කොහොමද අද "සටන"

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රිශාඩ් සාටකෙ එල්ලෙනව කියල නිල වශයෙන් කියල.
    නාන්සාරයි රිශඩුයි තව කවුද මහින්දත් එක්ක ඉන්නෙ

    හකීම්?:P:P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ගැනි රටයවල ගෙදර ලමය බලන් ඉන්ටෙර්නෙට් එකේ රජපවුල් ගොඩනගන්න කතා වෙන
    එවුන් හතලිහ පැන්නත් චන්ද කීයක් දැම්මත් ලන්කවෙ චන්ද බෙදෙන විදිහ ගැන දන්නෙ නැහැ.
    ලක්ශ හතලිහක් චන්ද අරන් පරදින්න ඔනිනම් මයිත්‍රී ඉදිරිපත් වෙන්නෙ නැහැ.
    ජරා කට් එකක්. කටින් බතල විතරයි..:rofl:

    උවමනාවක් තියෙන එකා පස්ස ගහන්න හේතු දාහක් තිබුනත් එනව. ඒකට මුන් පස්සගහන්න හේතු හොයනව. :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes:;)

    :rofl::rofl::rofl::rofl:[/QUOTE]

    ඔය පිම්පියා දන්න මගුලක් නැහැ බන් මම කඩුවෙලලු ඉන්නෙ කුවෙට් නෙමෙලු :rofl::rofl: ඇයි උ මට කියලා රැට රැට ඇරො ගන්නවානෙ කඩුවෙලට ඇවිත් පිම්පි වෙ@ පුතාල කියන්න දෙයක් නැති උනාහාම තමන්ගෙ හිතලු දාලා ශෙප් වෙන රොස පාට යටටයි උඅඩටයි අදින පිම්පි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජරා කට් එකක්. කටින් බතල විතරයි..:rofl:

    උවමනාවක් තියෙන එකා පස්ස ගහන්න හේතු දාහක් තිබුනත් එනව. ඒකට මුන් පස්සගහන්න හේතු හොයනව. :angry:

    එ පිම්පියායි උබෙයි අතර වෙනසක නැහැ :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රිදිලා, හකිම්ගෙ සගයට කඩේ යන්න ලැජ්ජා නැද්ද?:angry::angry:

    කාටද බන් :P:P හකිම් ගෙ සගයා කවුද ?මරාද? හකිම් කියන්නෙ මොන පොන්නයෙක්ද
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කාටද බන් :P:P හකිම් ගෙ සගයා කවුද ?මරාද? හකිම් කියන්නෙ මොන පොන්නයෙක්ද
    හකීම් පොන්නය ඉන්නෙ මරාගෙ ඔඩොක්කුවෙ :angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හකීම් පොන්නය ඉන්නෙ මරාගෙ ඔඩොක්කුවෙ :angry:

    හකීම් කියන්නේ යකෝ වේසියෙක් වගේ එකෙක්.... උ බලේ තියන පැත්තට තමා හේත්තුවෙන්නේ..... මරා පැරදුනොත් හෙට උ සිරා ගාව....... උඹ ආන්ඩුව මනින්නේ හකීම් ගෙන්ද...?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,211
    113
    Gotland
    හකීම් කියන්නේ යකෝ වේසියෙක් වගේ එකෙක්.... උ බලේ තියන පැත්තට තමා හේත්තුවෙන්නේ..... මරා පැරදුනොත් හෙට උ සිරා ගාව....... උඹ ආන්ඩුව මනින්නේ හකීම් ගෙන්ද...?

    why mahinda can't fuck that slut and kill ? :cool:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හෙළ උරුමේ ගිය එකෙන් ආණ්ඩුවට නැතිවෙන්නෙ හෙළ උරුමෙට හම්බෙච්ච ඡන්ද ටික විතරක් නෙමෙයි. සිංහළ බෞද්ධ ඡන්ද සෑහෙන ගාණකට මේ කතාවලින් තට්ටුවෙනවා. මරා වරද්දගත්තෙ මෙන්න මෙතනයි. මම නම් හෙළ උරුමෙ යනකොටම දැනගත්තා ආණ්ඩුව පරදිනවා කියලා
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    ඔය පිම්පියා දන්න මගුලක් නැහැ බන් මම කඩුවෙලලු ඉන්නෙ කුවෙට් නෙමෙලු :rofl::rofl: ඇයි උ මට කියලා රැට රැට ඇරො ගන්නවානෙ කඩුවෙලට ඇවිත් පිම්පි වෙ@ පුතාල කියන්න දෙයක් නැති උනාහාම තමන්ගෙ හිතලු දාලා ශෙප් වෙන රොස පාට යටටයි උඅඩටයි අදින පිම්පි[/QUOTE]

