කොහේද දෙවියනේ.....හිටියේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොහේද දෙවියනේ.....හිටියේ

    කසාදයෙන් හොදටම හෙම්බත් වී සිටි සිරිපාල වැඩ වියරවී ගෙදර යද්දී හදිසියේම ....
    "තව එක අඩියක්වත් පෙරට යන්න එපා......" යි කව්දෝ කියනු ඇසිනි. සිරිපාල හුන්තැනම ගල්ගැසී සිටියාය. පුදුමයකි ! ඔහුගේ ගමන් මගට ඉදිරියේ ඇති ගසක අත්තක් කඩා වැටිනි.සිරිපාල ඉදිරියට ගියානම් ඔහු මරණයට පත් වන්නේය. විශ්මයට පත් ,සිරිපාල දෑත් පාමින් "මා මරණින් බේරාගත් ඔබ කව්ද ?" කියමින් ආයාචනය කරන්නට විය.
    නැවතත් අර අද්භූත හඩින් ඔහු අමතා ....
    "මා ඔබගේ ඉටු දෙවියා වෙමි. ඔබට යම් කිසි කරදරයක් නම් මම එහිවිත් ඔබ බේරා ගනිමි. ඔබට තව ප්‍රශ්ණයක් වෙත්ද ?" කියා විමසීය.

    සිරිපාල .... "මම බඳින දවසේ ඔබ කොහේද දෙවියනේ.....හිටියේ