කොහෙන් ද යකෝ දෙන්නේ.....?"

your_love

Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    කොහෙන් ද යකෝ දෙන්නේ.....?"

    Patta Kathawa, 100% truth.

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මා මේ හර්ශද සිල්වද මෙහෙම කතා කරන්නෙ...මනුස්සය ආණ්ඩුව ගන්ඩ කලින් නම් ඔහොම කියුවෙ නැ...ඒ කාලෙ කියුවෙ අරක දෙනව මේක දෙනව අනිත් එක දෙනව කියල...මුන්ට රැවටිලා චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක් රැලට හොදම වැඩේ....:yes::yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mulin kiyana tika atta anthima tika 95% waradi rajaye waradda thamayi kunu prashne

    :yes::yes: හරිශ ද සිල්වලගෙ නිරුවත තමා ඔය එලියට දාන්නෙ...ගෝඨගෙ කාලෙත් උන්නෙ දැන් ඉන්න ජනතාවනෙ ඒ කාලෙ කුණු ප්‍රශ්න තිබ්බෙ නැනෙ...දැන් මුන්ගෙ නොහැකියාවට අහිසක මිනිස්සු තමා වැරදි ...කාට කියන්ඩද මේව චන්දෙ දුන්න මීහරක්ට හොදම වැඩේ...මෙහෙම වෙලා මදි මුන්ට....
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අම්මා මේ හර්ශද සිල්වද මෙහෙම කතා කරන්නෙ...මනුස්සය ආණ්ඩුව ගන්ඩ කලින් නම් ඔහොම කියුවෙ නැ...ඒ කාලෙ කියුවෙ අරක දෙනව මේක දෙනව අනිත් එක දෙනව කියල...මුන්ට රැවටිලා චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක් රැලට හොදම වැඩේ....:yes::yes:
    :rofl: happa e kale ne balanna thibune talks. strike ekak koheda miniha ethana.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    He's got a point bro. We as a nation have to learn to do things ourselves rather than waiting for things to happen.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒකාලේ කිවීනම් අම්මෝ මේක සුරලෝකයක් කරන්න .ආර්ථික ඔස්තාර්ලා නළුවෙක් නොව මොලයක් කියල තමයි චන්දෙ ගත්තේ.

    ඔක්කොම හොදම ජොබ් ටික දෙන්නේ තමන්ගේ ගනිගේ ඉදන් මුළු පවුලටම .ඊටපස්සේ නෑදෑයෝ ටිකට .ඊටත් පස්සේ හොදම සැට්ටබියෝ ටිකට .තවත් ඉතුරුව තියෙනවනම් ඔය චන්දෙට මිනිමරාගත්ත එකෙක්ට දෙනවා .ඕක තමයි ලංකාවේ ආර්ථික කළමනා කරනේ කියන්නේ .

    මෙව්ව් වෙනස් කරනවා කියල ලොකු ටෝල්ක් දීල දැන් පුක බිම අනුනම මිනිස්සු පලිද ?:dull:කරපු දේකුත් නැ බෙරේ පලුවකුත් නැහැ :angry:

    තියෙන රජයේ ආයතනත් ඔක්කොම තමන්ගේ ගොලබලයින්ට විකුනුවම ආණ්ඩුවේ රස්සා දෙන්නේ අහවල් එකෙන්ද >:rofl::P


    මිනිස්සු ආණ්ඩුවේ ජොබ් ඉල්ලනේ අයි ? අද රජයේ ජොබ් කරන එකාට තියෙන වරප්ර්සආද වලින් සීයෙන් එකක්වත් පුද්ගලික අංශවල වැඩ කරන උන්ට තියෙනවද ?:dull:

    අනික පුද්ගලික අංශ දියුණු කරන්න ඒවාගේ වහල් සේවාවන් නැති කරන්න කම්කරු දෙපාර්ත මේන්තුව හරහා මොනවද රජය කරලා තියෙන්නේ ?:dull:

