කොහෙවත් ගියෙ නැද්ද - වල්පොලමුල්ල

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,428
    100,389
    113
    ඕක ඉතින් බලු ගතිය නේ නිවාඩුවක් දෙන්නේ පොඩ්ඩක් නිදාගෙන ඉන්න මුන් එකේ ඇවිදිනවා😠😠. තව මාස තුනකින් ඒ පැත්තෙත් සොලෝ පැටව් එයි.🌚🌚🌚

    කොම උනත් කිසිම සමාවක් දෙන්න බෑ මේ වගේ පට්ට ලස්සන අස්සවල් වල ගිහිං අපිටත් ගෙදර ඉන්න බැරි කරනවාට. ❤️❤️



    වල්පොලමුල්ල ගෙවල්
    දැනට ඉතුරු වෙල තියෙන්නෙ ගෙවල් 2යි.
    එකක් මේ, මේකෙ අයිතිකරය දැන් මේක කෑම්පින් සයිට් එකක් විදියට යූස් කරන්නෙ,
    ස්තිරි පදින්චි නෑ.



    අනික් ගෙදර ඉන්නෙ දැනට ගමෙ ඉන්නෙ එකම ස්තිර පදින්චි කාරය

    අනික් ගෙදර ඉන්නෙ දැනට ගමෙ ඉන්නෙ එකම ස්තිර පදින්චි කාරය.
    වල්පොලමුල්ලෙ උඩහගෙදර මාප මුදියන්සෙලාගෙ දසනායක ( සර්ට් නැතුව ඉන්න එක්කෙනා )
    මේ සර්ට් කාරය ඇටන්වල ගමෙ පදින්චිකාරයෙක්, නම සෙනෙවිරත්න. සෙනෙවිරත්නගෙ නන්ගි කෙනෙක් තමා දසනායක ලොක්ක බැදල ඉන්නෙ

    හාපෝ අබිලිං ගියා වගේ
    ------ Post added on Aug 2, 2023 at 7:27 AM
     

    StoneMountain

    Active member
  • Sep 11, 2022
    54
    105
    33
    ගිහින් නැත
    කිට්ටුත් නැත

    18 කිමි ඇටන්වල ඉදල
    හම්මෝ
    කදු 3ක් විතර නැගල බහින්න ඕන අන්තිම ඇල්ලට යන්න. කොල්ලෝ කාලේ යන්න ඕන ගමනක්. කැම්පස් කාලේ ගියා, දවස් 3ක් හිටියා කැලේ. දැන් නම් යනවා තියා හිතාගන්නවත් බැරි ගමනක්. :no: