කොහෙවත් ගියෙ නැද්ද - වල්පොලමුල්ල

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මේ කවුද මේ බදාගෙන ඉන්නේ?

    AIL4fc-9gT1qjrjLOOc-8wjinP1yVO5UynMYgAm9cQT3IhITapeAcFvdayMKqlLMJvh6bKalTwrfHAqtEvDU_HSokuVa3ZOWlVrUuzQyy5g2zfBytlCXONO5ARNYJ6E2eMUv7-3xhZpVLqsDwm7C5k5OXrvl=w1044-h587-s-no
    මම හිතන් හිටියේ නගින්නේවත් නැති දයල් එකක් කියලා...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    ආයෙ ආවම යමන්.. මම බොට කලින් කියලා තියෙන්නෙ..

    ආයෙ ආවම යන්න ආසයි බන්. ටයිම් තියෙන හැටියට තමයි බලන්න වෙන්නෙ. මට මතකයි උබ කිව්වා 😍😍
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    මිනිස්සුන්ගෙ ජීවිත ගෙවිල යන හැටි දැක්කම පුදුමත් හිතෙනව. සමහරවිට මේක මට ආවේණික ප්‍රස්නයක් වෙන්න පුළුවන්. මම කොහෙවත් වැඩිය ඇවිදල නෑ.

    කෑම්පින් එන අයටත් දඩමස් දෙනවද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ කවුද මේ බදාගෙන ඉන්නේ?

    AIL4fc-9gT1qjrjLOOc-8wjinP1yVO5UynMYgAm9cQT3IhITapeAcFvdayMKqlLMJvh6bKalTwrfHAqtEvDU_HSokuVa3ZOWlVrUuzQyy5g2zfBytlCXONO5ARNYJ6E2eMUv7-3xhZpVLqsDwm7C5k5OXrvl=w1044-h587-s-no

    ඔය ෆොටෝ එකේ කහ පාටින් තියෙනවා නේද ලකුණු කරලා දන්නවද ඔතන සින් එක? පිටසක්වල ජීවින් මැසිම බාන තැන.:yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මටසිරි.......සුපිරි ත්‍රෙඩ් එක බව්වෝ
    මට මගේ අතීතය මතක් උනා කොල්ලෝ......
    මම මුලිම්ම සෝලෝ කෑම්ප් කලේ මානිගල මුදුනේ. එදා මුලිම්ම වල්පොලමුල්ලට ගිහිල්ලා ඇවිල්ලා තමා හැන්දෑවේ මානිගල නැග්ගේ. එදා මම ගමන පටන් ගන්න කොට ඔය සෙනෙවිරත්න මාමව හම්බුනා. පොර මට ඕපන් ඉන්විටේශන් එකක් දුන්න පහුවදා උදේට උන්දලගේ ගෙදරින් උදේට කෑමට. රෑ මානිගල ඉඳල පහුවදා උන්දගේ ගෙදරින් බතුත් කාලා තෙල්ගමු ඔයෙන් ජෝ ත් නාලා ගෙදර ගියේ. අවුරුදු 6 ට කලින්. 2017 දි.

    සුපිරි ත්‍රෙඩ් එක. රචනාව ආතල්. ❤️❤️❤️
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මිනිස්සුන්ගෙ ජීවිත ගෙවිල යන හැටි දැක්කම පුදුමත් හිතෙනව. සමහරවිට මේක මට ආවේණික ප්‍රස්නයක් වෙන්න පුළුවන්. මම කොහෙවත් වැඩිය ඇවිදල නෑ.

    කෑම්පින් එන අයටත් දඩමස් දෙනවද?
    නෑ.

    දැන් කට්ටිය වැඩි නිසා විස්වාස නෑ.
    අනික ෆොරෙස්ට් එකෙන් ඉන්නව

    අම්මටසිරි.......සුපිරි ත්‍රෙඩ් එක බව්වෝ
    මට මගේ අතීතය මතක් උනා කොල්ලෝ......
    මම මුලිම්ම සෝලෝ කෑම්ප් කලේ මානිගල මුදුනේ. එදා මුලිම්ම වල්පොලමුල්ලට ගිහිල්ලා ඇවිල්ලා තමා හැන්දෑවේ මානිගල නැග්ගේ. එදා මම ගමන පටන් ගන්න කොට ඔය සෙනෙවිරත්න මාමව හම්බුනා. පොර මට ඕපන් ඉන්විටේශන් එකක් දුන්න පහුවදා උදේට උන්දලගේ ගෙදරින් උදේට කෑමට. රෑ මානිගල ඉඳල පහුවදා උන්දගේ ගෙදරින් බතුත් කාලා තෙල්ගමු ඔයෙන් ජෝ ත් නාලා ගෙදර ගියේ. අවුරුදු 6 ට කලින්. 2017 දි.

    සුපිරි ත්‍රෙඩ් එක. රචනාව ආතල්. ❤️❤️❤️

    තෑම්ස් බොසා ,❤️❤️

    ඇයි දැන් එහෙ මෙහෙ යන එක නවත්තල තියෙන්නෙ