    රජයේ වැටුපට වඩා හොද වැටුප් දෙන පුද්ගලික් අංශ ලංකාවේ නැති තරම් .එකට මිනිස්සුන්ට දොස්කියල වැඩක් නැ .රජයේ දේවල් විකුනනවා වගේම පුද්ගලික අංශය නිරීක්ෂණය කරන්න සංවර්දනය කරන්න රජයේ සැලසුමක් තියෙන්න ඕන :angry:

    චන්දෙකාලේදී මුන් දෙන ටෝක් එකාලෙට විතරයි :dull::dull::angry:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    :yes::yes: හරිශ ද සිල්වලගෙ නිරුවත තමා ඔය එලියට දාන්නෙ...ගෝඨගෙ කාලෙත් උන්නෙ දැන් ඉන්න ජනතාවනෙ ඒ කාලෙ කුණු ප්‍රශ්න තිබ්බෙ නැනෙ...දැන් මුන්ගෙ නොහැකියාවට අහිසක මිනිස්සු තමා වැරදි ...කාට කියන්ඩද මේව චන්දෙ දුන්න මීහරක්ට හොදම වැඩේ...මෙහෙම වෙලා මදි මුන්ට....

    ඒ කාලෙත් කුණු ප්‍රශ්නේ තිබ්බ බන්. මහින්දගේ කාලෙටත් කලින් ඉදන් කුණු ගොඩ ගහපු තැන තමයි ලගදී නාය ගියේ. මහින්දගේ කාලෙත්, නාය යන්න කලින් හිටන්ලත් කුණු ගොඩ ගැහුවේ එතනම තමයි බන්. :yes:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Hina giye nadda ban. :rofl:
    ඇත්තටම හිතුන දේ දාන්ඩ ගියේ නෑ. මොකද මේ වගේ thread අන්තිමට මහින්ද හොරා, රනිල් පො**යා කියලා ඉවර වෙන බව දන්නා හින්දා. ඒ හින්දා bump එකක්, tfs එකක් දාල බලන් ඉන්න එක ඇඟට ගුණයි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;21953150 said:

    .....

    1.මිනිස්සු ආණ්ඩුවේ ජොබ් ඉල්ලනේ අයි ? අද රජයේ ජොබ් කරන එකාට තියෙන වරප්ර්සආද වලින් සීයෙන් එකක්වත් පුද්ගලික අංශවල වැඩ කරන උන්ට තියෙනවද ?:dull:

    2. අනික පුද්ගලික අංශ දියුණු කරන්න ඒවාගේ වහල් සේවාවන් නැති කරන්න කම්කරු දෙපාර්ත මේන්තුව හරහා මොනවද රජය කරලා තියෙන්නේ ?:dull:

    3. රජයේ වැටුපට වඩා හොද වැටුප් දෙන පුද්ගලික් අංශ ලංකාවේ නැති තරම් .එකට මිනිස්සුන්ට දොස්කියල වැඩක් නැ .

    4. රජයේ දේවල් විකුනනවා වගේම පුද්ගලික අංශය නිරීක්ෂණය කරන්න සංවර්දනය කරන්න රජයේ සැලසුමක් තියෙන්න ඕන :angry:

    .....
    හොට පටලවගන්නේ නැතුව කියවපන්... මම මෙතන රජය කියලා කියන්නේ ආණ්ඩුව නෙවෙයි..
    මේකයි කතාව...

