කොහොමද අදහස...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බලන්න මේ අයිඩියා එක කොහොමද කියලා...:cool:
    අපේ රටට නම් ඒ හැටි ලොකු අවශ්‍යතාවයක් නෑ... ඒත් හිම වැටෙන රටවල වාහනවලටනම් මේ ගැජට් එක සෑහෙන ප්‍රයෝජනවත් වෙයි...:yes:

    බලන්න මේ අයිඩියා එක කොහොමද කියලා...:cool:
    අපේ රටට නම් ඒ හැටි ලොකු අවශ්‍යතාවයක් නෑ... ඒත් හිම වැටෙන රටවල වාහනවලටනම් මේ ගැජට් එක සෑහෙන ප්‍රයෝජනවත් වෙයි...:yes:

    ඔයිට වඩා හොද නැද්ද මචන් හොට් වෝටර් සිස්ටම් එකක් යුස් කළා නම් (75C වගේ රස්නෙන් වතුර වීදුරුවට උඩින් බේරෙන්න)
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කෑප්ටන් Jack Sparrow;19820362 said:
    ඔයිට වඩා හොද නැද්ද මචන් හොට් වෝටර් සිස්ටම් එකක් යුස් කළා නම් (75C වගේ රස්නෙන් වතුර වීදුරුවට උඩින් බේරෙන්න)

    අදහසට ස්තූතියි. කරලා බලන්නම්.

    මීට ටොයොටා කොම්පැණිය.
     
    අදහසට ස්තූතියි. කරලා බලන්නම්.

    මීට ටොයොටා කොම්පැණිය.

    කරලා බැලුවට කමක් නැහැ, පාරේ යන එවුන්ට උණුවතුර ගහන්න එපා.

    මිට පාරේ යන්න ඉන්න එකෙක්.