    :):):)
    උබ උබට කැමති එකාට චන්දය දීපන් මල්ලී ,,,
    කාගේවත් මත උබට වැඩක් නැහැ
    උබේ ඔය මත වලට දෙන්න උත්තර තිබුනත් මෙච්චර දෙයක් වෙලා තියෙද්දී පේන්නේ නැති උබලාට ආයෙත් ඕක ටයිප් කරලා අත රිද්දගන්න ඕනි නැහැ ...
    උබට ඔය පේන ඇත්ත අපට පිළිගන්න බැහැ
    මොකද යථාර්තය ඊට වඩා ගොඩාක් වෙනස් නිසා ..
    සමහර විට උබට අපට වඩා දෙයක් පේනවා තේරෙනවා ඇති
    ඒ නිසා උබ උබට කැමති කෙනාට චන්දය දියන් ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :):):)
    උබ උබට කැමති එකාට චන්දය දීපන් මල්ලී ,,,
    කාගේවත් මත උබට වැඩක් නැහැ
    උබේ ඔය මත වලට දෙන්න උත්තර තිබුනත් මෙච්චර දෙයක් වෙලා තියෙද්දී පේන්නේ නැති උබලාට ආයෙත් ඕක ටයිප් කරලා අත රිද්දගන්න ඕනි නැහැ ...
    උබට ඔය පේන ඇත්ත අපට පිළිගන්න බැහැ
    මොකද යථාර්තය ඊට වඩා ගොඩාක් වෙනස් නිසා ..
    සමහර විට උබට අපට වඩා දෙයක් පේනවා තේරෙනවා ඇති
    ඒ නිසා උබ උබට කැමති කෙනාට චන්දය දියන් ...

    Don't be a baby.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,211
    113
    Gotland
    හෙළ උරුමේ ගිය එකෙන් ආණ්ඩුවට නැතිවෙන්නෙ හෙළ උරුමෙට හම්බෙච්ච ඡන්ද ටික විතරක් නෙමෙයි. සිංහළ බෞද්ධ ඡන්ද සෑහෙන ගාණකට මේ කතාවලින් තට්ටුවෙනවා. මරා වරද්දගත්තෙ මෙන්න මෙතනයි. මම නම් හෙළ උරුමෙ යනකොටම දැනගත්තා ආණ්ඩුව පරදිනවා කියලා

    මහින්දයා කරපු ගොන්කම බොදුබලේට කිව්වා උට සහයෝගය දෙනබව කියන්න කියල
    මහින්ද නීල කපටිය උනත් පොර හිතුවේ නෑ හකීම් ඇතුළු අන්තවාදියෝ ටිකත් උගේ ඔඩොක්කුවේ ඉන්න බව. දැන් මොකද වෙලා තීන්නේ.. හකීම් ල ඉද්දි බොදුබලේට ඉන්න බෑ. මහින්ද දෙනව කියන දේවල් දාල හකීම්ට යන්න ලෝබයි. මේකේ චාන්ස් එක එන්නේ හෙළ උරුමෙට. මොකද බොදුබලේට සහය දුන් සිංහල බෞද්ධයෝ සේරම හෙළ උරුමෙට සහය දෙනව.

    හම්බ කේස් වලදී චම්පිකල එහෙම ආණ්ඩුවේ ඉඳගෙනත් කතා කළා එලට. උන්ගේ මතේ එදත් අදත් එකයි. බොදුබලේ අනාගන්න යන්නේ එක් පැත්තකට සහය දීල. කිසිම පක්ෂෙකට සහය නොදී ස්වාදීනව හිටිය නම් බොදු බලේ රියල් බලයක් වෙනවා. අපරාදේ.