mulin kiyana tika atta anthima tika 95% waradi rajaye waradda thamayi kunu prashne

හරිශ ද සිල්වලගෙ නිරුවත තමා ඔය එලියට දාන්නෙ...ගෝඨගෙ කාලෙත් උන්නෙ දැන් ඉන්න ජනතාවනෙ ඒ කාලෙ කුණු ප්රශ්න තිබ්බෙ නැනෙ...දැන් මුන්ගෙ නොහැකියාවට අහිසක මිනිස්සු තමා වැරදි ...කාට කියන්ඩද මේව චන්දෙ දුන්න මීහරක්ට හොදම වැඩේ...මෙහෙම වෙලා මදි මුන්ට....අම්මා මේ හර්ශද සිල්වද මෙහෙම කතා කරන්නෙ...මනුස්සය ආණ්ඩුව ගන්ඩ කලින් නම් ඔහොම කියුවෙ නැ...ඒ කාලෙ කියුවෙ අරක දෙනව මේක දෙනව අනිත් එක දෙනව කියල...මුන්ට රැවටිලා චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක් රැලට හොදම වැඩේ....![]()
happa e kale ne balanna thibune talks. strike ekak koheda miniha ethana.
කරපු දේකුත් නැ බෙරේ පලුවකුත් නැහැ 








හරිශ ද සිල්වලගෙ නිරුවත තමා ඔය එලියට දාන්නෙ...ගෝඨගෙ කාලෙත් උන්නෙ දැන් ඉන්න ජනතාවනෙ ඒ කාලෙ කුණු ප්රශ්න තිබ්බෙ නැනෙ...දැන් මුන්ගෙ නොහැකියාවට අහිසක මිනිස්සු තමා වැරදි ...කාට කියන්ඩද මේව චන්දෙ දුන්න මීහරක්ට හොදම වැඩේ...මෙහෙම වෙලා මදි මුන්ට....

ඇත්තටම හිතුන දේ දාන්ඩ ගියේ නෑ. මොකද මේ වගේ thread අන්තිමට මහින්ද හොරා, රනිල් පො**යා කියලා ඉවර වෙන බව දන්නා හින්දා. ඒ හින්දා bump එකක්, tfs එකක් දාල බලන් ඉන්න එක ඇඟට ගුණයි.Hina giye nadda ban.![]()
හොට පටලවගන්නේ නැතුව කියවපන්... මම මෙතන රජය කියලා කියන්නේ ආණ්ඩුව නෙවෙයි..මරුසිරා;21953150 said:
.....
1.මිනිස්සු ආණ්ඩුවේ ජොබ් ඉල්ලනේ අයි ? අද රජයේ ජොබ් කරන එකාට තියෙන වරප්ර්සආද වලින් සීයෙන් එකක්වත් පුද්ගලික අංශවල වැඩ කරන උන්ට තියෙනවද ?
2. අනික පුද්ගලික අංශ දියුණු කරන්න ඒවාගේ වහල් සේවාවන් නැති කරන්න කම්කරු දෙපාර්ත මේන්තුව හරහා මොනවද රජය කරලා තියෙන්නේ ?
3. රජයේ වැටුපට වඩා හොද වැටුප් දෙන පුද්ගලික් අංශ ලංකාවේ නැති තරම් .එකට මිනිස්සුන්ට දොස්කියල වැඩක් නැ .
4. රජයේ දේවල් විකුනනවා වගේම පුද්ගලික අංශය නිරීක්ෂණය කරන්න සංවර්දනය කරන්න රජයේ සැලසුමක් තියෙන්න ඕන
.....
ඇත්තටම හිතුන දේ දාන්ඩ ගියේ නෑ. මොකද මේ වගේ thread අන්තිමට මහින්ද හොරා, රනිල් පො**යා කියලා ඉවර වෙන බව දන්නා හින්දා. ඒ හින්දා bump එකක්, tfs එකක් දාල බලන් ඉන්න එක ඇඟට ගුණයි.

aththa thama







