කොහොමද අදහස...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    බලන්න මේ අයිඩියා එක කොහොමද කියලා...:cool:
    අපේ රටට නම් ඒ හැටි ලොකු අවශ්‍යතාවයක් නෑ... ඒත් හිම වැටෙන රටවල වාහනවලටනම් මේ ගැජට් එක සෑහෙන ප්‍රයෝජනවත් වෙයි...:yes:

    බලන්න මේ අයිඩියා එක කොහොමද කියලා...:cool:
    අපේ රටට නම් ඒ හැටි ලොකු අවශ්‍යතාවයක් නෑ... ඒත් හිම වැටෙන රටවල වාහනවලටනම් මේ ගැජට් එක සෑහෙන ප්‍රයෝජනවත් වෙයි...:yes:

    ඔයිට වඩා හොද නැද්ද මචන් හොට් වෝටර් සිස්ටම් එකක් යුස් කළා නම් (75C වගේ රස්නෙන් වතුර වීදුරුවට උඩින් බේරෙන්න) ​
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කෑප්ටන් Jack Sparrow;19820362 said:
    ඔයිට වඩා හොද නැද්ද මචන් හොට් වෝටර් සිස්ටම් එකක් යුස් කළා නම් (75C වගේ රස්නෙන් වතුර වීදුරුවට උඩින් බේරෙන්න) ​

    අදහසට ස්තූතියි. කරලා බලන්නම්.

    මීට ටොයොටා කොම්පැණිය.
     
    අදහසට ස්තූතියි. කරලා බලන්නම්.

    මීට ටොයොටා කොම්පැණිය.

    කරලා බැලුවට කමක් නැහැ, පාරේ යන එවුන්ට උණුවතුර ගහන්න එපා.

    මිට පාරේ යන්න ඉන්න එකෙක්.