    රජයේ සේවකයා/ අර්ධ රාජ්‍ය සේවකයා ඔවුන්ව බඳවාගැනීමේදී හිමිවන බැව් සඳහන් සියලු වරප්‍රසාද අනිවාර්යයෙන් ලබාදේ... එය තවත් රජයේ නිලධාරී කණ්ඩායමක රාජකාරියක් බවට පත් කොට ඇත.
    පෞද්ගලික අංශයේ සේවකයන්ට හිමිවියයුතු වරප්‍රසාද වල අවම මට්ටම සහ උපරිම ආරක්ෂාව සම්බන්ධයෙන් නීති සම්පාදනය දැනට බොහෝ කාලයක සිට රටේ නීතියක්ව ඇත. නාරාහේන්පිට තට්ටු ගානක් බිලඩින් වල කම්කරු නීති ක්‍රියාත්මක කිරීමෙහිලා රාජකාරි කරන සිය ගනන් පිරිසකි. පෞද්ගලික ක්ෂේත්‍රයේ සිදුවන යම් හෝ නීති කඩකිරීමකට එරෙහිව ක්‍රියාත්මක වීමට ඔවුන්ට හැකියාව ඇත.
    සේවකයාගේ නොදනුවත්කම හෝ නෝංජල් කම සේවා යෝජකයා මැනවින් භාවිතා කිරීම දැන් සිදුවේ...

    වැටුප්
    ජෝක් එකක් තමා වැටුප සංසන්දනය..
    වෘත්තිකයින්ගේ වැටුප පැත්තෙන් උදාහරණයක් ගත්තොත් පෞද්ගලික අංශයේ වැටුප රජයේ අංශයේ වැටුප මෙන් කිහිප ගුණයකි... රැකියා කාලය වැඩිවනවිට වැටුප 5 ගුණයටත් වඩා වැඩිය... (නිවාඩු,වැඩකරන පැය ගණන වගේ වරප්‍රසාද එච්චර වටිනවද )

    රජයේ රැකියාවකට එන වාස්තුවිද්‍යාඥයෙකුට මුලින්ම ලැබෙන වැටුප (බේසික් + දීමනා සහිතව ) රු. 50 000 කට ආසන්නයි..
    පෞද්ගලික අංශයේ කීයක් වෙයිද? අපි ලක්ශයයි කියමුකො. (හුඟක්ම අඩු ගානක් )

    අපි දැන් බලමු අවුරුදු 10 ක් වැඩකරපු කෙනෙකුගේ පඩිය ගැනත්.
    රජයේ:- රු.70000 ක් වගේ
    පෞද්ගලික. ලක්ශ දෙක හමාරට වඩා

    අපි බලමු සන්වර්ධන නිලධාරීන් ගැන.(අර ඇට බෙදන නංගිලා )
    එයාලට මම හිතන්නේ රු 30 000 ක් විතර ලැබෙනවා 10 000 පඩි වැඩිවීමත් එක්ක. බේසික් 16000 යි (ලොල්)
    බහුතර කාන්තාවන්.හරිහමන් රාජකාරියක් නැතුව රජයේ සේවායේ සෑහෙන කාලයක් ඉඳලා දැන් වැඩිය සද්දයක් නැත්තේ රාජකාරියක් නැතුව ඉන්නත් හුරු නිසා වෙන්නැති... ජොබ් ඉල්ලුවට ජොබ් දීලා දැන් රටම විඳවන සීන් එකක් තියෙන්නේ..
    පෞද්ගලික් අංශයේ ඒ වගේ සුදුසුකම් තියෙන කෙනෙක්ගේ සේවය වෙනුවෙන් රු. 50 000 ක් වත් පඩි දෙනවා.. මොකද කිව්වොත් ෆොටෝ කොපි ගහන ලමයට උනත් 20000ක් වත් නොගෙව්වොත් ආයෙ එන්නේ නැති නිසා...

    රාජ්‍ය අංශයේ ප්‍රශ්නය හිමි රාජකාරිය ඉටුකිරීමේ කාර්යක්ෂමතාවයෙ ප්‍රශ්නයක්. අධික කාන්තා නියෝජනය නවත්වන්න බැරි නිසා කාර්යක්ෂමතාවෙ නග්ගන එකත් ලේසි නෑ..

    විශ්‍රාම වැටුප් හා ඊටීඑෆ් / ඊපී එෆ්

    රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් ලැබීම ගැන හුඟක් අය හිතන්නේ රජයට බරක් කියලානේ...
    ඒත් ඇත්ත එආකද?

