කොහෙන්ද හොයා ගන්නේ.......?????

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    කොහෙන්ද හොයා ගන්නේ.......?????

    මචං සුද්දෝ (Toruristla) ලංකාවට ආවම ලංකාවේ Travel කරන්න උන්ට Guide book එකක් ලැබෙනවයි කියල අහල තියෙනවා.. දන්න කෙනෙක් ඉනනවානම් මට ඒ Guide book එකක .pdf Link එක දෙන්න.. පොඩි Project එකකට...
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    Lonely Planet eke thiyenawa hebei free neme.

    Sri_Lanka_travel_guide_-_12th_Edition_Large.png

    http://shop.lonelyplanet.com/sri-lanka/sri-lanka-travel-guide-12/?lpaffil=lpdest-shoppod
     
    Last edited:
    • Like
    Reactions: rtmayura

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    galle Face eka pahukarala kollupitiya patthata yaddi
    Tourist Board office eka thiyanawa
    ethana reception ekata gihin kiyapan
    Mage yaluwek (abroad inna Kenek ) lankawata enawa mata guide book ekak ganna puluwanda kiyala.
    un nikan denawa.
     
    Last edited: