කොහෙවත් නෑනේ බන්...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කොහෙවත් නෑනේ බන්...

    කොහෙවත් නෑනේ බන් හොයාගන්න...:angry::angry::angry:
    .
    .
    .
    .
    -
    -
    .
    .
    .

    රුපියල් දහයේ කාසි, කොල කොහෙවත් නෑනෙ බන් දැන් හොයාගන්න බේතකටවත්....:rolleyes::sorry::confused:

    කඩේකින් ඉතුරු සල්ලි හම්බුවෙන්නෙත් නෑ බන් :angry::angry: ගාන පොඩි උනත් සල්ලිනේ බාන් :angry::angry:
     
    • Like
    Reactions: rock pora

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මන් ගාව රුපියල් 10යෙ කොල තියනව.:yes: එකක් 12 ගානෙ විකුනනව. ගන්න කැමති නම් පී.එම්. කරන්න.

    :rofl:
     
    • Like
    Reactions: ijay

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ane bn rs 10 kole nathi tharamata hondai bn,thibboth thiyenne irichcha kola bn.ova ithin maru karaddi bus kondalatane bn devenne.un eva irila kiyala apahu deddi vasa nondi bn.api oya kola irilada arava meva balanne nane bn.irichcha kola denneth unmai.apahu un ganne na

    10 kasi thama dan godak velavata kondala denne
    dan 10 kasi ekathu karana maniyavakne bn thiyenne.
    evage disthrikka ekathu karanavane bn dagena :D
     
    • Like
    Reactions: ijay