් කරන්නෙ නෑ, හුඟක් එවුන් ආප්ප කඩෙන් ආප්පකාලා ප්ලේන්ටියක් බොන තත්වෙක ඉන්නෙ.meka kalin reply ekath ekkamai denne.
mehemai machan. competition eka hadaganna Lankawe ewath ekka compete kalamath puluwan thamai. eth ethkota uparimen kalath hadenne lankawe maximum quality eka witharai. ara running races wala duwana un kiyanawa dakala thiyeda un ekka duwana anik unge wegeth unge best record walata balapanawa kiyala? anna e wage. mata mathakai issara ape sir kenek kiyanawa class eke best studentge performance anuwa thamai anik un weda karanne kiyala. eka loka swabawe. market ekath e wage. competitors la thaman diyunu wenna hadanne thamange hondama tharanga karayage level eka anuwa. eka management walath ugannanawa ne. ithin wada honda product adu market ekaka market average ekath adui. ethanadiy apita foreign goods ekka competition ona.
10000 shirt eka Ganna kamathi minihatath e option eka thiyenna ona ban. that determines the society's quality of life.
මිල පාලනය කලාම කම්පැනි ප්රොඩක්ෂන් එක අඩුකරනවා, ඊටපස්සෙ බඩු හිඟ නිසා ආයෙත් කෘතීමව මිල ඉහල යනව, ඒක හේතුව කීයක්වුනත් දීලා බඩු ගන්න කැමති පිරිසක් ඉන්න නිසා.local foreign hama baduwakatama mila palanayak thiyenna ona. mokada thamange yahapatha wenuwen market eka control karanna tharam Lankawe consumers la diyunu na. thaman wisinma sadarana widiyata thamawa palanaya karaganna tharam lankawe business walata sadacharekuth na.

කොලිටිය කෙසේ වෙතත් ලෝක ආර්ථික අර්බුදේ එක්ක කම්පැනි ඔහොම 10000 ශර්ට් ගැන බලාපොරොත්තු තියාගන්නෙ නෑ,, කොහොමටත් අපේ රට පොඩි රටක් බන්,, ඉන්දියාව වගේ ලොකු රටවල, රට ඇතුලෙ කම්පැනිය දියුනුවුනාම ලෝකෙන් භාගයක් අල්ලන්න පුලුවන් තරමෙ ලොකු කම්පැනි එලියට එන්නෙ, සල්ලිවලින් කොලිටිය මනින කාලයක් නෙමෙයි බන් මේ, මේ හැමෝම වැටිලා ඉන්න කාලයක්, සුද්දා පවා දැන් මෙහෙ ඇවිත් හුඟක් සල්ලි වියදම් කරන්නෙ නෑ, හුඟක් එවුන් ආප්ප කඩෙන් ආප්පකාලා ප්ලේන්ටියක් බොන තත්වෙක ඉන්නෙ.
මිල පාලනය කලාම කම්පැනි ප්රොඩක්ෂන් එක අඩුකරනවා, ඊටපස්සෙ බඩු හිඟ නිසා ආයෙත් කෘතීමව මිල ඉහල යනව, ඒක හේතුව කීයක්වුනත් දීලා බඩු ගන්න කැමති පිරිසක් ඉන්න නිසා.![]()
economy wala mila palane kiyanne ehema dekata nevei machan. sadarana ceiling price ekak saha floor price ekak thiyena eka. dan hithapan. pan gediyak 1000/= kiwwoth eka asadaranai ne. ehema wenna nodeema thamai mila palanaya. palana mila set karanne market conditions anuwa. ethakota kawuruwath out of business yanne na. asadarana mila niyama kireem thamai palanaya wenne. ehema nathuwa ona ganan ganna dunnoth kohomath artificial inflation and deflation conditions come to play.
protectionism sampoornayen ain karanna nevei mama kiyanne. eth eken consumer saha seller dennatama fair wenna ona ekkenukuta wedi wasi nowee.
sudda plain tea gahala yanne na. mokada ada rupiyalata wela thiyena de hatiyata exchange rate mara wadee. unta mehe wiyadam karanna lesiy eheta wada.
quality wadi wenne wadi quality product ekka compete kalahama. eka Lankawe products walin witharak hoyanna ba. fir one thing technology changes. ape ewa witharak allagena hitiyoth wenas wena global products catch up karanna ba.



ඉන්දියාවේ 10 කියන්නෙ ලංකාවේ මුදලින් 23 ක් 24 ක් විතර වෙනවනේ. ඕකට ඉතිං ලංකාවට ගෙනාවම, නැව් ගාස්තු, ආනයන බදු, රේගු පගා, ප්රවාහන ගාස්තු, හැම මගුලම එකතු උනාම ඔය ගානට දෙන එක හොඳයි, අපේ රටේ කෑම වලට වඩා දැන් කැවෙන්නේ කොහොමත් බදු තමයි. ආශ්චර්ය![]()
ඉන්දියාවෙන් lays ගෙන්නන ආයතනය lays ගෙනන්නවා ඇත්තේ ඉන්දියානු රුපියල් දහයට වඩා අඩු ගානකට. මහාපරිමාණ වශයෙන් භාණ්ඩ import කරන ආයතන සිල්ලර මිලට බඩු ගන්නේ නැහැ .මචන් අපි මෙතන කතා කරන්නේ ලංකාවේ වෙළෙන්දෝ භාණ්ඩ හා සේවා වල මිල අසාධාරණ විදිහට මිල කරන එක ගැනයි. ටිපිටිප් කාපන් ලුණු එක්ක ආප්ප වාටි කාපන් කියලා කඩ කාරයන්ගේ පැත්ත ගන්නේ නැතුව අපේ රටේ පාරිභෝගිකයන්ට සිද්ද වෙලා තියෙන දේ තේරුම් ගන්න උත්සහ කරපන්. වගකිව යුත්තෝ මේවා ගැන හොයලා බලනවනම් අද අපේ රටේ පාරිභෝගිකයන්ට මේ වගේ තත්වයක් උදාවෙන්නේ නැහැ .
![]()
උඹ වැරදයි මචන්! ඇත්තම කියනවනම් අසූවකට වඩා අඩු ගානකට දෙන්න පුළුවන්ඉන්දියාවෙන් lays ගෙන්නන ආයතනය lays ගෙනන්නවා ඇත්තේ ඉන්දියානු රුපියල් දහයට වඩා අඩු ගානකට. මහාපරිමාණ වශයෙන් භාණ්ඩ import කරන ආයතන සිල්ලර මිලට බඩු ගන්නේ නැහැ .
My point is why should you eat expensive lays when you have cheap & good quality snacks like tipi tip
හරි බං ඉතිං මං කිවේ ඉන්දියාවේ සිල්ලර මිලත් එක්ක සංසන්දනය කරලා. උඹ රටක ඉඳල ලංකාවට බඩු පෙට්ටියක් හරි එවල තියේනම් ඔය කතාව කියන්නෙ නෑ. අර බදුයි මෙබදුයි..හැම රෙද්දම ගහනවා. ලාභ තියාගන්නේ නැතුව වෙළඳාම් කරන්නෙ කවුද බං. ගෙන්නන ගානටම ඕව බෙදන්න පිස්සුද?