Yudde dinna dawesa nan ada wage mathekai… a-levels keranna yana gaman raththinya sadde ahuna
සොලෝ මාමගේ මාය්යා බව් වව් ගෑවේ නැද්ද මගදී...
සෝලයියේ මේ ෆේස්බුක් පේජ් එකක් කරමුකෝ කට්ටිය සට සට ගාලා සෙයා කරයි.ඒත් එක්කම යූටිය්බ් චැනල් එකකුත් දාගත්තනම් සල්ලි තමා.ආතල් එකත් එනවා සල්ලිත් එනවා
Ai.nikan bike eke yana eke cam ekak mount karan giyanam hari nehAwulak ne, shape Koran giye
Haffoy
10000 ට දවස් පහක් නැවතුනේ කොහොමද බන්. ශනෙලා වගේ නමක් තියෙන youtube කපල් එකක් බය්සිකල් වලින් ඔහොම රට වටේ ගියා.
මම දන්න ඉංජිනියර් කපල් එකකුත් ගියා දැන් ටික කාලෙකට කලින්. ෆුල්ම රයිඩ් එක කලාද කියල මතක නෑ10000 ට දවස් පහක් නැවතුනේ කොහොමද බන්. ශනෙලා වගේ නමක් තියෙන youtube කපල් එකක් බය්සිකල් වලින් ඔහොම රට වටේ ගියා.
butthala ali hitiye na ?
trip ekak giya kalayak mathaka na![]()
Mata drive karana tika nam supiri onema trip ekaka bahala watapita balana tika epa wenwPuluwan kale yanna.
Bus eke, train eke Hari yanna. Gihin awidinna foot cycle ekak set kara ganna.
Kawadawath Salli hamba karala iwara wela, igana gena iwara wela, yaluwo set wena dawasak enakan balala trip yanna wenne ne.
Mata drive karana tika nam supiri onema trip ekaka bahala watapita balana tika epa wenw![]()
Mata drive karana tika nam supiri onema trip ekaka bahala watapita balana tika epa wenw![]()
මටනං ඩ්‍රයිවිං ඇතුලුව ඕනෙ එකක් ට්‍රිප එන්ජෝයි කරන්න කරන්න පුලුවන්.රත ගාය
මූත් ඔය ජාතියෙ @PHBhagya
මම නන් ඔක්කොම එන්ජෝයි කරනව ඔය හයික්, කදු බඩගාන , රාෆ්ටින්, ස්මිවින්ග් වගෙ එව ඇරෙන්න
පුළුවන් කාලේ ගිහිල්ල බැරි කාලේ මොකද කරන්න ඕනේ මාමේ........Puluwan kale yanna.
Bus eke, train eke Hari yanna. Gihin awidinna foot cycle ekak set kara ganna.
Kawadawath Salli hamba karala iwara wela, igana gena iwara wela, yaluwo set wena dawasak enakan balala trip yanna wenne ne.
පුළුවන් කාලේ ගිහිල්ල බැරි කාලේ මොකද කරන්න ඕනේ මාමේ........![]()

කිරිය වගේ තැනකට ගිහිල්ල,පුළුවන් කාලේ ගිහිල්ල බැරි කාලේ මොකද කරන්න ඕනේ මාමේ........![]()