    රුපියල් 20 000 ක් පඩි ගන්න මනුස්සයගෙ පඩියෙන් 8 % ක් කපනව විශ්‍රාම වැටුපට. ඒ කියාන්නෙ 1600 ක් (හුඟක් අය හිතන්නේ වයස් 60 න් පස්සෙ නිකන්ම දෙනවා කියලා.. )
    අවුරුද්දට මාස 12 යි 12 එආව අවුදු 25 ට 300 යි.
    නිකමට උද්ධමනයයි මිනිස්සුන්ගේ ආයු අපේක්ශව හැත්තෑ ගණන්වලයි තියල හදලා බලන්න සේවකයගේ මූලික වැටුපෙන් 80 % ක් මාසෙට සරයක් මරෙනකම් ලැබුනත් පට්ට වාසිද කියලා (ලොල් )

    ඊපී එෆ් ඊ ටී එෆ් ආයතනෙනුත් ගානක් දාලා දෙනවා අතටම... සන්සන්දනේ කරලා බලන්න වාසිය.


    • ඇත්තටම වෙලා තියෙන්නේ මිනිස්සු රිස්ක් ෆ්‍රී ජොබ් හොයන එක.
    • වැඩිමනත් දේශපාලුවන් විසින් රජයේ සේවය තමන්ගේ කැන්වසින් සෝස් එක කරගෙන ඉන්න නිසා හදපු ට්‍රෙන්ඩ් එක...

    4ta:- රජයේ නිලධාරීන්ගේ ඕන තරම් යෝජනා එනවා ඇති.
    හැබැයි දේශපාලුවා ක්‍රියාත්මක කරන්නේ තමන්ට ආදායමක් එන ප්‍රොජෙක්ට් ටිකය් ඡන්ද ගොඩ දාගන්න පුලුවන් එව්වයි විතරයි.
    දූෂිත නිලධාරියා බබළවනවා. අවංක නිලධාරියා පැත්තකට කරනවා...
    අනික සල්ලි වලට යටවූනු බලයට යටවුනු නිලයට යටවුනු නිලදාරීන්ට වංදිභට්ටකම් කරද්දි ඕවා කරන්න වෙලාවක් නෑ


     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇත්තටම හිතුන දේ දාන්ඩ ගියේ නෑ. මොකද මේ වගේ thread අන්තිමට මහින්ද හොරා, රනිල් පො**යා කියලා ඉවර වෙන බව දන්නා හින්දා. ඒ හින්දා bump එකක්, tfs එකක් දාල බලන් ඉන්න එක ඇඟට ගුණයි.
    :shocked:

    me coment eka dakke mama comment eka post kalata passe.
    mamath liyana ekak na meka kalin dakka nam :baffled: aththa thama
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    කතාව නම් ඇත්ත මචං ! :yes::yes::yes::yes:
    අපේ විතරක් නෙමෙයි උන්ගෙත් Attitudes වෙනස් වෙන්න ඕනි.
    අපි දියව් කියල ඉල්ලනව.
    උන් නිකම්ම උන්ට ඕනි දේවල් අරගන්නව.
    මම හිතන්නෙ ඒගොල්ල මුලින්ම රටට ආදර්ශයක් වෙලා පෙන්නන්න ඕනි.
    නැත්තං අපි හැමදාම එකම තැන.
    ඔය කියන මිනිස්සු අපි ගෙවන Tax වලින් ඒගොල්ලොන්ගෙ වාහනයක Leasing payment ගෙවනවා.
    පොඩි ගානක් නෙමෙයි මාසෙකට ලක්ෂ 4 ක් විතර. :shocked::shocked:
    ඒවා ගැන අයි කතා කරන්නෙ නැත්තෙ.
    ඒ ලක්ෂ හතරෙන් කොයිතරම් වැඩක් ගන්න පුළූවන්ද? :confused::confused::confused: