කොහෙවත් ගියෙ නැද්ද - SL

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සොලෝ මාමගේ මාය්යා බව් වව් ගෑවේ නැද්ද මගදී...

    Awulak ne, shape Koran giye

    සෝලයියේ මේ ෆේස්බුක් පේජ් එකක් කරමුකෝ කට්ටිය සට සට ගාලා සෙයා කරයි.ඒත් එක්කම යූටිය්බ් චැනල් එකකුත් දාගත්තනම් සල්ලි තමා.ආතල් එකත් එනවා සල්ලිත් එනවා

    Haffoy
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    10000 ට දවස් පහක් නැවතුනේ කොහොමද බන්. ශනෙලා වගේ නමක් තියෙන youtube කපල් එකක් බය්සිකල් වලින් ඔහොම රට වටේ ගියා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    10000 ට දවස් පහක් නැවතුනේ කොහොමද බන්. ශනෙලා වගේ නමක් තියෙන youtube කපල් එකක් බය්සිකල් වලින් ඔහොම රට වටේ ගියා.

    Non AC labama rooms wala hitiye. Budget places

    Rs 1700-2300 range eke
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    10000 ට දවස් පහක් නැවතුනේ කොහොමද බන්. ශනෙලා වගේ නමක් තියෙන youtube කපල් එකක් බය්සිකල් වලින් ඔහොම රට වටේ ගියා.
    මම දන්න ඉංජිනියර් කපල් එකකුත් ගියා දැන් ටික කාලෙකට කලින්. ෆුල්ම රයිඩ් එක කලාද කියල මතක නෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,510
    113
    යනවා නම් යන්න තියෙන්නේ නුවරළියේ, හැටන්, සිංහරාජ, දෙනියාය වාගේ තැන් වලට තමයි. අනිත් කොහෙ ගියත් අව්වේ පිච්චෙනවා ඇරෙන්න ලැබෙන ලබ්බක් නෑ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Mata drive karana tika nam supiri onema trip ekaka bahala watapita balana tika epa wenw 🥲

    රත ගාය
    මූත් ඔය ජාතියෙ @PHBhagya

    මම නන් ඔක්කොම එන්ජෝයි කරනව ඔය හයික්, කදු බඩගාන , රාෆ්ටින්, ස්මිවින්ග් වගෙ එව ඇරෙන්න
     

    LevonG92

    Active member
  • Sep 10, 2022
    97
    110
    33
    shadow-hand-showing-thumb-up-Copy.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    Mata drive karana tika nam supiri onema trip ekaka bahala watapita balana tika epa wenw 🥲

    රත ගාය
    මූත් ඔය ජාතියෙ @PHBhagya

    මම නන් ඔක්කොම එන්ජෝයි කරනව ඔය හයික්, කදු බඩගාන , රාෆ්ටින්, ස්මිවින්ග් වගෙ එව ඇරෙන්න
    මටනං ඩ්‍රයිවිං ඇතුලුව ඕනෙ එකක් ට්‍රිප එන්ජෝයි කරන්න කරන්න පුලුවන්.

    හැබැයි කෑම්පිං ගිහින් කැලේ පහරන වැඩේ හරියන්නෙ නෑ...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Puluwan kale yanna.

    Bus eke, train eke Hari yanna. Gihin awidinna foot cycle ekak set kara ganna.

    Kawadawath Salli hamba karala iwara wela, igana gena iwara wela, yaluwo set wena dawasak enakan balala trip yanna wenne ne.
    පුළුවන් කාලේ ගිහිල්ල බැරි කාලේ මොකද කරන්න ඕනේ මාමේ........ :unsure:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    පුළුවන් කාලේ ගිහිල්ල බැරි කාලේ මොකද කරන්න ඕනේ මාමේ........ :unsure:
    කිරිය වගේ තැනකට ගිහිල්ල,
    මගෙ අඟල් නමයක් තියෙනව... මේව වානෙ වගේ බඩු කිය කිය... පොයි ගගහ ඉන්නව...