බාලයන් වැඩට ගන්න තහනම් අවම අවුරුදු 16 වත් තිබිය යුතුයි
අනිවාර්ය්රන් මුදලාලිව අත්තඩංගුවට ගන්නත් ව්‍යාපාරය අත්හිටුවන්නත්
ඕනෑම සිවිල් අධිකරණ ක්රියාමාර්ගයකින් තොරව පොලීසියට ක්‍රියාත්මක
වීමට නිදහස ඇති බව ඉතා සතුටින් අප ප්‍රකාශ කරන්නෙමු
කතාවේ මනංකල්පිතව සිටි මුදලාලි තොප බවත්
බාලයන් වැඩට ගෙන කොහු කෑලි බලන මුවාවෙන් කොහු මිටවල්
පෙන්නා බාල අපරාද කිරීමට තැත් කිරීම යන චෝදනා ඇක්ටිවේටරේට බලපායි




