ලියල තියෙන විදිය ඉස්තරම්...සන්චාරෙත් ඒ වගේමයි... :love2: කොටි හපුව ඇවිත් ගමේ අයගෙ හරක් එහෙම අරන් ගිහින් තියෙන කියල ඔය මාම කිව්වා yt video එහෙක....:unsure: